ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාාාා....
ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....
එල තෝ දුන්න එකෙන් වැඩේ ගොඩා දා ගත්තා.
පොටොශොප් සීසී දා ගන්නයි ඕන වෙලා තිබ්බෙ
රෑ වෙලා වරං උම්ම එකක් දෙන්න
ඔක ඩුවල් සිම්ද
අලුත් එකක් ගන්න යන්න එපා, සිම් එක නැති වුණා කියලා ඩයලොග් ආකේඩ් එකකින් ඔය නෝ එකටම අලුත් සිම් එකක් ගනින්
කෑප්ටන් Jack Sparrow;19866744 said:ඔව් මචන්. ලුමියා 640XL එකක්.
එහෙමද මචන්, නැත්නම් උන් දෙන්නේ නැද්ද නැත්නම් ලොකු ගානක් ගන්නවද?
මචන් මගේ ෆෝන් එකෙන් Lumia Selfie ඇප් එක සර්ච් කරාට පෙන්නන්නේ නෑනේ බන්...![]()
වට්ස්ඇප් අප්ඩේට් එකෙන් මොනාද වෙනස් වෙලා තිබ්බෙ
Me phone ela update wena eka nawattanne khmda.
වින්ඩොව්ස් 10 අප්ඩේට් එක රිලීස් වෙන්නේ කවද්ද බන් ඔෆීෂියල් එක
අඩෝ හරි දවසක් නැද්ද තාම
යකෝ මගේ මැප් එකත් මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ මම.
මට ඒ වෙලාවේ එච්චර ගානක් නැති උනා ඒක.
ග්‍රීන් ඇවිනියු කොහෙද බන් තියෙන්නේ?
මම මැප් එකක් දැක්කේ නෑ... ග්‍රීන්ලන්ඩ් ඇවිනියු තියෙන්නේ කඩවත පර ඇන්ඩ් ඇන්ඩර්සන් පාර යාකරන පාරක් 
උයාට බැයිද උකන්න මාත් එක්ක![]()