පොඩි පුතා;19821102 said:10 වල ෆෝන් එක චාර්ජ් වෙන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනව යනව වගේ නැද්ද බන්
ඒක නම් බලලා නෑ බන් මම මොකද මම ෆෝන් එක චාර්ජර් එකට දැම්මාම දහපාරට වඩා ෆෝන් එක චාර්ජර් එකෙන් ගලවන්න වෙනවා එක එක වැඩ නිසා.
එහෙම උනාම ෆෝන් එක කොටස් වශයෙන් චාර්ජ් වෙන්නේ මගේ.


එහෙම උනාම ෆෝන් එක කොටස් වශයෙන් චාර්ජ් වෙන්නේ මගේ.










