windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
machanla mama me month eke antima malaysia yanna inne. One year walata.mage lumia 625 man eheta giyama unlock kara ganna oneda.mehemma use karanna berida?

phone එක lock වෙන්නේ carrier එක නිසා නේද මන් දන්නා විදිහට. ඒ කිව්වේ under contract phone නම් lock වෙනවා මම දන්නා විදිහට.. එහෙම නැතුව අපි ඔක්කොම සල්ලි දීල ගත්ත phone එකක් එහෙම lock වෙන්න නැහැ..
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
phone එක lock වෙන්නේ carrier එක නිසා නේද මන් දන්නා විදිහට. ඒ කිව්වේ under contract phone නම් lock වෙනවා මම දන්නා විදිහට.. එහෙම නැතුව අපි ඔක්කොම සල්ලි දීල ගත්ත phone එකක් එහෙම lock වෙන්න නැහැ..

:yes::yes::yes:
මොබයිල් කැරියර් වලින් දෙන ෆෝන් අන්ලොක් කරන්න ඕනෙනේ වෙන සිම් යුස්‌ කරනවානම්.
නැතුව වෙන ප්‍රශ්නයක් නෑ:yes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:yes::yes::yes:
මොබයිල් කැරියර් වලින් දෙන ෆෝන් අන්ලොක් කරන්න ඕනෙනේ වෙන සිම් යුස්‌ කරනවානම්.
නැතුව වෙන ප්‍රශ්නයක් නෑ:yes:
:yes::yes::yes:
 
මොකද්ද බන් බොට උනේ?තේරුම ඇතුව කියපන්කො:dull:

නෑ බන්, අප්ඩේට් එකක් තියෙනවා කියලා පොප් අප් එකක් ආවා, මාත් පුක උඩ දාගෙන අප්ඩේට් කලා සයන් කියලා හිතාන:rofl::P, ආපු මගුලක් නෑ:angry::angry:
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    නෑ බන්, අප්ඩේට් එකක් තියෙනවා කියලා පොප් අප් එකක් ආවා, මාත් පුක උඩ දාගෙන අප්ඩේට් කලා සයන් කියලා හිතාන:rofl::P, ආපු මගුලක් නෑ:angry::angry:

    aye update karapan

    mage ekath awe kotas 2kata

    8.0 --- >8.005xxx

    then

    second run

    8.005xxx -->8.1
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Lumia 925 එක එහෙම ලිස්සන්නේ නැහැ බන්. අපි කොහොමත් back cover එකක් දානවනේ.. එහෙම නැති උනත් ලිස්සන්නේ නැහැ බන්.. :rofl:

    720 divine එකේ නැති උනාට වෙන තැන්වල ඇති මචං. පොඩ්ඩක් හොයල බලපන්.. Softlogic එකේ ම ඇති. 820 එක ඔය වගේ ගානක් දීල ගන්නවට වැඩ හොදයි බන් lumia 925 එකක් Shop warranty එක්ක ගන්න එක. IdealZlanka එකේ 44 ක් ද කොහෙද.. උන් 1 week checking warranty + 1 year hardware warranty + 2 year software warranty දෙනවා මචං. පොඩ්ඩක් බලපං මචං

    Eka thama machan. 925 eka math poddak baluwa.unge warrenty awulak ne neda ban.support eka thanks macho.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නෑ බන්, අප්ඩේට් එකක් තියෙනවා කියලා පොප් අප් එකක් ආවා, මාත් පුක උඩ දාගෙන අප්ඩේට් කලා සයන් කියලා හිතාන:rofl::P, ආපු මගුලක් නෑ:angry::angry:

    මගේ එකටනම් තවම මොනවත් නෑ බන්:dull:
    හික්ස් ලුමිය බ්ලැක් ඒක නේද තවම උබේ.තව ටික දවසක් යයි එන්න බන්:P
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    kohomada ban onam fone ekaka sealed pack ekak adura ganne...
    specially sony and nokia
    special void sticker ekak wath thiyanawada...seal kadalada nadda kiyala balanna puluwan.. danna kenek help ekak denna
    ikman eke thiyanawa 38 withara sealed pack 925
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    kohomada ban onam fone ekaka sealed pack ekak adura ganne...
    specially sony and nokia
    special void sticker ekak wath thiyanawada...seal kadalada nadda kiyala balanna puluwan.. danna kenek help ekak denna
    ikman eke thiyanawa 38 withara sealed pack 925

    උබ කියන එක මමනම් දන්නේ නෑ.:no:
    38කට තියෙනවා කියල දාල තියෙන්නේ ගම්පහ එකෙක්ද?:confused:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    kohomada ban onam fone ekaka sealed pack ekak adura ganne...
    specially sony and nokia
    special void sticker ekak wath thiyanawada...seal kadalada nadda kiyala balanna puluwan.. danna kenek help ekak denna
    ikman eke thiyanawa 38 withara sealed pack 925

    blue color sticker එකක් ගහල එවනවා බන් packing එක ගලවන්න බැරි වෙන්න.. මම නම් ගත්තේ Softlogic එකෙන්.. තව ඉතින් TRCSL approved කියල Sticker එකකුත් ගහල තියෙනවා pack එකේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,215
    113
    Forest
    අපොයි අපොයි අද lumia එකක් developer option දාල අප්ඩේට් කරපු එකෙක් කිව්වා ඒ මෝඩ වැඩේනං කරන්න එපා official update එනකන් හිටු කියල :dull:
     
    අපොයි අපොයි අද lumia එකක් developer option දාල අප්ඩේට් කරපු එකෙක් කිව්වා ඒ මෝඩ වැඩේනං කරන්න එපා official update එනකන් හිටු කියල :dull:

    ඈයි බන් ඒ, ගොඩ දෙනෙක් ප්‍රිවිවු දාලානෙ තියෙන්නෙ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපොයි අපොයි අද lumia එකක් developer option දාල අප්ඩේට් කරපු එකෙක් කිව්වා ඒ මෝඩ වැඩේනං කරන්න එපා official update එනකන් හිටු කියල :dull:

    ඇයි බන් ඒ? මම තාමත් දාගෙන නේ ඉන්නේ එක. මට cyan update එකත් අවා. එකත් ලස්සනට install උනා. ඊට පස්සෙත් update එකක් ඇවිත් තිබ්බ Microsoft එකෙන්.. කව්ද බන් ඕක කියපු එකා :rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lumia 720k ganna sinhala kadayak kiyapalla

    MC එකේ divine එකේ බලපන් මචං..
    තව thilakawardana cellular..
    තව මහරගම බෝ ගහ ඉස්සරහ තියෙන තට්ටු 4ක විතර කඩයක්.. එකේ නම මතක නැ..
     
    Status
    Not open for further replies.