windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    aUpqT4G.jpg

    ;);)
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ඔන්න ශ්‍රී පාදේ ගිහින් ගහපු ෆොටෝ ටික
    ශ්‍රී පාදේ නැන්ඟෙයි බැස්සෙයි රෑ නිසා වැඩිය ෆොටෝ ගහන්න බැරි උණා

    ෆොටෝ වල සයිස් එක අඩු කලාම කොලිටිය තිබ්බු ටිකත් නැති නිසා ඔරිජිනල් ෆොටෝ එක බලන්න ඕනි නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න

    TsetRby.jpg

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    ඔන්න ශ්‍රී පාදේ ගිහින් ගහපු ෆොටෝ ටික
    ශ්‍රී පාදේ නැන්ඟෙයි බැස්සෙයි රෑ නිසා වැඩිය ෆොටෝ ගහන්න බැරි උණා

    ෆොටෝ වල සයිස් එක අඩු කලාම කොලිටිය තිබ්බු ටිකත් නැති නිසා ඔරිජිනල් ෆොටෝ එක බලන්න ඕනි නම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න

    TsetRby.jpg

    ලස්සනයි මචං, මං නම් තාම ගිහින් නැ :no:

    ලස්සන Photo ටිකක් Select කරලා මේකටත් දන්නෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1629539
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ලස්සනයි මචං, මං නම් තාම ගිහින් නැ :no:

    ලස්සන Photo ටිකක් Select කරලා මේකටත් දන්නෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1629539

    මාත් පලවෙනි පාර ගියේ
    පට්ට බන්. ආතල් එකේ නගින්න තියෙන්නේ
    රෑට නගින්න ඕනි බන්. මේ පාර ඉර පායනවා බලන්න බැරි උණා.
    ඊලග පාර අනිවා බලනවා
    උබත් පලයන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ එකෙන් ගහන ඒවා එච්චර කොලිටි නෑ බන්

    අනේ මේ.
    විකාර නොදා දාපන් බන්.
    පරණ ස්මාර්ට් නොවන ෆෝන් වලින් ගහලා දාපු ෆොටෝසුත් තියනවා ඕකේ.
    උබේ ඇඩ් එක නොදා දාපන් දාපන්.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අනේ මේ.
    විකාර නොදා දාපන් බන්.
    පරණ ස්මාර්ට් නොවන ෆෝන් වලින් ගහලා දාපු ෆොටෝසුත් තියනවා ඕකේ.
    උබේ ඇඩ් එක නොදා දාපන් දාපන්.

    හෙට උදේට දාන්නම් එහෙනම්
    දැන් ෆෝන් එකෙන් ඇවිත් ඉන්නේ බන්

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මාත් පලවෙනි පාර ගියේ
    පට්ට බන්. ආතල් එකේ නගින්න තියෙන්නේ
    රෑට නගින්න ඕනි බන්. මේ පාර ඉර පායනවා බලන්න බැරි උණා.
    ඊලග පාර අනිවා බලනවා
    උබත් පලයන්.

    මං ගිහිල්ලත් නෑ බං..යන්න ඹ්‌නෙ..
     
    Status
    Not open for further replies.