windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෝප්‍රෝ කියන ඇප් එක හොඳද මචන්ලා

    https://www.microsoft.com/en-us/store/apps/gopro/9wzdncrfhw47

    කමෙන්ට්ස් වල නම් තියෙන්නේ මික්ස් කමෙන්ට්ස් බන් හොදයි,නරකයි දෙකම කියලා.
    මම යුස් කරලා නම් නෑ.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    https://www.microsoft.com/en-us/store/apps/gopro/9wzdncrfhw47

    කමෙන්ට්ස් වල නම් තියෙන්නේ මික්ස් කමෙන්ට්ස් බන් හොදයි,නරකයි දෙකම කියලා.
    මම යුස් කරලා නම් නෑ.

    මට හෙට පොඩි ගෝප්‍රෝ කට්ටක් සෙට් වෙනවා
    ගිෆ්ට් එකකට
    බැලුවේ මේ ඇප් එක ට්‍රයි කරන්න
    බලමු
    වින්ඩොව්ස් එකෙන් ගහලා වීඩියෝ එකක් දාන්නම් කෝ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට හෙට පොඩි ගෝප්‍රෝ කට්ටක් සෙට් වෙනවා
    ගිෆ්ට් එකකට
    බැලුවේ මේ ඇප් එක ට්‍රයි කරන්න
    බලමු
    වින්ඩොව්ස් එකෙන් ගහලා වීඩියෝ එකක් දාන්නම් කෝ

    එලකිරි.
    දාපන් දාපන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අර තුසිතයා එහෙම ආවම ඉවරයි ඉතින් දැන්.

    අහ් ආව මෙන්න.
    වවුචර් ගන්න කියල නැමෙන්න එහෙම එපා වල් ඇහැ ඉන්න තැනක.
    නමෙන්ම පේනවනෙ... :lol:

    අකිලලාට වවුචර් දීලා පුරැදුනෙ කොහොමත්.... ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහ් ආව මෙන්න.
    වවුචර් ගන්න කියල නැමෙන්න එහෙම එපා වල් ඇහැ ඉන්න තැනක.
    නමෙන්ම පේනවනෙ... :lol:

    අකිලලාට වවුචර් දීලා පුරැදුනෙ කොහොමත්.... ;)

    :sorry::sorry::sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mara siddiya ban mage phone eke alarm eka wadinne nane update eken passe :confused: ring tone okkoma hari alarm wadinne nane :( adath ninda giya parakku wenakanma
     
    Status
    Not open for further replies.