Report: Windows 10 Adoption Stands At 18% Among IT Pro Community

Report: Windows 10 Adoption Stands At 18% Among IT Pro Community

මොනවා උනත් අමානි නංගිට උදව් කරද්දී උබ හෙන අහිංසකයි බන්...

ඔන්න බලහං ඔය කෙල්ල තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි කැඩුනු පෙට්ටිය හදාගන්න විදිහක් නැද්ද අහලා..
ඔන්න බලහං ඔය කෙල්ල තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි කැඩුනු පෙට්ටිය හදාගන්න විදිහක් නැද්ද අහලා..

අකිල අයියා හදලා දෙයි
අද කලේ වර්චුවල් මෙමරි වල සිංදු ස්ට්‍රෝ කරන්නේ
ඉස්සර දඩාර තැටි වල ඇල්බම් එන්නේ
මේ මම ගාව තියෙන කිහිපයක්
![]()
අපරාදේ යකෝ දැන් වටිනාකම කියන්න බැහැඉස්සර ඕවා අපේ ගෙදරත් තිබ්බා බන්.
දැන් නම් කොහෙද දන්නේ නෑ.
අපරාදේ යකෝ දැන් වටිනාකම කියන්න බැහැ
සමහර හෝටල් කාරයෝ ලක්ෂ දෙක තුනට ඉල්ලනවා එකක් දෙකක්
දෙන්නෙ නම් නැහැ කවදාවත්
hm kal yanna yanna thama saho watinakamaමොනා උනාද දන්නේ නෑ බන් ඕවා.
උදේට අප්පච්චිගෙන් අහන්න ඕන.
535වින්ඩෝස් කොල්ලන්ගේ හිත හොදයි.
මොකක්ද උගේ වින්ඩෝස් ෆෝන් එක?

අඩෝ උට්ටා මොනවද උඹ අපිට ගෙනාවේ,,
රා????
නෑ කියහන් බලන්ඩ.
ඕං බලපංකො ඒකෙත් හැටි ගත්තු ඒව බස් එකේ අමතක වෙලා කියහංකො
ඕකා අපිට මුකුත් ගෙනල්ලා නෑ.
ඔන්න බලපන්කෝ.

තලමුද අල්ලාගෙන දෙක..

ජුන්ඩා කපමු අපි.

රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඉක්මනටම අනිත් ඒවාටත් එවනවා කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් ඔෆිශලි නිවේදනය කරා.
535
ඕං බලපංකො ඒකෙත් හැටි ගත්තු ඒව බස් එකේ අමතක වෙලා කියහංකො
![]()
ගෙනවා ගෙනවා බං
උබල නිදි නිසා මංම කෑව
ආස ඇති නෙහ්
මන්නෙන්ද![]()