uba Camera Grip eka keeyakatada gaththe?
Baht 2500k wage wela thiyenne. 4.1 wage wadi karala balapan

uba Camera Grip eka keeyakatada gaththe?

920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න![]()
තව 18 GB තියෙනවා ඉතුරු![]()

store eke tiyenawa ona taran apps.man dagatta navigator app ekak.tama use kalenam ne hariyata.eke speaking navigator ekakලොකු bhai;16951065 said:Machanlaa 925 walata support karana GPS app ekak kiyapallako.. here drive support na kynawane. hadaganna widihak kiyapallakoo..
![]()
![]()
Hodata gamma daala biththiyakata gahapan. Eeta passe kaali hoyala ekata thiyala ayith hadanna balapan. Patta game eka![]()


store eke tiyenawa ona taran apps.man dagatta navigator app ekak.tama use kalenam ne hariyata.eke speaking navigator ekak
mage danata 13.35 GB free920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න![]()
තව 18 GB තියෙනවා ඉතුරු![]()

)mage danata 13.35 GB free
meh dawaswala meh games deka gahanawa. size ekanan echchara loku naa (habai puthe maara widihata addict wenawa ekanisa parissamen)
Traffic Racer

තෑන්කූ පඩන්.. 


Here Maps wala thiyena awula thamai alternative route ekak select karanna bari ekaපහුගිය ටිකේ ඩිවලොපර් ප්‍රිවිව් එක දාපු ගොඩදෙනෙක් ලැග් ගැන කම්ප්ලේන් කරලා තිබ්බ නෙ? ගොඩක් දෙන කියන විදිහට තාම වින් 8.1 ඔප්ටිමයිස් කරලා නැතිනිසා මෙහෙම වෙනවලු. සමහරු කියන්නේ දැන් ඔය ලැග් ගැන කම්ප්ලේන් කරන යුසර්ල ළඟ තියෙන්නේ පරණ ඩිවයිස් නිසා මෙහෙම වෙනවලු. අනිවේ මයික්‍රොසොෆ්ට් 8.1 GDR1 අප්ඩේට් එකෙන් පස්සේ ඔය ඔප්ටිමයිස් අවුල් හරියාවි කියල ගොඩදෙනෙක් ස්පෙකියුලේට් කරනව.
අනිවේ දැනට වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරන අය නොකිය මැප්ස් ගැන මොකද හිතන්නේ? ගුගුල් මැප්ස් වලට වඩා හොඳද? එහෙම නැත්නම් ගුගුල් මැප්ස් වලට තියන තර්ඩ් පාර්ටි ඇප් වල තත්වේ කොහොමද?


අද මම එකෙන් divine ඇහුවා 630 එකක ගාන කීයද කියලා. 22500/= කිව්වා. insurance එකත් දෙනවා. ඒ උනාට ගාන සැරයි වගේ. NOkia x එක නම් 17 කිව්වා (but its not windows phone so not gonna buy). Idealz lanka එකේ මීට වඩා අඩුයි හැබැයි
Here Maps wala thiyena awula thamai alternative route ekak select karanna bari eka![]()
eka haduwoth hondai naththan saahenna awul apita yanna oona paara nemei eke pennana paare thamai yanna wenne
habai google maps ekka gaththama here maps eke maps download karala offline balanna puluwan eka godak wadagath feature ekak![]()
google maps walata thiyena apps nan mama use karala naa mchn
තැන්ක්ස්. ගුගුල් මැප්ස් වලට තියන ඇප් කොහොමද?

google maps walata thiyena apps nan mama use karala naa mchn![]()
pawichchi karana kenek kiyainp, වෙන කව්රුහරි ඉන්පුට් එකක් දේවිනේ.

np, වෙන කව්රුහරි ඉන්පුට් එකක් දේවිනේ.
920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න![]()
තව 18 GB තියෙනවා ඉතුරු![]()




