windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එල තෝ දුන්න එකෙන් වැඩේ ගොඩා දා ගත්තා.
    පොටොශොප් සීසී දා ගන්නයි ඕන වෙලා තිබ්බෙ :)

    රෑ වෙලා වරං උම්ම එකක් දෙන්න :rofl:

    ​

    කෝ මගේ උම්ම්මා එක :frown:​
     
    ඔක ඩුවල් සිම්ද
    අලුත් එකක් ගන්න යන්න එපා, සිම් එක නැති වුණා කියලා ඩයලොග් ආකේඩ් එකකින් ඔය නෝ එකටම අලුත් සිම් එකක් ගනින්
    ​

    ඔව් මචන්. ලුමියා 640XL එකක්.
    එහෙමද මචන්, නැත්නම් උන් දෙන්නේ නැද්ද නැත්නම් ලොකු ගානක් ගන්නවද?
    ​
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19866744 said:
    ඔව් මචන්. ලුමියා 640XL එකක්.
    එහෙමද මචන්, නැත්නම් උන් දෙන්නේ නැද්ද නැත්නම් ලොකු ගානක් ගන්නවද?
    ​

    එහෙම අවුලක් නෑ
    උබ නැති උණා කියපන්
    සල්ලි ගන්නෙ නෑ බං
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩොව්ස් 10 අප්ඩේට් එක රිලීස් වෙන්නේ කවද්ද බන් ඔෆීෂියල් එක
    අඩෝ හරි දවසක් නැද්ද තාම
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වින්ඩොව්ස් 10 අප්ඩේට් එක රිලීස් වෙන්නේ කවද්ද බන් ඔෆීෂියල් එක
    අඩෝ හරි දවසක් නැද්ද තාම

    2020 අප්‍රේල් 01​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ මගේ මැප් එකත් මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ මම.
    මට ඒ වෙලාවේ එච්චර ගානක් නැති උනා ඒක.
    ග්‍රීන් ඇවිනියු කොහෙද බන් තියෙන්නේ?
    ​

    මට උඹේ ලොකේෂන් එක මතක උඹේ ඉසාර එළකිරි status වල ලොකේෂන් දාලා තිබ්බේ උඹ ඔය ඉන්න තැන නිසයි :) මම මැප් එකක් දැක්කේ නෑ... ග්‍රීන්ලන්ඩ් ඇවිනියු තියෙන්නේ කඩවත පර ඇන්ඩ් ඇන්ඩර්සන් පාර යාකරන පාරක් :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    13.gif
    13.gif
    13.gif
     
    Status
    Not open for further replies.