windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    මේකත් අර මම කිව්ව ලැග් සින් එකට සම්බන්දයි නෙ? දාපු අය කියනවලු හෙනට ලැග් වෙනවා කියල. මම මේ වින්ෆෝන් ගැන කම්ප්ලේන් කරනවා නෙවි. වින්ඩෝස් වලට යන්න ප්‍රදානම හේතුවලින් එකක් තමා ඕඑස් එකේ ෆ්ලුයිඩිටි එකයි. එත් මේ ටිකේ ටිකේ කියවපු දේවල් අනුව ඕක ගැන පොඩි ඩවුට් එකක් ඇති වෙනව. ඉස්සරහට කොහොම වෙයිද කියන එක ගැන.
    samahara welaawata podi lag ekak thiyenawa oya app eke. eth thaama oka beta neh ;)
    full version eka release karaama hariyai :yes:
    btw mama thaama cyan update eka daala natho. lag eka eken passe hariyanawada danne naa :)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Sunset at Galle
    Edit karala naa meh original image eka :D
    #Lumia 920 :cool:

    10493071_10204338460248808_3255320431226182362_o.jpg






     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචංලා මම එහෙනම් හෙට ලුමියා 625 එක ගන්නයි හදන්නේ. මම වින්ඩෝල් වලට අලුත්. මට ගොඩාත් ගැටලු ඇති වෙයි. ඒ හැම ගැටලුවකටම ඔයාලගෙන් උදවු බලාපොරොත්තු වෙනවා (625 එක අවලක් නෑ නේද??????????)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මචන් පොඩි උදව්වක් ඔනි. මට phone ඒකක් ගන්න ඔනි. 30000 විතර. මම හිතාගෙන ඉන්නෙ huawei ascend g6-u10 කියන ඒක හරි sony xperiya C / nokia lumia 720 / sony xperiya v ඒකක් හරි ගන්න. මොකක්ඩ හොඩ ප්ල්ස් හෙල්ප්.phone eaka slim wenna oni.

    huawei ascend g6-u10 kiyana phone eaka gena mokada hithanne. meke penuma nisa mekamai ganna hitha denne.

    math machan Phone ekak ganna budget karan inne30k withara,
    man nam kiyanne Nokia wage yanawanam 925 wage ekak hari,Sony ekak nam Xperia SP wage ekak hari try karanna kiyala V ekata wada SP eka aluth ne
    nokia 925 ekak 37 wage ganna puluwan wei,xperia SP ekak 29k wage ganna puluwan wei
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :yes::yes:
    මචංලා මම එහෙනම් හෙට ලුමියා 625 එක ගන්නයි හදන්නේ. මම වින්ඩෝල් වලට අලුත්. මට ගොඩාත් ගැටලු ඇති වෙයි. ඒ හැම ගැටලුවකටම ඔයාලගෙන් උදවු බලාපොරොත්තු වෙනවා (625 එක අවලක් නෑ නේද??????????)
    එල එල මචං.. අනිවා මචං මොනවා හරි දෙයක් තිබ්බොත් අහපන් මචං.. 625 එක ගොඩාක් හොද phone එකක් මචං :yes:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    :yes::yes:

    එල එල මචං.. අනිවා මචං මොනවා හරි දෙයක් තිබ්බොත් අහපන් මචං.. 625 එක ගොඩාක් හොද phone එකක් මචං :yes:

    තෑන්ක්ස් මචං.....................
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචංලා අහන්නම ඕනි දේ අමතක වුනානේ. ගන්න හොද ප්ලේස් එකක් කියන්නකෝ. හොද ෂුවර් ප්ලේස් එකක්. මේක ගොඩක් තැන්වල 32,31, වගේ තමයි යන්නේ. සමහර තැන් වලනම් තියෙනවා 22,23,24. මේ තැන්වල නම් හැබැයි ඉන්ෂුවරන්ස් එකනම් නෑ. වොරන්ටි විතරයි................ ඉක්මන්ට රිප්ලයි එකක් දාන්න. හෙට පෝන් එක ගන්නයි ඉන්නේ...............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා අහන්නම ඕනි දේ අමතක වුනානේ. ගන්න හොද ප්ලේස් එකක් කියන්නකෝ. හොද ෂුවර් ප්ලේස් එකක්. මේක ගොඩක් තැන්වල 32,31, වගේ තමයි යන්නේ. සමහර තැන් වලනම් තියෙනවා 22,23,24. මේ තැන්වල නම් හැබැයි ඉන්ෂුවරන්ස් එකනම් නෑ. වොරන්ටි විතරයි................ ඉක්මන්ට රිප්ලයි එකක් දාන්න. හෙට පෝන් එක ගන්නයි ඉන්නේ...............
    ටයර් හන්දියෙ තියෙනවා SLPHONES
    https://www.facebook.com/SLPHONES

    මං ගත්තෙත් ඒකෙං. තව එළකිරි එකේ ගොඩ දෙනෙක් අරං තිබුනා. වොරන්ටි අවුලක් නෑ

    NOKIA LUMIA 625 = 24500/-
    NOKIA LUMIA 630 = 22000/-(2 yr Company W:)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංලා අහන්නම ඕනි දේ අමතක වුනානේ. ගන්න හොද ප්ලේස් එකක් කියන්නකෝ. හොද ෂුවර් ප්ලේස් එකක්. මේක ගොඩක් තැන්වල 32,31, වගේ තමයි යන්නේ. සමහර තැන් වලනම් තියෙනවා 22,23,24. මේ තැන්වල නම් හැබැයි ඉන්ෂුවරන්ස් එකනම් නෑ. වොරන්ටි විතරයි................ ඉක්මන්ට රිප්ලයි එකක් දාන්න. හෙට පෝන් එක ගන්නයි ඉන්නේ...............

    මට නම් කියන්න පුළුවන් කඩ ටික තමා මචං..
    1. softlogic
    2. MC Divine
    3. Liberty Plaza - IdealZlanka
    4. Liberty Plaza - Success Mobile
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    බලපෑමක් නැ කියන්න බැහැ තියෙනවා.. එත් android phone එකක් වගේ බලපෑම් එච්චර තේරෙන එකක් නැහැ. මම නම් කියන්න පුලුවන්නම් 625 එකට යන්න කියල.. මම එහෙම කිව්වේ ඇයි කියල මෙන්න මේක දිහා බැලුවොත් තේරෙයි http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-630,Nokia-Lumia-625/phones/8503,8027
    lumia 625 එකේ
    1. screen size එක ලොකුයි
    2. light sensor එකක් තියෙනවා කියල ඔකේ කියල තියෙනවා
    3. camera එකේ sensor එක CMOS sensor එකක් තියන්නේ.. එක නිසා photos 630 එකට වඩා ටිකක් හොද වෙයි
    4. 1080P video recording පුළුවන්
    5. front cam එකක් තියෙනවා
    6. Snapdragon S4 Plus chipset එක තියන්නේ.. එක 400 එකට වඩා ගොඩක් හොදයි
    7. talk time වැඩි
    ඔය ටික දිහා බැලුවම ඉතින් 625 එකක් ගන්න එක වාසි 630 එකක් ගන්නවට වඩා
    machan Dual-core 1.2 GHz Krait na ban 625 tiyenne 630 ake qc na tiyanne
    wenasak nadda ban speed aka ahama
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මට නම් කියන්න පුළුවන් කඩ ටික තමා මචං..
    1. softlogic
    2. MC Divine
    3. Liberty Plaza - IdealZlanka
    4. Liberty Plaza - Success Mobile
    3. Liberty Plaza - IdealZlanka
    4. Liberty Plaza - Success Mobile

    oya dake ara nokia insurance aka na nada
     
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ කියල..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මම ඔය app එක use කරනවා මචං දැන් සති දෙකකට වඩා වැඩි. මට නම් කිසිම lag එකක් නැහැ මචං..





    අප්සෙට් එකක් තියෙනවා මචං.. මට ඒක උනා.. ඒක දාපු දවසෙ ඉදලා අවුල්.. පිටින් දාපු ලොක් ස්ක්‍රීන් දෙකම අවුල්.. නිකනුත් Resuming... කියලා එනවා.. ඒ දෙකේම Reviews වල තිබ්බා Use කරන උන් දාලා Fix කරන්න කියලා.. ඒක Uninstall කරාම හරිගියා..
     
    Status
    Not open for further replies.