මම යනවා මචන්ලා ගුඩ් නයිට් වේවා !!![]()
වින්ඩොව්ස් කොල්ලෝ මොකෝ වෙන්නේ ස්කයිප් අප්ඩේට් එකක් ඇවිල්ලා මම මේ දැම්ම විතරයි
Mata awe nane ban thawama. Region kohedaවින්ඩොව්ස් කොල්ලෝ මොකෝ වෙන්නේ ස්කයිප් අප්ඩේට් එකක් ඇවිල්ලා මම මේ දැම්ම විතරයි
මට ආවෙ නෑනේ බන්.
වට්ස් ඇප් අප්ඩේට් එකක් නම් ආවා....

USAMata awe nane ban thawama. Region koheda
අප්ඩේට් මාර්තු මැද වෙද්දී එයි නේද ආයිබෝං
වලි ඉවරායි .....
උබලත් ආවනේ.
පිස්සු හැදෙනවා ඕයි.
පව් බන් අරූ.
දුක හිතුනද දන්නේ නෑ උබලගේ කතා වලට.
contact merge kiwwe me wage ekak da ?
https://www.microsoft.com/en-us/store/apps/intouchapp/9nblggh3ssnt
හෙනයා;19803323 said:මගේ මැණික් අප්සරාවි...
විදවන්න පුලුවන්ද මට මේ.. තරම්..
හිත හැඩුම් නෑ..
නෙතු නින්ද නෑ..
සිහිනෙන් ඔබ මට පෙනෙනවා.. ආ.. ආ..
මගේ මැණික් අප්සරාවි...
වින්ඩොව්ස් කොල්ලෝ මොකෝ වෙන්නේ ස්කයිප් අප්ඩේට් එකක් ඇවිල්ලා මම මේ දැම්ම විතරයි