ෆොටෝස් දාපන් උට්ටෝ.

8.1 කාලයක් වැඩ නොකර තිබ්බා බන් ඒත් දැන් වැඩ 8.1 වලටත්.
හරි බන් අකිලයෝ, රිකවර් ටූල් එකෙන් ෆෝන් එක ඩිටෙක්ට් කරා, ආයෙත් මුල සිට දාගෙන එන ගමන්......ප්රිවීවු 4 ඩිවලොපර්ස් වත් වින් ඉන්සයිඩර් වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ මේ පාරනම්......ඔෆීශියලි එන මගුලක් පමනි..... ඒත් 10 නම් මරු.....

මටත් ඕක තිබ්බා බන්....app ekak back kalama eka close wen nathi case ekak thiyanawa neda ban. aye manually close karanna ona ubalageth ehemada
දැනුයි දැක්කේ බොලන්.....මම හිතුවෙ 10 ඔෆීශියල් එක දවස් 3 එනවා කියලා....මම ලිදේද මන්දා....dan hari 5000 yako![]()



app ekak back kalama eka close wen nathi case ekak thiyanawa neda ban. aye manually close karanna ona ubalageth ehemada
දැනුයි දැක්කේ බොලන්.....මම හිතුවෙ 10 ඔෆීශියල් එක දවස් 3 එනවා කියලා....මම ලිදේද මන්දා....
![]()


A. සිරියා;19761422 said:ow, watsapp. outlook mail ehema.
viber oya sin eka na.
oka echchara ganan ganna one na mama hithanne
ඇයි උඹට චුට්ටක් බැස්සත් අවුල්ද?


චුට්ටක් බැස්සම ආතල් මදි එක්කො සේරම බහින්න ඕනි නැත්නම් බහින් නැතිවම තියන්න ඕන![]()