windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මැරුනම හොල්මනක් වෙලා උබලගේ ෆෝන් වලට ආවේශ වෙලා පබ්ලික් එකේ උබලා ගමනක් යද්දි ෆුල් සද්දෙන් වැල ප්ලේ කරනවා උබලගේ ෆෝන් වලින්.
    :lol::lol::lol::lol::lol::lol:
    අම්මෝ හෙන ගහන අපරාධයක් නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හන්ගනලා තියෙන්නේ
    ප්‍රති භූත ඇප් එකකුත් හදනවා මං

    ක්‍රිස්ටල් ශිල්ඩ් ඇන්ටි ගෝස්ට් 2.28 කියලා ඇප් එකක් ගහගන්න ඕනා
    අර සචියට කියලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෝඩෆෝන් ඔස්ට්‍රේලියා වල වින්ඩෝස් 10 එක ටෙස්ට් කරලා ඉවරයිලු.
    ඉක්මනට වින්ඩෝස් 10 එක රිලීස් කරනවාලු.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 එනවලු ලබන සතියේ ෆාස්ට් රින්ග් එකට.
    හුරේ..
    තව බිල්ඩ් එකක් එනවා.

    Windows-10-MObile-Build-10586.164-1.png

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිඕමි නෝට්බුක් එකක් එනවලු වින්ඩෝස් 10 එක්ක.

    12809576_1024795294266899_7261998263855842876_n.jpg

    Xiaomi Mi Note

    • Snapdragon 801 with 3GB of RAM
    • 5.7-inch full HD display
    • 13 MP rear camera with OIS
    • 6.95mm thickness
    • 3000 mAh battery
    • 16/64GB Internal memory

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    windows-10-phones-small-1000x500_678x452.png

    ඕන්න එහෙනම් මේ ත්‍රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
    එදා මෙදා තුර කාලයේ මේ ත්‍රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
    මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
    ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්‍රේඩ් එකේ.
    කිරියේ තියන හොදම ත්‍රේඩ් එක මේක තමා මට නම්.
    සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්‍රේඩ් එක දකිනවා.
    එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්‍රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
    හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.

    TWcN8yu.jpg

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මාත් හෙන වැදගත් මිනිහෙක් බං බලං ගියාම
    සුබ උදෑසනක් සිංහලු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    windows-10-phones-small-1000x500_678x452.png

    ඕන්න එහෙනම් මේ ත්‍රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
    එදා මෙදා තුර කාලයේ මේ ත්‍රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
    මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
    ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්‍රේඩ් එකේ.
    කිරියේ තියන හොදම ත්‍රේඩ් එක මේක තමා මට නම්.
    සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්‍රේඩ් එක දකිනවා.
    එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්‍රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
    හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.

    TWcN8yu.jpg

    keep posting yaar keep posting
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    එකෙන් ම
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    අනිවා අකිලයා.. මේකට එන හැම එකාටම උදව් කරන උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාබකරනවා..
    දිගටම යමු..
    ජය වේවා..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වින්ඩෝස් කැමරා,වන් ඩ්‍රයිව් ඇතුලුව තව ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
    කට්ටියම දාගන්නෝ.

    එල එලෝ..

    මාත් අද ඔක්කම ටික අප්ඩේට් කරගන්න ඹ්න..
    අලුත් අප්ඩේට් එකත් දාලා..
    :):)
     
    • Like
    Reactions: thusitharhm

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මු කසාද බැන්දේ 18 බන්.
    ඒ කාලේ විභාගේ කරේ නෑ.
    දැන් කරන්න හදන්නේ.

    ඕකගෙ තියෙන වල්කම බන්. බලපන් අර අහින්සක කෙල්ලට කරන්න තිබුන හදිස්සිය....
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මිඩියා ටෙක් ප්‍රොසසර්ස් වලට වින්ඩෝස් 10 සපෝර්ට් කරන්න හදනවාලු.
    එහෙම හැදුවොතින් ෆෝන්ස් වල ගනන් අඩුවෙයි වැඩි ෆීචර්ස් එක්ක.

    :shocked::shocked::shocked::shocked:
    :):):):)
     
    Status
    Not open for further replies.