දැනට ලෝකයේ තියන හොදම වින්ඩෝස් 10 ස්මාර්ට් ෆෝන් එකයි මේ.

මචන්ලා, මගේ එක 540 සහ win 10 107 දාලා තියෙන්නේ.
contact numbers කිහිපයක් එක නමක් යටතේ enter කරලා save කරාට පස්සේ ඒ numbers ඔක්කොම පෙන්නනෙ නැහැ. හැබැයි අපහු edit ගිහිල්ලා බැලුවහම numbers ඔක්කොම තියනවා. phone එක full update කරලා තියෙන්නේ.
මෙහෙම දෙයක් උඹලට වෙලා තියෙනවද?.
විසඳුමක් දන්නවද?.
උබ people කියන app එකට ගිහින්,
උබ save කරපු නම ක්ලික් කරපන්.
එතකොට උබ එකම නමින් save කරපු no ඔක්කොම පෙන්නනවා
ඔය විදිහට තමයි බලන්නේ. පරණ ඒවායේ ගැටළුවක් නැහැ ඔක්කොම පෙන්නනවා. අලුතින් enter කරන details වලදී තමයි ගැටලුව තියෙන්නේ.

මචන්ලා, මගේ එක 540 සහ win 10 107 දාලා තියෙන්නේ.
contact numbers කිහිපයක් එක නමක් යටතේ enter කරලා save කරාට පස්සේ ඒ numbers ඔක්කොම පෙන්නනෙ නැහැ. හැබැයි අපහු edit ගිහිල්ලා බැලුවහම numbers ඔක්කොම තියනවා. phone එක full update කරලා තියෙන්නේ.
මෙහෙම දෙයක් උඹලට වෙලා තියෙනවද?.
විසඳුමක් දන්නවද?.
මචන්ලා, මගේ එක 540 සහ win 10 107 දාලා තියෙන්නේ.
contact numbers කිහිපයක් එක නමක් යටතේ enter කරලා save කරාට පස්සේ ඒ numbers ඔක්කොම පෙන්නනෙ නැහැ. හැබැයි අපහු edit ගිහිල්ලා බැලුවහම numbers ඔක්කොම තියනවා. phone එක full update කරලා තියෙන්නේ.
මෙහෙම දෙයක් උඹලට වෙලා තියෙනවද?.
විසඳුමක් දන්නවද?.
බැකප් අරන් ෆෝන් එක රිසෙට් පාරක් දීලා එකවුන්ට් එක සින්ක් කරලා අප්ඩේට් කරපන් ඇප්ස් හැබැයි ෆෝන් බුක් එක ඕපන් කරන්න යන්න එපා ඇප්ස් ඔක්කොම අප්ඩේට් වෙනකම්.
අප්ඩේට් කරලා ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා ෆෝන් බුක් එකට ගිහිල්ලා බලපන්.
රිසෙට් පාරක් දෙනකම් මම දීපු ඇප් එක යුස් කරපන්.
කරදර පිට කරදර.....
මචන්ලා මම 10 ප්රිවීවු දාලා තිබ්බේ. එක පාරටම ෆෝන් එක රීස්ටාර්ට් වෙනවානේ බන්. චාජරේට ගහපුවාමත් ඔන් වෙන්නේ නෑ. හාඩ් රීසෙට් එකත් ආන්සර් කරන්නේ නෑ.....ආයෙත් රිකව ටූල් එකෙන් 8.1 දාන්න වෙයිද?
අෆ්ෆටසිරි....දරුනු සීන් එකක් වගේ....උබටත් මට ආව කෙස් එකමද දන්නේ නෑ...
මාත් 10 දැම්මට පස්සේ phone එක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා... battry එක ගලවලා දාපුවම ඔන් උණා. පසුකාලීනව එකත් බැරි උණා. චාජ් එකට ගහලා ඔන් කරා . එතකොට ඔන් උණා. සාක්කුවට දැම්මොත් ඔෆ්ම තමා... මං රිකවරියෙන් 8.1 දැම්මා එත් හරි ගියේ නෑ.. පස්සේ පස්සේ ඔන් උනෙම නෑ... ඊට පස්සේ ගත්තු තැනට දීලා හදා ගත්තේ.

කරදර පිට කරදර.....
මචන්ලා මම 10 ප්රිවීවු දාලා තිබ්බේ. එක පාරටම ෆෝන් එක රීස්ටාර්ට් වෙනවානේ බන්. චාජරේට ගහපුවාමත් ඔන් වෙන්නේ නෑ. හාඩ් රීසෙට් එකත් ආන්සර් කරන්නේ නෑ.....ආයෙත් රිකව ටූල් එකෙන් 8.1 දාන්න වෙයිද?
උබටත් මට ආව කෙස් එකමද දන්නේ නෑ...
මාත් 10 දැම්මට පස්සේ phone එක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා... battry එක ගලවලා දාපුවම ඔන් උණා. පසුකාලීනව එකත් බැරි උණා. චාජ් එකට ගහලා ඔන් කරා . එතකොට ඔන් උණා. සාක්කුවට දැම්මොත් ඔෆ්ම තමා... මං රිකවරියෙන් 8.1 දැම්මා එත් හරි ගියේ නෑ.. පස්සේ පස්සේ ඔන් උනෙම නෑ... ඊට පස්සේ ගත්තු තැනට දීලා හදා ගත්තේ.
අෆ්ෆටසිරි....දරුනු සීන් එකක් වගේ....![]()

නෑ මචන් හරියන්නේ නැ.....බැටරිය ගලවලා පොඩි කොල කෑල්ලක් බැටරි එකේ පිටිපස්සට තියලා කවරේ වහලා ෆෝන් එක ඔන් කරලා බලපන් චාර්ජර් එකට ගහලා.
ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගැහුවම ෆෝන් එක ඩිටෙක්ට් කරනවද රිකවර් ටූල් එකෙන්?
උබේ සීන් එක ඕ එස් එකේ කේස් එකක් නෙවෙයි.
වින්ඩෝස් 10 දාපු නිසා ආව සීන් එකක් නෙවෙයි ඕක.
ඕක හරියනවා ෆෝන් එක ෆ්ලැශ් කරාම.
උබට ඕක හදලා දීපු එවුන් හදලා දෙන්න ඇත්තේ ෆෝන් එක ෆ්ලැශ් කරලා.