windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් එක ටිකක් පිස්සු නටනවා.
    මගේ මයි ඇප් එකේ අද දෙන්නේ ඇල්ෆා වේව් කියලා ගේම් එකක්.
    ඒ උනාට සමහර අයට බෑඩ්ලෑන්ඩ් කියලා ගේම් එකක් දෙන්නේ.
    බෑඩ්ලෑන්ඩ් එක මයි ඇප් එකේ දෙන්නේ නැතුව ඇල්ෆා ලෑන්ඩ් එක සෙට් වෙච්ච අයට මෙන්න මේකට ගිහිල්ලා බෑඩ්ලෑන්ඩ් එක බාගන්ඩෝ.
    පට්ට ගේම් එකක් ඒක.
    https://www.microsoft.com/en-us/sto...9ced311c2b12ea850256c3e)(263915)(2775081)()()

    මයි ඇප් එකේන් බෑඩ්ලෑන්ඩ් සෙට් වෙච්ච අයට මේකට ගිහිල්ලා ඇල්ෆා වේව් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
    https://www.microsoft.com/en-us/store/apps/alpha-wave/9nblggh07qxc
    ඕකත් හොද ගේම් එකක්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මයි ඇප් ෆ්‍රී එකට අපඩේට් එකක් ඇවිත් තියනවා මචං..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 මොබයිල් බිල්ඩ් 10586.164 එක මේ සතියේ එනවා.
    ස්ලෝ රින්ග් එකේ අයට මුලින්ම දෙන්නේ.
    අපේ අය දන්නවානේ රින්ග් එක මාරු කරලා දාගන්න.
    ලෑස්ති වෙලා ඉන්ඩෝ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැහැ බන්. :dull:
    මගේ ෆෝන් එකේ අවුලක්ද මන්ද

    වින්ඩෝස් 10 ද තියෙන්නේ?
    ස්ටෝර් එකට ගිහිල්ලා මැනුවලි අප්ඩේට් කරපන් අප්ඩේට් චෙක් කරලා.

    Status
    Not open for further replies.