samahara welaawata podi lag ekak thiyenawa oya app eke. eth thaama oka beta neh
මේකත් අර මම කිව්ව ලැග් සින් එකට සම්බන්දයි නෙ? දාපු අය කියනවලු හෙනට ලැග් වෙනවා කියල. මම මේ වින්ෆෝන් ගැන කම්ප්ලේන් කරනවා නෙවි. වින්ඩෝස් වලට යන්න ප්රදානම හේතුවලින් එකක් තමා ඕඑස් එකේ ෆ්ලුයිඩිටි එකයි. එත් මේ ටිකේ ටිකේ කියවපු දේවල් අනුව ඕක ගැන පොඩි ඩවුට් එකක් ඇති වෙනව. ඉස්සරහට කොහොම වෙයිද කියන එක ගැන.

full version eka release karaama hariyai

btw mama thaama cyan update eka daala natho. lag eka eken passe hariyanawada danne naa



