windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෝස්ට් 28000ට සුබ පැතුම් කුකුලෝ..

    thank-you-0845-sexy.gif

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    28000 ට සුබ පැතුම් අකිලි
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ( මේක අක්කිට)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බලපල්ලකෝ මේ සත්තු විදින දුක
    ලේ දකින්න බැරි නම් බලන්න එපෝ




    :(:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලපල්ලකෝ මේ සත්තු විදින දුක
    ලේ දකින්න බැරි නම් බලන්න එපෝ




    :(:(:(:(

    මට කවුරුහරි වරයක් දුන්නොතින් මම ඉල්ලන්නේ එක දෙයයි.
    මේ ලෝකේ ඕනෑම සතෙක් මරන මිනිහෙක්ව හැදිගෑවිලා යන්නයි,සත්තු මරනවට උල්පන්දම් දෙන එවුන්ව හැදි ගැවිලා යන්නයි කියලා මම ඉල්ලනවා.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට කවුරුහරි වරයක් දුන්නොතින් මම ඉල්ලන්නේ එක දෙයයි.
    මේ ලෝකේ ඕනෑම සතෙක් මරන මිනිහෙක්ව හැදිගෑවිලා යන්නයි,සත්තු මරනවට උල්පන්දම් දෙන එවුන්ව හැදි ගැවිලා යන්නයි කියලා මම ඉල්ලනවා.

    :yes::yes::yes::yes:

    වැඩේ හරි උබ වයිබර් බැලුවද :yes:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට කවුරුහරි වරයක් දුන්නොතින් මම ඉල්ලන්නේ එක දෙයයි.
    මේ ලෝකේ ඕනෑම සතෙක් මරන මිනිහෙක්ව හැදිගෑවිලා යන්නයි,සත්තු මරනවට උල්පන්දම් දෙන එවුන්ව හැදි ගැවිලා යන්නයි කියලා මම ඉල්ලනවා.


    ඒක ඇත්ත බන්
    ඇයි බන් මිනිස්සු හිතන්නේ නැත්තේ මුන්ටත් වේදනාව දැනෙනවා කියලා
    :(:(:(:(

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රසවත්ම හරිය තිබ්බෙ
    පාන්දර 2-3 විතර,
    රිපෝට් කලා දෙන්නෙක්ව මං
    ඒ පාර තමා ජීටී අයිය ආවෙ :yes:
    උන්ගෙ, අපේ සේරම කමෙන්ට්
    ඩිලීට් කරල කියහංකො :no:


    අම්මටසිරි එහෙමද ? :nerd: මම හිතුවා උඹ අනිවා ගූ මුට්ටියට ඔලුව දාන්න ඇති කියල :lol: විහිලු හොඳේ ;) මම හිතුවේ කුනුහපර දැකල කියල :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1731304

    ඔන්න ඕකේ වොව්ඩන්,සීටූයි කියලා පොන්නයෝ දෙන්නෙක් ඉන්නවා.
    උන් දෙන්නා ඔතන වලියක් දාගත්තා මාත් එක්ක.
    ඒ වලිය ඊට පස්සේ වෙන වෙන ත්‍රේඩ් 3,4 අරන් ගියා ඒ ත්‍රේඩ් වලත් කුනුහර්ප කමෙන්ට් කර කර.
    මේකටත් ආවා උන් දෙන්නා.
    ඊට පස්සේ ඇඩ්මින් ඇවිල්ලා වෝර්නින් දීලා කුනුහර්ප කමෙන්ට්ස් මැකුවා.
    ඇඩ්මින් ඇවිත් ගියාට පස්සේ ආපහු ඇවිත් පුක දෙන්න හැදුවා අරූ.


    ෆයිනලි ඇඩ්මින් උගේ පුක පැලුවා ? :lol: පට්ට
     
    Status
    Not open for further replies.