windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Report: Windows 10 Adoption Stands At 18% Among IT Pro Community



    Windows-10-vs-Windows-8-penetration.png


    http://mspoweruser.com/report-windows-10-adoption-stands-at-18-among-it-pro-community/
    :):)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොනවා උනත් අමානි නංගිට උදව් කරද්දී උබ හෙන අහිංසකයි බන්...

    ඔන්න බලහං ඔය කෙල්ල තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි කැඩුනු පෙට්ටිය හදාගන්න විදිහක් නැද්ද අහලා..
    :P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔන්න බලහං ඔය කෙල්ල තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි කැඩුනු පෙට්ටිය හදාගන්න විදිහක් නැද්ද අහලා..
    :P:P

    නවලෝකෙට කෝල් කරලා ගයිනොකොලොජිස් කෙනෙක්ට එපොයින්මන්ට් එකක් දාලා වැඩේ කරගන්න කියපන් මම හිටපු නැති වෙලාවක ඕක ඇහුවොතින්.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ඔන්න බලහං ඔය කෙල්ල තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි කැඩුනු පෙට්ටිය හදාගන්න විදිහක් නැද්ද අහලා..
    :P:P

    අකිල අයියා හදලා දෙයි
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද කලේ වර්චුවල් මෙමරි වල සිංදු ස්ට්‍රෝ කරන්නේ
    ඉස්සර දඩාර තැටි වල ඇල්බම් එන්නේ
    මේ මම ගාව තියෙන කිහිපයක්

    akChKuO.jpg



    j8A820t.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද කලේ වර්චුවල් මෙමරි වල සිංදු ස්ට්‍රෝ කරන්නේ
    ඉස්සර දඩාර තැටි වල ඇල්බම් එන්නේ
    මේ මම ගාව තියෙන කිහිපයක්

    j8A820t.jpg

    ඉස්සර ඕවා අපේ ගෙදරත් තිබ්බා බන්.
    දැන් නම් කොහෙද දන්නේ නෑ.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර ඕවා අපේ ගෙදරත් තිබ්බා බන්.
    දැන් නම් කොහෙද දන්නේ නෑ.

    අපරාදේ යකෝ දැන් වටිනාකම කියන්න බැහැ
    සමහර හෝටල් කාරයෝ ලක්ෂ දෙක තුනට ඉල්ලනවා එකක් දෙකක්
    දෙන්නෙ නම් නැහැ කවදාවත්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපරාදේ යකෝ දැන් වටිනාකම කියන්න බැහැ
    සමහර හෝටල් කාරයෝ ලක්ෂ දෙක තුනට ඉල්ලනවා එකක් දෙකක්
    දෙන්නෙ නම් නැහැ කවදාවත්

    මොනා උනාද දන්නේ නෑ බන් ඕවා.
    උදේට අප්පච්චිගෙන් අහන්න ඕන.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වින්ඩෝස් කොල්ලන්ගේ හිත හොදයි.
    මොකක්ද උගේ වින්ඩෝස් ෆෝන් එක?

    535 :)

    අඩෝ උට්ටා මොනවද උඹ අපිට ගෙනාවේ,,
    රා????
    නෑ කියහන් බලන්ඩ.

    :eek: ඕං බලපංකො ඒකෙත් හැටි ගත්තු ඒව බස් එකේ අමතක වෙලා කියහංකො :(

    ඕකා අපිට මුකුත් ගෙනල්ලා නෑ.
    ඔන්න බලපන්කෝ.


    ගෙනවා ගෙනවා බං :frown:
    උබල නිදි නිසා මංම කෑව :P


    :)


    තලමුද අල්ලාගෙන දෙක..
    :growl::growl::growl::growl:
    :lol::lol::lol::lol::lol:

    ආස ඇති නෙහ් :eek:

    ජුන්ඩා කපමු අපි.

    මන්නෙන්ද :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 :)



    :eek: ඕං බලපංකො ඒකෙත් හැටි ගත්තු ඒව බස් එකේ අමතක වෙලා කියහංකො :(



    ගෙනවා ගෙනවා බං :frown:
    උබල නිදි නිසා මංම කෑව :P



    :)



    ආස ඇති නෙහ් :eek:



    මන්නෙන්ද :rofl:

    මම හිතුවා 535 වෙන්න ඇති කියලා.
     
    Status
    Not open for further replies.