windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් finger print sensor තියෙන windows phones තියෙනවද ? මම කලින් යුස් කරපු samsung alpha එකේ finger print sensor එක වද කරන්නේ නැතුව ගියා එහෙම වෙන්න හේතුව දන්නවද ? :rolleyes:

    ෆින්ගර් ප්‍රින්ට් වින්ඩෝස් ෆෝන්ස් නම් නෑ මම දන්න විදියට මොකද කිව්වොත් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩකරන්නේ නෑ නේ ග්ලව්ස් වලට.
    ඒ නිසා වින්ඩෝස් ෆෝන් හැදුවේ නෑ ෆින්ගර් ප්‍රින්ට් එකට ඇන්ඩ් ඒ වෙනුවට අරිස් ස්කෑනර්ස් දාලා වින්ඩෝස් ෆෝන්ස් හැදුවා.
    ලුමියා 950,950 එක්ස් එල් දෙකේම තියනවා අරිස් ස්කෑනර්ස්.
    ඇස් කාචේන් තමා ෆෝන් එක අන්ලොක් වෙන්නේ.
    ඇල්ෆා එකේ ෆින්ගර් ප්‍රින්ට් එකයි ඇන්ඩ් බෝර්ඩ් එකයි අතර සිග්නල් එක යන චිප් එකේ අව්ලක් වෙන්න ඇති බන් උබේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේවා දැක්කම හිත වාවන්නේ නෑ අකිලයෝ
    ගන්නමයි හිතෙන්නේ(වැඩේ කියන්නේ මේ දවස් වල සල්ලි ගහා මැරිලානේ)

    ඔව් බන්.
    හිත වාවන්නේම නෑ.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හැමදේම බොහොම ඉවසීමෙන්,සියුම්ව කරපන්.

    අනිවා...
    අඩු ජියර් එක්ක දාලා වාහනෙ අරන් යන්න ඔනි. එතකොට තමා වට පිටාවෙ ලස්සන බලන්න පුලුවන්. වැඩි ජියර් එකක ගියොත් ඉස්සරහා විතරයි බලාගෙන යන්න වෙන්නෙ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා...
    අඩු ජියර් එක්ක දාලා වාහනෙ අරන් යන්න ඔනි. එතකොට තමා වට පිටාවෙ ලස්සන බලන්න පුලුවන්. වැඩි ජියර් එකක ගියොත් ඉස්සරහා විතරයි බලාගෙන යන්න වෙන්නෙ...

    අම්මටහුඩු.
    මාර ටෝල්ක් එකනේ.
    ඇත්ත කතාව.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හා. මට වැරදිලා... phone එක මැප් එකේ පෙන්නනවා එත් රින්ග් කරන්න බෑනේ බන්.

    ඔව් බන්.
    රින්ග් කරන්න නම් දෙන්නේ නෑ තමා.

    Ring wenawane kollane
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆින්ගර් ප්‍රින්ට් වින්ඩෝස් ෆෝන්ස් නම් නෑ මම දන්න විදියට මොකද කිව්වොත් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩකරන්නේ නෑ නේ ග්ලව්ස් වලට.
    ඒ නිසා වින්ඩෝස් ෆෝන් හැදුවේ නෑ ෆින්ගර් ප්‍රින්ට් එකට ඇන්ඩ් ඒ වෙනුවට අරිස් ස්කෑනර්ස් දාලා වින්ඩෝස් ෆෝන්ස් හැදුවා.
    ලුමියා 950,950 එක්ස් එල් දෙකේම තියනවා අරිස් ස්කෑනර්ස්.
    ඇස් කාචේන් තමා ෆෝන් එක අන්ලොක් වෙන්නේ.
    ඇල්ෆා එකේ ෆින්ගර් ප්‍රින්ට් එකයි ඇන්ඩ් බෝර්ඩ් එකයි අතර සිග්නල් එක යන චිප් එකේ අව්ලක් වෙන්න ඇති බන් උබේ.

    ආ eye sensor success ද බන් ? :rolleyes: මම හිතුවේ මගේ alpha එක කෙල උනා කියල බැලින්නම් බට්ටේර්ය් අවුලක් බන් තිබිල තියෙන්නේ ...බැටරියක් order කරා... කෙල උනා කියල හිතුව නිසයි WP එකක් ගත්තේ :baffled: finger sensor නම් හරි යන්නේ නෑ උඹ කිව්වා වගේ මොකක් හරි අවුලක් යන්න ඇති :yes: අපරාදේ අවූරුද්දක් වත් නෑ බන් :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනිවා...
    අඩු ජියර් එක්ක දාලා වාහනෙ අරන් යන්න ඔනි. එතකොට තමා වට පිටාවෙ ලස්සන බලන්න පුලුවන්. වැඩි ජියර් එකක ගියොත් ඉස්සරහා විතරයි බලාගෙන යන්න වෙන්නෙ...

    යකො මු දන්නා දේවල්..
    :rolleyes::rolleyes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන්ලා මගේ ලුමියා 625 එක චාර්ජ් කරන්න පුලුවන් LAP එකට ගහල විතරයිනේ. මගේ power adapter එක අනිත් Nokia වලට වැඩ කරනවා මගේ එකට නෑ. soft reset hard reset ඔය ඔක්කොම වර්ග වල ඒවා කරලා බැලුවා:angry::angry::angry:
     
    Status
    Not open for further replies.