windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    sira machan math mara asay ban windows phone ekakata.mata samsung ewa nam pennanna ba ban.
     

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    machan lankawe HERE drive+ wada na ned? HERE web site eke thiyana supported country wala sri lanka na..........:oo:

    monawada ban here map eke thiyana wasi.....here map eke main road ..street pennuwata.... buildings..company wage dewal wala nam pennane na neda... places tag karala madi neda..... ?(mama baluwe pc eken)
    google map ekath ekka compare karama HERE map lankawe develop madi thama.....
     

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    :yes::yes:

    එල එල මචං.. අනිවා මචං මොනවා හරි දෙයක් තිබ්බොත් අහපන් මචං.. 625 එක ගොඩාක් හොද phone එකක් මචං :yes:

    :yes::yes:decent out look ekak thiyana phone ekak......
    nokia wala superb phone ekak......
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කියන්න පුළුවන් කඩ ටික තමා මචං..
    1. softlogic
    2. MC Divine
    3. Liberty Plaza - IdealZlanka
    4. Liberty Plaza - Success Mobile

    Liberty Plaza එකේ Qtel holdings එක හොඳයි ද මචන්?
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මට නම් කියන්න පුළුවන් කඩ ටික තමා මචං..
    1. softlogic
    2. MC Divine
    3. Liberty Plaza - IdealZlanka
    4. Liberty Plaza - Success Mobile

    මචං කන්ටැක් නම්බර් නැද්ද ඔයා ලග?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :PBitch Please:P

    OB5yQdE.jpg
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machn Lumia 920 eket Smart cam appa eka enawada. nattam eeka wenama daanna onida... nattam machn lumia 925 e idan issarahatada e features include wenne?

    පෙළක් ෆෝන් වල inbuilt තියෙනවා මචන්.නැත්නම් ඉතින් install කරන්න ඕනේ.ස්ටෝර් එකේ තියෙනවා ඕනේ තරම් ලෙන්ස්.:yes:

    ehemath scn ekakda :cool:
    mam thaama Smart Cam eka wadiya pawichchi karanna gaththe naa banz
    pro cam eken thamai okkoma pics gaththe.
    niwaadu paaduwe try karala balanna oone :D

    :cool::cool::cool::cool::cool::cool:
     

    klasantha

    Member
    Jul 4, 2014
    21
    1
    0
    math machan Phone ekak ganna budget karan inne30k withara,
    man nam kiyanne Nokia wage yanawanam 925 wage ekak hari,Sony ekak nam Xperia SP wage ekak hari try karanna kiyala V ekata wada SP eka aluth ne
    nokia 925 ekak 37 wage ganna puluwan wei,xperia SP ekak 29k wage ganna puluwan wei


    Huawei phone Gena Mokada Machan Ascend G6-u10
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan Dual-core 1.2 GHz Krait na ban 625 tiyenne 630 ake qc na tiyanne
    wenasak nadda ban speed aka ahama
    ඒ උනාට මචං Lumia 625 එකේ තියන්නේ Qualcomm MSM8930 Snapdragon chipset එක. Lumia 630 එකේ තියන්නේ Qualcomm Snapdragon 400 chipset එක. Snapdragon 400 එකට වඩා MSM8930 ( S4 plus) එක ගොඩක් හොදයි මචං

    3. Liberty Plaza - IdealZlanka
    4. Liberty Plaza - Success Mobile

    oya dake ara nokia insurance aka na nada
    idealzlanka එකේ නම් දැන් කොහොමද දන්නේ නැහැ. එත් Success Mobile නම් විකුනන්නේ company warranty එක්ක විතරයි මචං

    ලොල්ල;16963798 said:
    ඔන්න ඕවට තමයි කියන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ කියල..
    :eek::eek:
    අප්සෙට් එකක් තියෙනවා මචං.. මට ඒක උනා.. ඒක දාපු දවසෙ ඉදලා අවුල්.. පිටින් දාපු ලොක් ස්ක්‍රීන් දෙකම අවුල්.. නිකනුත් Resuming... කියලා එනවා.. ඒ දෙකේම Reviews වල තිබ්බා Use කරන උන් දාලා Fix කරන්න කියලා.. ඒක Uninstall කරාම හරිගියා..
    :eek::eek: මට නම් එහෙනම් අව්ලක් අවේ නැහැ මචං.. ඔව් මමත් දැක්ක කට්ටිය ගොඩක් බැනල තියෙනවා.. එත් මම නම් windows phone 8.1 Nokia Cyan update එකේ ඉන්නේ මචං.. මට නම් ඔය අව්ල් නැහැ :rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    sira machan math mara asay ban windows phone ekakata.mata samsung ewa nam pennanna ba ban.
    :yes::yes::rolleyes:
    machan lankawe HERE drive+ wada na ned? HERE web site eke thiyana supported country wala sri lanka na..........:oo:

    monawada ban here map eke thiyana wasi.....here map eke main road ..street pennuwata.... buildings..company wage dewal wala nam pennane na neda... places tag karala madi neda..... ?(mama baluwe pc eken)
    google map ekath ekka compare karama HERE map lankawe develop madi thama.....

    HERE drive+ නම් මම use කරන්නේ නැහැ බන්.. මොකද bike එකේ යනකොට මොන GPS ද? :sorry: here maps නම වැඩ.. ඔව් street, roads විතරයි නිකන් ම බැලුවම පෙන්නේ එත් places search කරනකොට ගොඩක් තැන් වැටෙනවා, food & drink, shop... etc. here maps වෙනස් මචං Google maps වලට වඩා.. තව Microsoft එකත් maps කියල වෙනම app එකක් එවල තියෙනවා windows phone 8.1 එක්ක..
    http://www.wpcentral.com/use-microsofts-new-3D-maps-and-aerial-view-windows-phone-81
    http://features.en.softonic.com/nokia-here-vs-google-maps-feature-comparison
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Liberty Plaza එකේ Qtel holdings එක හොඳයි ද මචන්?
    මම නම් උන්ගෙන් බඩු නම් මොනවත් අරන් නැහැ බන්.. එක නිසා උන් ගැන නම් දන්නේ නැහැ මචං

    මචං කන්ටැක් නම්බර් නැද්ද ඔයා ලග?

    1. softlogic - http://www.softlogic.lk/map_locator-6-5.html
    2. MC divine - http://mymobile.lk/index.php?action=contact
    3. idelaZlanka - http://idealz.lk/mobile/index.php
    4. Success Mobiles - මම ලග නම් නැහැ මචං :sorry:
    jaya wewa windows
    එල එල මචං :cool:
     
    Status
    Not open for further replies.