කොයි බලන්න කියපු කට..
හොද කොල්ලා..
පුකෙනුත් හිනා..
අනේ තව විහිලුවක් ප්ලීස්..
ඇයි?? කට කන්නද

කොයි බලන්න කියපු කට..
හොද කොල්ලා..
පුකෙනුත් හිනා..
අනේ තව විහිලුවක් ප්ලීස්..

මේ ත්‍රෙඩ් එකේ මහ වල් කොල්ලො බං ඉන්නෙ
මං විතරයි හොද කොල්ලෙක්ට කියල
යාන්තමට වගේ ඉන්නෙ
අඩෝ උඹ Cloude Raiders වල දැන් ඉන්න Clan එක කියපන්කො

අද බිසි උනා බන්.
ඒකයි එන්න බැරි උනේ වෙනදා වගේ.
උදේම අප්පච්චිගේ යාලුවෙක්ගේ ඔෆිස් එකකට නෙට්වර්ක් එකක් ගැහුවා මල් බබා එක්ක.
ඊට පස්සේ හවස කෑල්ල හම්බෙලා ගෙදර දාන්න ගියා.
ගෙදර එනකොට යාලුවෙක්ගේ මැශින් එකක් අවුල් වෙලා ඒක බලන්න ගියා.
ගෙදර ආවට පස්සේ අල්ලපු ගෙදර එකාගේ ඩැල්මේශන් බල්ලවයි,මගේ යාලුවෙක්ගේ ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක් එක්කයි පොඩ්ඩක් හුරතල් වෙලා උන් දෙන්නව ඇවිද්දන්න එක්කන් ගියා අත් දෙකට බල්ලෝ දෙන්න අරන් රෑ දැන් ටිකකට කලින්.
දෙන්නම අවුරුදු 2 ලන් වෙන්න ඉන්නවා,පට්ට ලොකුයි.
හෙන ගේමක් දීලා පාර්ක් එකට එක්කන් ගිහින් උන් එක්ක සෙල්ලම් කරලා ආවා පැයක් විතර ඉදලා.
දැන් අත් දෙක නෑ වගේ මගේ.
උබලා බලන්න කියලා ආවා පස්සේ රෑට කනවා කියලා හිතාගෙන.
ඔන්න ඕකයි මගේ අද දවස.

A. සිරියා;19796632 said:Sha1miL එකේ මචං. උඹ මොකේද ඉන්නෙ?![]()
කිරියේ Set එකක් හිටියානම් මරු බං 
ට්‍රිප් එකක් එහෙම යද්දි අලුත් තැන් හොයාගන්න පුලුවන් ඇප් එකක් මේක.
![]()
Photo from panoramio
https://www.microsoft.com/en-us/sto...db89b1eae6c3f8cf73caaa3)(263915)(2775081)()()

A. සිරියා;19796632 said:Sha1miL එකේ මචං. උඹ මොකේද ඉන්නෙ?![]()
මේ ත්‍රෙඩ් එකේ මහ වල් කොල්ලො බං ඉන්නෙ
මං විතරයි හොද කොල්ලෙක්ට කියල
යාන්තමට වගේ ඉන්නෙ
මං අකිලයා එක්ක WP වලට කඩේ යන නිසා බිල් මාමා මටත් මොනා හරි දෙන්නද දන්නේනැ හදන්නේ




Mamath install karanna yanne