
එල එල මචං.. අනිවා මචං මොනවා හරි දෙයක් තිබ්බොත් අහපන් මචං.. 625 එක ගොඩාක් හොද phone එකක් මචං

decent out look ekak thiyana phone ekak......මට නම් කියන්න පුළුවන් කඩ ටික තමා මචං..
1. softlogic
2. MC Divine
3. Liberty Plaza - IdealZlanka
4. Liberty Plaza - Success Mobile
මට නම් කියන්න පුළුවන් කඩ ටික තමා මචං..
1. softlogic
2. MC Divine
3. Liberty Plaza - IdealZlanka
4. Liberty Plaza - Success Mobile
windows phone wala ram aka wadi karaganna system akak
microsoft aken develop karanam patta oi
mobile phone history aka anith patta herewi![]()



machn Lumia 920 eket Smart cam appa eka enawada. nattam eeka wenama daanna onida... nattam machn lumia 925 e idan issarahatada e features include wenne?

ehemath scn ekakda
mam thaama Smart Cam eka wadiya pawichchi karanna gaththe naa banz
pro cam eken thamai okkoma pics gaththe.
niwaadu paaduwe try karala balanna oone![]()






machan Dual-core 1.2 GHz Krait na ban 625 tiyenne 630 ake qc na tiyanne
wenasak nadda ban speed aka ahama
3. Liberty Plaza - IdealZlanka
4. Liberty Plaza - Success Mobile
oya dake ara nokia insurance aka na nada
ලොල්ල;16963798 said:ඔන්න ඕවට තමයි කියන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ කියල..

අප්සෙට් එකක් තියෙනවා මචං.. මට ඒක උනා.. ඒක දාපු දවසෙ ඉදලා අවුල්.. පිටින් දාපු ලොක් ස්ක්රීන් දෙකම අවුල්.. නිකනුත් Resuming... කියලා එනවා.. ඒ දෙකේම Reviews වල තිබ්බා Use කරන උන් දාලා Fix කරන්න කියලා.. ඒක Uninstall කරාම හරිගියා..

මට නම් එහෙනම් අව්ලක් අවේ නැහැ මචං.. ඔව් මමත් දැක්ක කට්ටිය ගොඩක් බැනල තියෙනවා.. එත් මම නම් windows phone 8.1 Nokia Cyan update එකේ ඉන්නේ මචං.. මට නම් ඔය අව්ල් නැහැ
sira machan math mara asay ban windows phone ekakata.mata samsung ewa nam pennanna ba ban.


machan lankawe HERE drive+ wada na ned? HERE web site eke thiyana supported country wala sri lanka na..........
monawada ban here map eke thiyana wasi.....here map eke main road ..street pennuwata.... buildings..company wage dewal wala nam pennane na neda... places tag karala madi neda..... ?(mama baluwe pc eken)
google map ekath ekka compare karama HERE map lankawe develop madi thama.....
here maps නම වැඩ.. ඔව් street, roads විතරයි නිකන් ම බැලුවම පෙන්නේ එත් places search කරනකොට ගොඩක් තැන් වැටෙනවා, food & drink, shop... etc. here maps වෙනස් මචං Google maps වලට වඩා.. තව Microsoft එකත් maps කියල වෙනම app එකක් එවල තියෙනවා windows phone 8.1 එක්ක.. Liberty Plaza එකේ Qtel holdings එක හොඳයි ද මචන්?
මචං කන්ටැක් නම්බර් නැද්ද ඔයා ලග?
jaya wewa windows