windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    තාම ප්‍රිවීව් එක තමා.

    ඇත්තද මචං මේ දැනට මේ රිලීස් වෙලා තියෙන්නේ 8.1 ප්‍රිවීව් එකද. 625 එකටත් තවම තියෙන්නේ ප්‍රිවීව් එකද??????????????
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇත්තද මචං මේ දැනට මේ රිලීස් වෙලා තියෙන්නේ 8.1 ප්‍රිවීව් එකද. 625 එකටත් තවම තියෙන්නේ ප්‍රිවීව් එකද??????????????
    sri lanka wala 925 n 625 ekata 8.1 cyan eka release wela thiyenne :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හ්ම් එහෙමද තෑන්ක්ස් මචං..................

    10nrw4x.jpg
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala

    37 ක් වගේ වියදම් කරන්න, ගෙවන්න ගන්න හිතනවානම් තව ටිකක් කාලයක් ඉන්න මොකද මයික්‍රොසොෆ්ට් අලුත් ලුමිය දෙකක් එලියට දාන්න ඉන්නේ. එකක් සෙල්ෆි ෆෝන් එකක් අනික අෆොඩබල් හයි එන්ඩ් එකක්. ප්රෝබබ්ලි 730 & 830.

    ow eka nam aththa machan..but me welawe loku ganak yata karanna amarui.ekai shape eke gewanna baluwe. aluth phone deka awath kohomath 50ta wedi wei ne neda
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ow eka nam aththa machan..but me welawe loku ganak yata karanna amarui.ekai shape eke gewanna baluwe. aluth phone deka awath kohomath 50ta wedi wei ne neda

    එකනම් හරියටම කියන්න බැහැ. මම හිතන විදිහට සෙල්ෆි (සුපර්මැන්) එකනම් එච්චර වෙන එකක් නැ එත් ටෙස්ල එක ඒ ගානට ලංවෙන්න යාවි.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    machan la mage tiyenne 925k. 8.1 walata update unata passe balance settings and touch settings open wenne nehe. Touch eke wath glance screen eke wath kisima awulak nehe. Settings open wenne neti eka thamay awula. 8.1 update unata passe nemey mehema une. Tika dawasak gihinuy me seen eka une. Visadumak diyalla machan,
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    here drive eke voice eka tamil walinuth thiyanawa....
    kawru hari wedakarayek innawanam sinhalenuth hadahallako ban ......
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    සිම් කාර්ඩ් එකේ තියෙන් කන්ටැක් නම්බර්ස් පෝන් එකට ඉම්පෝර්ට් කර ගන්නේ කොහොමද?

    තව දෙයක් දැනගන්න ඕනි. අපි බැක් බට්න් එක ප්රෙස් කරනකොට වයිබ්රේට් වෙනවනේ. ඒක නවත්තගන්නේ කොහොමද?
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    සිම් කාර්ඩ් එකේ තියෙන් කන්ටැක් නම්බර්ස් පෝන් එකට ඉම්පෝර්ට් කර ගන්නේ කොහොමද?

    තව දෙයක් දැනගන්න ඕනි. අපි බැක් බට්න් එක ප්රෙස් කරනකොට වයිබ්රේට් වෙනවනේ. ඒක නවත්තගන්නේ කොහොමද?

    ඇයි මචං Contacts ---- Copy to Phone කලාම හරිනේ

    Settings --- Touch --- Windows Phone Key Vibrate on/off....

    If its not in ur mobile... Go to windowspohnes app store --- Touch Update app...version 2.2.0.1

    මගෙත් ඔ්ක වැඩකලේ නෑ.. මගේ 925 එක 8.1 කලාට පස්සේ මේක නිකම්ම හරි ගියා...
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඇයි මචං Contacts ---- Copy to Phone කලාම හරිනේ

    Settings --- Touch --- Windows Phone Key Vibrate on/off....

    If its not in ur mobile... Go to windowspohnes app store --- Touch Update app...version 2.2.0.1

    මගෙත් ඔ්ක වැඩකලේ නෑ.. මගේ 925 එක 8.1 කලාට පස්සේ මේක නිකම්ම හරි ගියා...

    කේ කේ මචං තෑන්ක්ස්
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Xperia V

    සුදු මහත්තයා;16971293 said:
    925 ekanam sira 4n eka machan. math ekak ganna baluwa. salli madi nisa Xperia V ekak gaththa. :(

    machan xperia V eka Xperia SP ekata wada Hodai da? :rolleyes: :confused:

    Uba kiyakatada gatte?
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    machanla mallige 4n eke awulak awith pora settings wenas karala den menu eka enne ne touch karaddi voice ekak yanawa
    you voice
    control has been activated.
    mamma 4n eka dekke ne. Menu eka gnna kramayak nedda
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ලුමියා 625 යූස් කරන අයගෙන් උදවුවක් ඕනි

    1. ඔයාලගේ 625 එකේ බැක් බට්න් එක, වස්ටාර්ට් බට්න් එක, සර්ච් බට්න් එකේ ලයිට් එකක් තියෙනවාද? රැට යූස් කරනකොට ඒ බට්න් ටික පේන්නේ නෑ

    2. පොන් එක පීසී එකට ගැහුවම පොන් එක චාර්ජ වෙනවාද? ඒක නවත්ත ගන්න පුලුවන්ද?
     
    Status
    Not open for further replies.