windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල කොල්ලා :D:D
    උඹේ වැඩේ නිසා තමා අවේ බන් මමත්
    එළකිරි කොල්ලෙක් නේ
    අපේ ඩිපාට්මන්ට් එකේම උන් සෙට් වෙලා තමා ඕක දාගත්තේ කොම්පැනි එක
    නෙට්වර්ක්
    සවර්ස්
    Dev
    තමයි කරන්නේ
    භාණ්ඩ එහෙම විකුනනවා

    :D:D:D:D:D
    උබලගේ වැඩ හොදයි කියලා කතාවෙන් තේරුනා .
    ඒකයි එකපාර දැකලාවත් නැති උබට සල්ලි ගෙව්වේ කිසි කතාවක් , ලියවිල්ලක්වත් නැතුව.
    උබ දැක්කනේ එතන මම කොහොමද ඉන්නේ,ඒ මිනිස්සු මාත් එක්ක කොහොමද ඉන්නේ කියලා.
    ඔතන ගෙදර වගේ මට.
    සෝ ඒ විස්වාසේ උබ කඩන්නේ නෑ කියලා මම තියන් ඉන්න වීස්වාසේ කඩන්න එපා හොදේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උට්ටෙක් ඇවිත් ‌පොඩ්ඩක් රගන එකත් හොදයි බං..
    අපිට ආතල් එකක් දෙන්නනේ හදන්නේ..
    අපි වෙනුවෙන් කැපවන ආතල් බුවන්ට මාගේ හදපිරි මෙව්වා එක ඔන්න​
    ..

    :rofl::rofl::rofl:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :baffled::rofl::rofl::baffled:
    දුවන් ඇවිත් කියයි දැං හැසිරෙන්නවත් දන් නෑ කියල.

    ඕක අපේ අකිලයගෙ ෆේක් එකක්
    දැක්කනෙ අපිව මුඩුක්කු ගානට දාල
    ඌ ලයින් උන හැටි :rolleyes:

    විහිලුවට ඈ


    :shocked::baffled::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19792994 said:

    ඕක මම කිව්වා අරූ කමෙන්ට් කරපු දවස් වලම මට මුන් කියාවි කියලා ඔය කතාව.
    හරියටම හරිනේ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    d974171ed695addd1fa806be858760b7.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේ
    මගෙන් එකෙක් ඇහුවා අයිඩියා එකක් තිබ්බේ නෑ මට ඒකයි

    මේක බලපං මචං.
    මගදි කරන්ට් නොයන්න, ඩිස්කනෙක්ට් නොවෙන්න වගබලාගන්න
    සොෆ්ට්වෙයා කෑල්ල


     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • rollback kala heki ban. man kala software eka mathaka ne. uninstall kala nisa.
    hebai serama kela wenwa :dull:

    නෑනේ මචං. සෙටින්ග්ස් ටික බැකප් කරලා රීස්ටෝ කලාද. මගෙ 93% ක් රීස්ටෝ වෙලා ඉතුරු ටික බෑ කිව්වා. ස්ටාට් එකේ පින් කරලා තිබුණු ටික පවා එහෙම්ම ආව. හැබැයි මැසේජ් වල වට්සැප් වල එහෙම පැය 4 ක 5 ක ඒව මිසිං වෙලා තිබුණා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19793144 said:
    උඹත් දාලනේ. දැන් දැක්කෙ :D

    අපි දැන් එක විදියට හිතන්නේ.
    අරුන් ඉතින් හෙට කියාවි උබයි මමයි සීන් එක දානවා කියලා.
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.