සුබ උදෑසනක් වේවා සහෝදරවරුනි.
පොන්නයෙක් ඇවිත් ගූ ගාලා නේද ත්රෙඩ් එකේ..
GT lokka hijack warning dunne mokatada ?![]()


රසවත්ම හරිය තිබ්බෙ
පාන්දර 2-3 විතර,
රිපෝට් කලා දෙන්නෙක්ව මං
ඒ පාර තමා ජීටී අයිය ආවෙ
උන්ගෙ, අපේ සේරම කමෙන්ට්
ඩිලීට් කරල කියහංකො
රසවත්ම හරිය තිබ්බෙ
පාන්දර 2-3 විතර,
රිපෝට් කලා දෙන්නෙක්ව මං
ඒ පාර තමා ජීටී අයිය ආවෙ
උන්ගෙ, අපේ සේරම කමෙන්ට්
ඩිලීට් කරල කියහංකො
අපරාදේ..
අපිටත් බලාගන්න තියන්න තිබ්බනේ..
දරැණු ගේමක් ගියාද..

අඩො උඹෙ වැඩ ඔක්කම හරිද බං දැං

ගොදල් ලුමියා පවර් බෑන්ක් වලට ගහපුවම slow charging කියල indicate වෙන්නේ![]()
එච්චර කේස් එකක් නෑ මිනී 3 පෙට්ටි 2
මැශින් එක හරි බං තාම ඇසෙම්බල කරල ඉවර නෑ
පොඩියට උදේ ඕපන් කලා අලුත් තැන
ත්රෙඩ් එකක් දාන්න හිතේ තියනව
වැඩ වැඩී බං


ආාා ආවද උඹ..
පල පල යන්න..
අකිලයා මැරැනම මගෙ නමට ලියනවා කිව්වා..
තොට හුලං තමයි..
එල එල මචං..
දිනෙන් දින දියුනු වෙන්න ඹ්නෙ කියලා ප්රාර්ථනා කරනවා..
කෝ කවපිය කිරිබත් කෑල්ලක්..
ඔකා දැම්ම මැරෙන්නෙ නෑ වේසි
අක්කිට 80 පැන්නම තමා තොට ලැබෙන්නේ
ඇඩ්මින් මකන්න ඇති.
කමක් නෑ බන්.
ඇඩ්මින් ඇවිත් ගියානේ මේකට.
කෝ මේ අකිල කෑල්ල..
මූ හෙන වලා හොදේ..
අම්මෝ කතා කරන්නත් බය වෙන්න ඹ්නෙ මිනිස්සු..
මං වගේ හොද නෑනෙ හැමෝම..
6.44![]()
කවුද බන් කිරියෙ ඇඩ්මින්....?
Wolverine GTR ද...?
මේ GTRZ කියන්නෙත් ඇඩ්මින් කෙනෙක්ද බන්...
කවුද බන්
මේ GTRZ කියන්නෙත් ඇඩ්මින් කෙනෙක්ද බන්...