windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා තියපන් ටිකක්.
    ඒ කරලා ෆෝන් එක ඔන් කරලා වයිෆයි ඔන් කරලා ආපහු ට්‍රයි කරපන්.

    වයි පයිය නැතුව බෑද...?
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා තියපන් ටිකක්.
    ඒ කරලා ෆෝන් එක ඔන් කරලා වයිෆයි ඔන් කරලා ආපහු ට්‍රයි කරපන්.

    okkoma app update mcn, try kala hariyannema na ne , mama damme Relese Priview , ekada danne na
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යුරේකා යුරේකා
    වින්ඩොව්ස් phone එක restart කරන හැටි හොයාගත්තා

    Volume Down + Power button
    දෙක ටික වෙලාවක්(තත්පර 3ක් විතර) ඔබාගෙන හිටපුවාම restart වෙනවෝ..

    බැටරි එක ගලවන්න බැරි 4න්පවර් කී එක ඔබාගෙන ඉන්න 3 පාරක් වයිබ්රේට් වෙනකන්.එතකොට 4න් එක රිස්ටර්ට් වෙනවා
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Soft reset​

    අම්මට සිරි එකට කියන්නේ soft reset කියලද

    බැටරි එක ගලවන්න බැරි 4න්පවර් කී එක ඔබාගෙන ඉන්න 3 පාරක් වයිබ්රේට් වෙනකන්.එතකොට 4න් එක රිස්ටර්ට් වෙනවා

    බැටරිය ගලවන්න පුළුවන් ඒවයෙත් restart වෙනවනේ බන්. හැබැයි 3 පාරක් වයිබ්රේට් වෙන්නේ නෑ

    එහෙනම් මෙහෙම කරපල්ලා
    power බට්න් එක ඔබාගෙන හිටපන්(තත්පර 10ක් විතර)
    එතකොට restart වෙනවා

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19815533 said:
    okkoma app update mcn, try kala hariyannema na ne , mama damme Relese Priview , ekada danne na

    මෙහෙම කරලා බලපන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් ස්ලෝ එක දීලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
    අප්ඩේට්ස් මුකුත් තියනවානම් දාපන්,නැත්තම් අප්ඩේට්ස් නෑ කියලා ආවට පස්සේ ආපහු කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරලා බලපන්.

    Apahu slow eka dunama restart in 7 sec kiyala restart wenawa kochara kalath echcharai ban, apahu update eka danna giyama faill wenawa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19815808 said:
    Apahu slow eka dunama restart in 7 sec kiyala restart wenawa kochara kalath echcharai ban, apahu update eka danna giyama faill wenawa

    ශුවර්ද බිල්ඩ් එක 122 කියලා?
     
    Status
    Not open for further replies.