windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::rofl::rofl::baffled:
    දුවන් ඇවිත් කියයි දැං හැසිරෙන්නවත් දන් නෑ කියල.

    ඕක අපේ අකිලයගෙ ෆේක් එකක්
    දැක්කනෙ අපිව මුඩුක්කු ගානට දාල
    ඌ ලයින් උන හැටි :rolleyes:

    විහිලුවට ඈ


    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අකිලයා කෝ ? ඌ වැල්ලේ ද දන්නේ නෑ :lol: දෙහිවල බුවානේ :P
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇයි යකෝ තොපිට හිමිට යන්න බැරි....:angry:
    බලපල්ලා දවස් 2යි එන්න බැරි උනේ පිටු 20ක් ගිහින්...
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    A. සිරියා;19787951 said:
    8.1 damma sinhalu aith
    Eye data th thibuna nisa ra dala damma
    Ekama awulakata thibbe battery wadipura bahina sin eka, 8.1 ekath ekka baladdi
    Tika dawasak indala aith 10 danawa aluth build ekak awama :D
    කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේ
    මගෙන් එකෙක් ඇහුවා අයිඩියා එකක් තිබ්බේ නෑ මට ඒකයි
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෝ බන් වින්ඩොස් ටෙන් තාම රිලිස් කරේ නැද්ද

    අවුරුදු 2ක් තිස්සේ හදනවද

    ඕක හදන්න පටන් ගනිද්දි ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බේ කිට් කැට්

    දැන් මාශ් මෙලොස්

    අයියෝ බිල්
    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.