machanla mama me month eke antima malaysia yanna inne. One year walata.mage lumia 625 man eheta giyama unlock kara ganna oneda.mehemma use karanna berida?
phone එක lock වෙන්නේ carrier එක නිසා නේද මන් දන්නා විදිහට. ඒ කිව්වේ under contract phone නම් lock වෙනවා මම දන්නා විදිහට.. එහෙම නැතුව අපි ඔක්කොම සල්ලි දීල ගත්ත phone එකක් එහෙම lock වෙන්න නැහැ..







