windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,191
    11,215
    113
    Forest

    ඇයි බන් ඒ? මම තාමත් දාගෙන නේ ඉන්නේ එක. මට cyan update එකත් අවා. එකත් ලස්සනට install උනා. ඊට පස්සෙත් update එකක් ඇවිත් තිබ්බ Microsoft එකෙන්.. කව්ද බන් ඕක කියපු එකා :rofl::rofl:

    1020 එකක් උටත් තියෙන්නේ. ඒක තාම phone එකට හරියටම optimize කරලා නැති කතාවකුයි හේතුවක් නැතුව battery බහින කතාවකුයි කිව්වා. සමහර විට 1020 එකට විතරක් වෙන්න ඇති :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1020 එකක් උටත් තියෙන්නේ. ඒක තාම phone එකට හරියටම optimize කරලා නැති කතාවකුයි හේතුවක් නැතුව battery බහින කතාවකුයි කිව්වා. සමහර විට 1020 එකට විතරක් වෙන්න ඇති :rolleyes:

    එක්කෝ උ හරියට ඔක්කොම update ටික install කරලා නැතිව ඇති.. developers preview එක දැම්මට පස්සේ battery life එක වැඩි උනා බන්.. උ cortana එහෙම දාගෙන ද දන්නේ නැහැ ඉන්නේ? county/region -> USA දීල තියෙන එක තමා හොද
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1020 එකක් උටත් තියෙන්නේ. ඒක තාම phone එකට හරියටම optimize කරලා නැති කතාවකුයි හේතුවක් නැතුව battery බහින කතාවකුයි කිව්වා. සමහර විට 1020 එකට විතරක් වෙන්න ඇති :rolleyes:

    adoo eka matath thiyenwa bn battery bahinwa fuk wenwa bn dan epa wela inne :D habai 2nd time charge kara dan hodai wage :D
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Thanx මචෝ නුලට

    මම අවුරුදු ගානක් nokia use කලේ (noika 95) . කැමරාවයි අනික් fractures නියමෙට තිබ්බා. :D
    ඊට පස්සේ samsung galaxy S2 එක ගත්තා.
    ටික කාලෙකින් එක slow වුනා. :eek: දැන් contact එන්න ටිකක් වෙලා යනවා. :(
    Battry ගැන කතා කරලා වැඩක් නෑ. :baffled: internet ගියාම phone 1 heat වෙනවා. game play කරද්දීත් එහෙමයි. :(
    ඔයාගේ නුල හන්දා මටත් හිතෙනවා Nokia Lumia 1 බලන්න. :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    machan kindly share your experience on following thread

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197

    there are bunch of idiots who thinks Android is their god :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම අවුරුදු ගානක් nokia use කලේ (noika 95) . කැමරාවයි අනික් fractures නියමෙට තිබ්බා. :D
    ඊට පස්සේ samsung galaxy S2 එක ගත්තා.
    ටික කාලෙකින් එක slow වුනා. :eek: දැන් contact එන්න ටිකක් වෙලා යනවා. :(
    Battry ගැන කතා කරලා වැඩක් නෑ. :baffled: internet ගියාම phone 1 heat වෙනවා. game play කරද්දීත් එහෙමයි. :(
    ඔයාගේ නුල හන්දා මටත් හිතෙනවා Nokia Lumia 1 බලන්න. :D

    ෆෝන් එක ගන්න කලින් යාලුවෙක්ගෙ වගේ තියෙනවනම් පාවිච්චි කරලා බලන්න ටිකක්.
    නැත්නම් දැන් හොදයි කිව්වට පස්සේ උබ හත්මුතු පරම්පරාවටම බනී:baffled:
    මොකද android වලට කැමති උන්ට වින්ඩෝස් interface එක දිරවන්නේ නැති වෙන්න පුළුවන්:yes::yes:
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    මචන් මම දැන් සතියකට කලින් ලුමිඅ 925 එකක් ගත්ත.මම computer එකෙන් music තියන folder 3ක් copy කරා.ෆොනේ එකෙන් මේ සින්දු ටික වෙන වෙනම පෙන්නනේ නැ නේ.a to z පෙන්නුන්නේ .මේක app එකේ හැටිද. නැත්නුම් හොද music ප්ලයෙර් එකක් තියනවද.මම කලින් use කරේ samsung s3 එක. එකේ හොදට වැඩ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් දැන් අවුරුද්දක් විතර වෙනවා WP පාවිච්චි කරන්න අරගෙන, මට දැනට තියෙන එකම ප්‍රශ්නේ තමයි Call recorder 1ක් නැති එක.. අනික ෆයිල් හංගන්න ලේසි විදියක් නැති එක.. වෙන නම් කියන්න කිසිම අඩුවක් නැහැ.. පට්ටම ස්පීඩ්.. එල ෆෝන් එක.. කවුරුහරි ඉක්මනට Call recorder 1ක් හදලා දැම්මනම් ගොඩ තමයි.. අනික තමයි අපි කෝල් එකක ඉද්දි අනිත් කෙනාට waiting කියලා වැටෙන්නේ නැහැ.. නිකම්ම රිංග්ස් යනවා.. මම නම් මේවා මයික්‍රොසොෆ්ට් එකට කම්ප්ලේන් කරා.. තව ගොඩාක් උන් දාලා තිබ්බා.. ෆෝන් එක කොම් එකට ගැහුවම මාස් ස්ටෝරේජ් එකක් විදියට ගන්නවනම් මාර ලේසි.. ඒත් එහෙම නෙමෙයි ගන්නේ.. මගේ නම් ඉන්බිල්ට් මෙමරි විතරයි තියෙන්නේ.. කාඩ් තියෙන අයට කොහොමද දන්නේ නැහැ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මම දැන් සතියකට කලින් ලුමිඅ 925 එකක් ගත්ත.මම computer එකෙන් music තියන folder 3ක් copy කරා.ෆොනේ එකෙන් මේ සින්දු ටික වෙන වෙනම පෙන්නනේ නැ නේ.a to z පෙන්නුන්නේ .මේක app එකේ හැටිද. නැත්නුම් හොද music ප්ලයෙර් එකක් තියනවද.මම කලින් use කරේ samsung s3 එක. එකේ හොදට වැඩ.

    එහෙම තමයි මචං පෙන්නන්නේ.. ෆෝල්ඩර්ස් වෙනම දැම්මට පෙන්නන්නේ A-Z විදියට තමයි..
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ෆෝන් එක ගන්න කලින් යාලුවෙක්ගෙ වගේ තියෙනවනම් පාවිච්චි කරලා බලන්න ටිකක්.
    නැත්නම් දැන් හොදයි කිව්වට පස්සේ උබ හත්මුතු පරම්පරාවටම බනී:baffled:
    මොකද android වලට කැමති උන්ට වින්ඩෝස් interface එක දිරවන්නේ නැති වෙන්න පුළුවන්:yes::yes:

    Interface 1 huruwenna tikak amarui tama. samsung parampara ganakata phone release karala tiyenne.
    ganna kalin mama hoyala balannamko macho....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කවුද nokia lumia 1020 use කරන්නේ?pics හිතුව තරම් quality නැහැනේ ඒකෙ..මම nokia 808 එකත් use කරලා තියෙනවා..මම හිතන්නේ nokia 808 එකේ quality හොදයි 1020 වඩා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කවුද nokia lumia 1020 use කරන්නේ?pics හිතුව තරම් quality නැහැනේ ඒකෙ..මම nokia 808 එකත් use කරලා තියෙනවා..මම හිතන්නේ nokia 808 එකේ quality හොදයි 1020 වඩා..

    auto mode hari giye nadda'
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම xperia l එක sell කරලා 625 එකක් ගත්හා, දැන් කියන්න vcard contat ටික කොහොමද phone එකට දා ගන්නේ කියලා. එක, මාර පස්නයක් එක
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,215
    113
    Forest
    8.1 walata update wenoooooo. 1020. Mama developer preview ekak install kale na me official update eka wenna oni
     
    Status
    Not open for further replies.