Math patta asai bn lumia walata.specially design and camera.cortana qyanne mkakda bn?




ඇයි බන් phone එකක් අරන් උබල ඔච්චර දුක් විදින්නේroot කරන්න, custom rom දාන්න, boot loader unlock කරන්න ඇයි බන් දුක් විදින්නේ. මේවා ඔක්කොම කරලා අන්තිම phone එකට මොකක් හරි වෙලා අපහු කඩේට අරන් යන්න උනොත් කඩේ උන් software warranty එක දෙන්නෙත් නැ. call divine and ask.if i root my android device and unlock the boot loader the warranty is still valid?
![]()
ඇයි බන් ඉතින් ඕව කරලා වැඩ දාන්න ගිහින් phone එකට කෙල කර ගන්නේ. windows phone එකක් ගත්තම ඕනි හැම දේම තියෙනවා. insurance එකකුත් තියෙනවා hardware damage වලට.phone to phone replacement එකක් තියෙනවා. Insurance එක extend කර ගන්න ඕනි නම් ගෙවන්න ඕනි phone එකේ present market value එකෙන් 4% විතරයි.



කාලයක්ම ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරපු නිසා චේන්ජ් එකකට යන්න හිතුනා වින්ඩෝස් ෆෝන් එකකට ඒත් බජට් එකට හරියන හොඳ වින්ඩෝස් ෆෝන් එකක් හම්බවුනේ නෑනෙ. තව 15ක් විතර අතේ තිබුන නං මං අනිවාර්යයෙන්ම 925 තමයි ගන්නෙ.![]()
machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
mata ganna place ekak kiyapanko
mata phone dekak ganna ona
habai machan gewanna
danna thanak ehhema thiyanawada???
Credit card nam na
guarantee dennek sign karala ganna puluwan place ekak
ehema danne nadda
720 epa machan 512 ne RAM 820,920,925 wage balapan dan mewage price range eka 32000-40000
925 ganin
machan mage yaluwekge lumia 820 n kaluware 4to 1k gaththama 4n 1ka off wela yanawa.batery 1ka hodatama thibuna.off unama on wenne nee..batery 1ka galawalama danna onii..ai ban e???![]()





machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
mata ganna place ekak kiyapanko
mata phone dekak ganna ona
habai machan gewanna
danna thanak ehhema thiyanawada???
Credit card nam na
guarantee dennek sign karala ganna puluwan place ekak
ehema danne nadda


bump

TFS >>>>
machan matath ganna ona ganna hithan inne lumia 720 ekak
mata ganna place ekak kiyapanko
mata phone dekak ganna ona
habai machan gewanna
danna thanak ehhema thiyanawada???
Credit card nam na
guarantee dennek sign karala ganna puluwan place ekak
ehema danne nadda
yaluwa mawa mataka atiඑල මචං
එල එල මචං lumia 625 එක වගේ බලපං මචං

yaluwa mawa mataka ati
mama ara shop akata giya
mama nokia lumia 630 ganna hawasa giye
eda mama etana salesman aya akka kata karama
nokia lumia 635 akak anawa kiwwa habai one and half month wage yanawalu
yaluwa danawada insurance akat akka wana shop akak lumia 635 tiyana
mama phone aka atatat aragana harila awa
tawa 925 akat baluwa maru 40000 rs lu aka
a welawe achchara tibbe na

එහෙමද මචං මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචං.
http://www.gsmarena.com/compare.php3?idPhone1=6254&idPhone2=5438
lumia 625 එකයි lumia 635 එකයි අතර මම ලොකු වෙනසක් දක්කින්නේ නැ මචං. අනිත් එක LUMIA 635 එකේ front cam එකක් නැති එක නම් ගොඩක් අඩුවක් වගේ. LUMIA 930 එක ආවහම LUMIA 925 එකේ price තවත් අඩු වෙනවා මචං. එත් මම නම LUMIA 925 එක ගත්තේ 58 900 ක් දීල. එත් ඒ ගානට මාර වටිනවා phone එක. පුළුවන් මචං lumia 925 එකකට යන්න මචං.
http://www.ideabeam.com/mobile/nokia-lumia-925-price.htmlමමත් ලුමියා 925 ක් ලබන සතියේ ගන්න හිතාගෙන ඉන්නේ .
40,000-45,000 රේන්ජ් එකේ තියන ලුමිය එකක තියන අවුල් මොනවද?
වොරන්ටි එහෙම අවුල්ද?
45ක් වගේ බජට් එකක් තමයි තියෙන්නේ?
හොද කඩ මොනවද?(colombo අවට)
මමත් ලුමියා 925 ක් ලබන සතියේ ගන්න හිතාගෙන ඉන්නේ .
40,000-45,000 රේන්ජ් එකේ තියන ලුමිය එකක තියන අවුල් මොනවද?
වොරන්ටි එහෙම අවුල්ද?
45ක් වගේ බජට් එකක් තමයි තියෙන්නේ?
හොද කඩ මොනවද?(colombo අවට)
great choice මචං. 40,000-45,000 range එකෙක් තියෙන lumia වල තියා
lumia 925great choice මචං. 40,000-45,000 range එකෙක් තියෙන lumia වල තියා
15 000 වගේ තියෙන lumia 520 එකක උනත් කිසිම අව්ලක් නැ මචං. Nokia Insurance එක තියෙන නිසා කිසිම අව්ලක් නැ මචං. Phone to phone replacement warranty එකක් add වෙලා තියනවා NOKIA Insurance එකත් එක්ක. phone එක hardware damage, software damage, physical damage මේ ඕනි එකක් වෙලා phone එක on කර ගන්න බැරි උනොත් අලුත්ම් phone එකක් උබට දෙනවා මචං. call divine and ask. එහෙම අලුත් phone එකක් අරන් ගිය අය ගොඩක් ඉන්නවා.
මට නම් හොදයි කියන්න පුළුවන් කඩ තමා MC එකේ divine එක. සිංහල කඩයක්. ගොඩක් හොදයි, after service and warranty. තව idealz Lanka එකත් හොදයි. එයාලගේ ටිකක් ගණන් මිට වඩා අඩුයි. එහෙමත් නැත්තම් ඉතින් NOKIA Care Point (MC), soft logic, Softlogic panasonic show room එක kollupiyata එකත් හොදයි. එතැන් ඉන්න අයියා phone ගැන ගොඩක් දන්නවා.
උඹද දන්නෙ නෑ
