අම්මෝ හෙන ගහන අපරාධයක් නේමම මැරුනම හොල්මනක් වෙලා උබලගේ ෆෝන් වලට ආවේශ වෙලා පබ්ලික් එකේ උබලා ගමනක් යද්දි ෆුල් සද්දෙන් වැල ප්ලේ කරනවා උබලගේ ෆෝන් වලින්.

ක්රිස්ටල් ශිල්ඩ් ඇන්ටි ගෝස්ට් 2.28 කියලා ඇප් එකක් ගහගන්න ඕනාහන්ගනලා තියෙන්නේ
ප්රති භූත ඇප් එකකුත් හදනවා මං
ඕක මුල්ම දවසේ සිරසේ ඔරිජිනල් එකත් එක්කම දාල පෙන්නුවා මතකයිඋබ ඕක කිව්වාම නිදි මරන තරු රෑන කෝ කියලා සින්දුවක් මතක් උනා.
ethakota awulak nehe ban
original eka ban data cable eken karamath ehemai ban
![]()
![]()
ඕන්න එහෙනම් මේ ත්රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
එදා මෙදා තුර කාලයේ මේ ත්රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්රේඩ් එකේ.
කිරියේ තියන හොදම ත්රේඩ් එක මේක තමා මට නම්.
සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්රේඩ් එක දකිනවා.
එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.
![]()
ow ban mama oya basic tika serama karala beluwa same thing happen machanකීපාරක් දැන් එහෙම උනාද මචන්?
වෙන චාර්ජර් එකක් ගැහුවමත් ඒත් එහෙමද?
oka tikak paranai hebei patta ad ekaපට්ට වින්ඩෝස් ෆෝන් ඇඩ් එකක් සෙට් උනා.
keep posting yaar keep posting
![]()
ඕන්න එහෙනම් මේ ත්රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
එදා මෙදා තුර කාලයේ මේ ත්රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්රේඩ් එකේ.
කිරියේ තියන හොදම ත්රේඩ් එක මේක තමා මට නම්.
සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්රේඩ් එක දකිනවා.
එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.
![]()
![]()
ඕන්න එහෙනම් මේ ත්රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
එදා මෙදා තුර කාලයේ මේ ත්රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්රේඩ් එකේ.
කිරියේ තියන හොදම ත්රේඩ් එක මේක තමා මට නම්.
සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්රේඩ් එක දකිනවා.
එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.
![]()
![]()
ඕන්න එහෙනම් මේ ත්රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
එදා මෙදා තුර කාලයේ මේ ත්රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්රේඩ් එකේ.
කිරියේ තියන හොදම ත්රේඩ් එක මේක තමා මට නම්.
සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්රේඩ් එක දකිනවා.
එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.
![]()
වින්ඩෝස් කැමරා,වන් ඩ්රයිව් ඇතුලුව තව ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
කට්ටියම දාගන්නෝ.

හා උබට දෙන්නම්කෝ.

මු කසාද බැන්දේ 18 බන්.
ඒ කාලේ විභාගේ කරේ නෑ.
දැන් කරන්න හදන්නේ.
මිඩියා ටෙක් ප්රොසසර්ස් වලට වින්ඩෝස් 10 සපෝර්ට් කරන්න හදනවාලු.
එහෙම හැදුවොතින් ෆෝන්ස් වල ගනන් අඩුවෙයි වැඩි ෆීචර්ස් එක්ක.