windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සුබ උදෑසනක් වේවා සහෝදරවරුනි.
    පොන්නයෙක් ඇවිත් ගූ ගාලා නේද ත්‍රෙඩ් එකේ..
    ​

    GT lokka hijack warning dunne mokatada ? :eek:

    රසවත්ම හරිය තිබ්බෙ
    පාන්දර 2-3 විතර,
    රිපෝට් කලා දෙන්නෙක්ව මං
    ඒ පාර තමා ජීටී අයිය ආවෙ :yes:
    උන්ගෙ, අපේ සේරම කමෙන්ට්
    ඩිලීට් කරල කියහංකො :no:

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රසවත්ම හරිය තිබ්බෙ
    පාන්දර 2-3 විතර,
    රිපෝට් කලා දෙන්නෙක්ව මං
    ඒ පාර තමා ජීටී අයිය ආවෙ :yes:
    උන්ගෙ, අපේ සේරම කමෙන්ට්
    ඩිලීට් කරල කියහංකො :no:

    ​

    අපරාදේ..
    අපිටත් බලාගන්න තියන්න තිබ්බනේ..
    දරැණු ගේමක් ගියාද..
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රසවත්ම හරිය තිබ්බෙ
    පාන්දර 2-3 විතර,
    රිපෝට් කලා දෙන්නෙක්ව මං
    ඒ පාර තමා ජීටී අයිය ආවෙ :yes:
    උන්ගෙ, අපේ සේරම කමෙන්ට්
    ඩිලීට් කරල කියහංකො :no:

    ​

    අඩො උඹෙ වැඩ ඔක්කම හරිද බං දැං​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපරාදේ..
    අපිටත් බලාගන්න තියන්න තිබ්බනේ..
    දරැණු ගේමක් ගියාද..
    ​
    එච්චර කේස් එකක් නෑ මිනී 3 පෙට්ටි 2 :cool:
    ​

    අඩො උඹෙ වැඩ ඔක්කම හරිද බං දැං​
    මැශින් එක හරි බං තාම ඇසෙම්බල කරල ඉවර නෑ
    පොඩියට උදේ ඕපන් කලා අලුත් තැන
    ත්‍රෙඩ් එකක් දාන්න හිතේ තියනව
    වැඩ වැඩී බං
    :nerd:



    ​
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,378
    6,800
    113
    හෙල බිමේ
    ගොදල් ලුමියා පවර් බෑන්ක් වලට ගහපුවම slow charging කියල indicate වෙන්නේ :dull:

    මගෙ slow charge කියල indicate වෙන්නෙ නැ නෙ.. එකෙ අවලක් නැ කියමුකො.. බැටරිය සවුත්තු වෙ ද???
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එච්චර කේස් එකක් නෑ මිනී 3 පෙට්ටි 2 :cool:
    ​


    මැශින් එක හරි බං තාම ඇසෙම්බල කරල ඉවර නෑ
    පොඩියට උදේ ඕපන් කලා අලුත් තැන
    ත්‍රෙඩ් එකක් දාන්න හිතේ තියනව
    වැඩ වැඩී බං
    :nerd:



    ​

    එල එල මචං..
    දිනෙන් දින දියුනු වෙන්න ඹ්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා..
    කෝ කවපිය කිරිබත් කෑල්ලක්..
    :D:D
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ආාා ආවද උඹ..
    පල පල යන්න..
    අකිලයා මැරැනම මගෙ නමට ලියනවා කිව්වා..
    තොට හුලං තමයි..
    ​

    ඔකා දැම්ම මැරෙන්නෙ නෑ වේසි
    අක්කිට 80 පැන්නම තමා තොට ලැබෙන්නේ
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එල එල මචං..
    දිනෙන් දින දියුනු වෙන්න ඹ්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා..
    කෝ කවපිය කිරිබත් කෑල්ලක්..
    :D:D

    ​
    9.gif
    9.gif
    11.gif
    9.gif
    9.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔකා දැම්ම මැරෙන්නෙ නෑ වේසි
    අක්කිට 80 පැන්නම තමා තොට ලැබෙන්නේ
    ​

    කෝ මේ අකිල කෑල්ල..
    මූ හෙන වලා හොදේ..
    අම්මෝ කතා කරන්නත් බය වෙන්න ඹ්නෙ මිනිස්සු..
    ​

    මං වගේ හොද නෑනෙ හැමෝම..​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇඩ්මින් මකන්න ඇති.
    කමක් නෑ බන්.
    ඇඩ්මින් ඇවිත් ගියානේ මේකට.
    ;);)
    ​

    කවුද බන් කිරියෙ ඇඩ්මින්....?
    Wolverine GTR ද...?
    මේ GTRZ කියන්නෙත් ඇඩ්මින් කෙනෙක්ද බන්...
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    කෝ මේ අකිල කෑල්ල..
    මූ හෙන වලා හොදේ..
    අම්මෝ කතා කරන්නත් බය වෙන්න ඹ්නෙ මිනිස්සු..
    ​

    මං වගේ හොද නෑනෙ හැමෝම..​

    අක්කි ඔයා මූගෙන් ඈත් වෙලා ඉන්න...
    මූ අර කොන්ඩයාගේ අයියා වගේ පොරක්(නම දැක්කම තෙරෙනවනේ)

    මම නම් සුරා සුදුවෙන් තොර අහිංසක කොලු පැටියෙක්
    ​
     
    Status
    Not open for further replies.