windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Math patta asai bn lumia walata.specially design and camera.cortana qyanne mkakda bn?

voice assistant එකක් මචන්:yes:
උබට ඒකට command කරන්න පුළුවන් කතා කරලා.:yes:
http://www.wpxbox.com/what-can-cortana-do/
cortana ගැන වීඩියෝ එකක් බලපන් මචන් එතකොට තේරෙයි.:cool:
වීඩියෝ එකක් දාන්න විදියක් නෑ නෙට් ස්ලෝ වෙලා තියෙන්නෙ මචන්..:sorry:
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඇයි බන් phone එකක් අරන් උබල ඔච්චර දුක් විදින්නේ :rofl: root කරන්න, custom rom දාන්න, boot loader unlock කරන්න ඇයි බන් දුක් විදින්නේ. මේවා ඔක්කොම කරලා අන්තිම phone එකට මොකක් හරි වෙලා අපහු කඩේට අරන් යන්න උනොත් කඩේ උන් software warranty එක දෙන්නෙත් නැ. call divine and ask.if i root my android device and unlock the boot loader the warranty is still valid? :P:P
ඇයි බන් ඉතින් ඕව කරලා වැඩ දාන්න ගිහින් phone එකට කෙල කර ගන්නේ. windows phone එකක් ගත්තම ඕනි හැම දේම තියෙනවා. insurance එකකුත් තියෙනවා hardware damage වලට.phone to phone replacement එකක් තියෙනවා. Insurance එක extend කර ගන්න ඕනි නම් ගෙවන්න ඕනි phone එකේ present market value එකෙන් 4% විතරයි.:rolleyes:

කථා කිරීමෙන් ඵලක් නැත... මේවගෙ ඒව කියද්දි මට android එපා වෙනව :rofl::rofl::rofl:
 
load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
    mata ganna place ekak kiyapanko
    mata phone dekak ganna ona
    habai machan gewanna
    danna thanak ehhema thiyanawada???
    Credit card nam na
    guarantee dennek sign karala ganna puluwan place ekak
    ehema danne nadda
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    කාලයක්ම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු නිසා චේන්ජ් එකකට යන්න හිතුනා වින්ඩෝස් ෆෝන් එකකට ඒත් බජට් එකට හරියන හොඳ වින්ඩෝස් ෆෝන් එකක් හම්බවුනේ නෑනෙ. තව 15ක් විතර අතේ තිබුන නං මං අනිවාර්යයෙන්ම 925 තමයි ගන්නෙ.:dull:

    925 dan 40000 machan
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
    mata ganna place ekak kiyapanko
    mata phone dekak ganna ona
    habai machan gewanna
    danna thanak ehhema thiyanawada???
    Credit card nam na
    guarantee dennek sign karala ganna puluwan place ekak
    ehema danne nadda

    720 epa machan 512 ne RAM 820,920,925 wage balapan dan mewage price range eka 32000-40000

    925 ganin
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machan mage yaluwekge lumia 820 n kaluware 4to 1k gaththama 4n 1ka off wela yanawa.batery 1ka hodatama thibuna.off unama on wenne nee..batery 1ka galawalama danna onii..ai ban e??? :rolleyes::rolleyes:

    nokia camera app eka use karala balanna.:yes:
    8.1 walata update karanna.:yes:
    eth hari giye nathnam app+settings wala backup ekak daala reset karanna:yes:
    owa karalath hari giye nathnam phone eka change karagatthoth hodai:yes:
    mama net eketh baluwa.ohoma awlak set une nane :no:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
    mata ganna place ekak kiyapanko
    mata phone dekak ganna ona
    habai machan gewanna
    danna thanak ehhema thiyanawada???
    Credit card nam na
    guarantee dennek sign karala ganna puluwan place ekak
    ehema danne nadda

    shop gana danne na mamanam:no:
    thread eka digatama balapan kawuru hari help ekak dei:yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :yes::yes:
    එල මචං :yes:
    machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
    mata ganna place ekak kiyapanko
    mata phone dekak ganna ona
    habai machan gewanna
    danna thanak ehhema thiyanawada???
    Credit card nam na
    guarantee dennek sign karala ganna puluwan place ekak
    ehema danne nadda
    720 එපා මචන්. Lumia 925 වගේ එකකට යන්න බලපං මචං. MC එකේ divine එකෙන් හරි idealzlanka එකෙන් හරි පොඩ්ඩක් අහල බලපං මචං ගෙවන්න ගන්න පුළුවන් ද කියල. නැත්තම් softlogic හරි mobitel නැත්තම් etisalat එකෙන් හරි තමා ගන්න වෙන්නේ :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එල මචං :yes:

    එල එල මචං lumia 625 එක වගේ බලපං මචං :yes:
    yaluwa mawa mataka ati
    mama ara shop akata giya
    mama nokia lumia 630 ganna hawasa giye
    eda mama etana salesman aya akka kata karama
    nokia lumia 635 akak anawa kiwwa habai one and half month wage yanawalu
    yaluwa danawada insurance akat akka wana shop akak lumia 635 tiyana :D
    mama phone aka atatat aragana harila awa
    tawa 925 akat baluwa maru 40000 rs lu aka
    a welawe achchara tibbe na
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    yaluwa mawa mataka ati
    mama ara shop akata giya
    mama nokia lumia 630 ganna hawasa giye
    eda mama etana salesman aya akka kata karama
    nokia lumia 635 akak anawa kiwwa habai one and half month wage yanawalu
    yaluwa danawada insurance akat akka wana shop akak lumia 635 tiyana :D
    mama phone aka atatat aragana harila awa
    tawa 925 akat baluwa maru 40000 rs lu aka
    a welawe achchara tibbe na

    එහෙමද මචං මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචං. :yes:
    http://www.gsmarena.com/compare.php3?idPhone1=6254&idPhone2=5438
    lumia 625 එකයි lumia 635 එකයි අතර මම ලොකු වෙනසක් දක්කින්නේ නැ මචං. අනිත් එක LUMIA 635 එකේ front cam එකක් නැති එක නම් ගොඩක් අඩුවක් වගේ. LUMIA 930 එක ආවහම LUMIA 925 එකේ price තවත් අඩු වෙනවා මචං. එත් මම නම LUMIA 925 එක ගත්තේ 58 900 ක් දීල. එත් ඒ ගානට මාර වටිනවා phone එක. පුළුවන් මචං lumia 925 එකකට යන්න මචං. :yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    මමත් ලුමියා 925 ක් ලබන සතියේ ගන්න හිතාගෙන ඉන්නේ .
    40,000-45,000 රේන්ජ් එකේ තියන ලුමිය එකක තියන අවුල් මොනවද?
    වොරන්ටි එහෙම අවුල්ද?
    45ක් වගේ බජට් එකක් තමයි තියෙන්නේ?
    හොද කඩ මොනවද?(colombo අවට)
     
    මේකත් සිරා පොඩ්ඩක් බලන්න ඔන බං
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මමත් ලුමියා 925 ක් ලබන සතියේ ගන්න හිතාගෙන ඉන්නේ .
    40,000-45,000 රේන්ජ් එකේ තියන ලුමිය එකක තියන අවුල් මොනවද?
    වොරන්ටි එහෙම අවුල්ද?
    45ක් වගේ බජට් එකක් තමයි තියෙන්නේ?
    හොද කඩ මොනවද?(colombo අවට)
    http://www.ideabeam.com/mobile/nokia-lumia-925-price.html
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මමත් ලුමියා 925 ක් ලබන සතියේ ගන්න හිතාගෙන ඉන්නේ .
    40,000-45,000 රේන්ජ් එකේ තියන ලුමිය එකක තියන අවුල් මොනවද?
    වොරන්ටි එහෙම අවුල්ද?
    45ක් වගේ බජට් එකක් තමයි තියෙන්නේ?
    හොද කඩ මොනවද?(colombo අවට)

    lumia 925 :love: great choice මචං. 40,000-45,000 range එකෙක් තියෙන lumia වල තියා
    15 000 වගේ තියෙන lumia 520 එකක උනත් කිසිම අව්ලක් නැ මචං. Nokia Insurance එක තියෙන නිසා කිසිම අව්ලක් නැ මචං. Phone to phone replacement warranty එකක් add වෙලා තියනවා NOKIA Insurance එකත් එක්ක. phone එක hardware damage, software damage, physical damage මේ ඕනි එකක් වෙලා phone එක on කර ගන්න බැරි උනොත් අලුත්ම් phone එකක් උබට දෙනවා මචං. call divine and ask. එහෙම අලුත් phone එකක් අරන් ගිය අය ගොඩක් ඉන්නවා.
    මට නම් හොදයි කියන්න පුළුවන් කඩ තමා MC එකේ divine එක. සිංහල කඩයක්. ගොඩක් හොදයි, after service and warranty. තව idealz Lanka එකත් හොදයි. එයාලගේ ටිකක් ගණන් මිට වඩා අඩුයි. එහෙමත් නැත්තම් ඉතින් NOKIA Care Point (MC), soft logic, Softlogic panasonic show room එක kollupiyata එකත් හොදයි. එතැන් ඉන්න අයියා phone ගැන ගොඩක් දන්නවා. :rofl:
     
    එතන ඉන්න අයියා.....:P උඹද දන්නෙ නෑ:lol::lol: ;)
     
    Status
    Not open for further replies.