ලුමියා 720 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද?[/QUOTE
25k vageda koheda
ලුමියා 720 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද?[/QUOTE
25k vageda koheda
ලුමියා 720 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද?
yaluwane..windows 8.1 awillada thiyenne dan...mama use karanne Lumia 525 ekak mama danata dagena inne win 8.1 preview eka...
තාම ප්‍රිවීව් එක තමා.
sri lanka wala 925 n 625 ekata 8.1 cyan eka release wela thiyenneඇත්තද මචං මේ දැනට මේ රිලීස් වෙලා තියෙන්නේ 8.1 ප්‍රිවීව් එකද. 625 එකටත් තවම තියෙන්නේ ප්‍රිවීව් එකද??????????????

sri lanka wala 925 n 625 ekata 8.1 cyan eka release wela thiyenne![]()
37 ක් වගේ වියදම් කරන්න, ගෙවන්න ගන්න හිතනවානම් තව ටිකක් කාලයක් ඉන්න මොකද මයික්‍රොසොෆ්ට් අලුත් ලුමිය දෙකක් එලියට දාන්න ඉන්නේ. එකක් සෙල්ෆි ෆෝන් එකක් අනික අෆොඩබල් හයි එන්ඩ් එකක්. ප්රෝබබ්ලි 730 & 830.
ow eka nam aththa machan..but me welawe loku ganak yata karanna amarui.ekai shape eke gewanna baluwe. aluth phone deka awath kohomath 50ta wedi wei ne neda
සිම් කාර්ඩ් එකේ තියෙන් කන්ටැක් නම්බර්ස් පෝන් එකට ඉම්පෝර්ට් කර ගන්නේ කොහොමද?
තව දෙයක් දැනගන්න ඕනි. අපි බැක් බට්න් එක ප්‍රෙස් කරනකොට වයිබ්රේට් වෙනවනේ. ඒක නවත්තගන්නේ කොහොමද?

ඇයි මචං Contacts ---- Copy to Phone කලාම හරිනේ
Settings --- Touch --- Windows Phone Key Vibrate on/off....
If its not in ur mobile... Go to windowspohnes app store --- Touch Update app...version 2.2.0.1
මගෙත් ඔ්ක වැඩකලේ නෑ.. මගේ 925 එක 8.1 කලාට පස්සේ මේක නිකම්ම හරි ගියා...
සුදු මහත්තයා;16971293 said:925 ekanam sira 4n eka machan. math ekak ganna baluwa. salli madi nisa Xperia V ekak gaththa.![]()

https://expertcentre.nokia.com/en/a...ures-on-Nokia-Lumia-with-Windows-Phone-8.aspxmachanla mallige 4n eke awulak awith pora settings wenas karala den menu eka enne ne touch karaddi voice ekak yanawa
you voice
control has been activated.
mamma 4n eka dekke ne. Menu eka gnna kramayak nedda