දෙකේම එකම display එකනේ මචං තියන්නේ.. දෙකේම තියන්නේ IPS LCD capacitive touchscreen එකක් නේ මචං. මම නම් කියන්නේ 625 එකට යන්න කියල.. 625 එක ටිකක් හරි අලුත් 720 එකට වඩා.. එකේ chip set එක more powerful 720 එකට වඩා.. තව එක 4G phone එකක්.. 720 3G විතරයි.. තව මචං insurance එක නැතුව ගන්නවා නම් ඉතින් 625 එක 24 කට වගේ ගන්න පුළුවන් මචං idealZlanka එකෙන්.. Company warranty එක්ක MC divine එකේ 625 එක 32ක් ද කොහෙද මට මතක විදිහට.. success Mobile (Liberty Plaza 2nd floor) හරි MC divine හරි බලපං මචං.. උන්ගෙනුත් ගන්න පුළුවන් company warranty එක්ක ඔයිට වැඩ අඩුවට. එහෙම නැතුව softlogic ම යන්න ඕනි නැහැ මචං
Source - http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5321
625 ppi adui. quality chaa ban. mama phone dekama athata aran baluwa
and 720 has Carl Zeiss optics
Mchan kevin aruna kiwwa wage ppi eka adui ne neda.mama gihin phone eka poddak blnna one. 625 eke pixel penawa kiyanne moko ban.danne neti hinda ahnne ban ganna kalin ekai. Anika eliyen gattoth insurance hambenwada.company warranty=insurance da ban


dan tika tika mata epa wegena enne. wadipurama Desktop Version eka. phone nam ehema case ekak naha! 
Nokia but not Windows.



