windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆොටෝස් දාපන් උට්ටෝ.

    දවස් 3 කටම චාර්ජ් කරන්න ලැබෙන් නැතිවෙයි හිතන්
    අඩුම මැසේජ් එකකට එහා දෙයක් කලේ නෑ.
    පොටෝ ටිකක් ගත්ත බං ඉදපන් දාන්නම් :)

    හරි බන් අකිලයෝ, රිකවර් ටූල් එකෙන් ෆෝන් එක ඩිටෙක්ට් කරා, ආයෙත් මුල සිට දාගෙන එන ගමන්......ප්‍රිවීවු 4 ඩිවලොපර්ස් වත් වින් ඉන්සයිඩර් වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ මේ පාරනම්......ඔෆීශියලි එන මගුලක් පමනි..... ඒත් 10 නම් මරු.....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරි බන් අකිලයෝ, රිකවර් ටූල් එකෙන් ෆෝන් එක ඩිටෙක්ට් කරා, ආයෙත් මුල සිට දාගෙන එන ගමන්......ප්‍රිවීවු 4 ඩිවලොපර්ස් වත් වින් ඉන්සයිඩර් වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ මේ පාරනම්......ඔෆීශියලි එන මගුලක් පමනි..... ඒත් 10 නම් මරු.....

    thawa 3 :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැනුයි දැක්කේ බොලන්.....මම හිතුවෙ 10 ඔෆීශියල් එක දවස් 3 එනවා කියලා....මම ලිදේද මන්දා....:lol:
    :lol::lol:

    හයියෝ බබා :eek::lol:

    A. සිරියා;19761422 said:
    ow, watsapp. outlook mail ehema.
    viber oya sin eka na.
    oka echchara ganan ganna one na mama hithanne

    බැටරි බහිනවනෙ බං
     
    Status
    Not open for further replies.