ඇයි බන් ඒ? මම තාමත් දාගෙන නේ ඉන්නේ එක. මට cyan update එකත් අවා. එකත් ලස්සනට install උනා. ඊට පස්සෙත් update එකක් ඇවිත් තිබ්බ Microsoft එකෙන්.. කව්ද බන් ඕක කියපු එකා

1020 එකක් උටත් තියෙන්නේ. ඒක තාම phone එකට හරියටම optimize කරලා නැති කතාවකුයි හේතුවක් නැතුව battery බහින කතාවකුයි කිව්වා. සමහර විට 1020 එකට විතරක් වෙන්න ඇති![]()
1020 එකක් උටත් තියෙන්නේ. ඒක තාම phone එකට හරියටම optimize කරලා නැති කතාවකුයි හේතුවක් නැතුව battery බහින කතාවකුයි කිව්වා. සමහර විට 1020 එකට විතරක් වෙන්න ඇති![]()
habai 2nd time charge kara dan hodai wage 

දැන් contact එන්න ටිකක් වෙලා යනවා. 
internet ගියාම phone 1 heat වෙනවා. game play කරද්දීත් එහෙමයි. 

මම අවුරුදු ගානක් nokia use කලේ (noika 95) . කැමරාවයි අනික් fractures නියමෙට තිබ්බා.
ඊට පස්සේ samsung galaxy S2 එක ගත්තා.
ටික කාලෙකින් එක slow වුනා.දැන් contact එන්න ටිකක් වෙලා යනවා.
Battry ගැන කතා කරලා වැඩක් නෑ.internet ගියාම phone 1 heat වෙනවා. game play කරද්දීත් එහෙමයි.
ඔයාගේ නුල හන්දා මටත් හිතෙනවා Nokia Lumia 1 බලන්න.![]()

Mobile Photography Club

මචන් මම දැන් සතියකට කලින් ලුමිඅ 925 එකක් ගත්ත.මම computer එකෙන් music තියන folder 3ක් copy කරා.ෆොනේ එකෙන් මේ සින්දු ටික වෙන වෙනම පෙන්නනේ නැ නේ.a to z පෙන්නුන්නේ .මේක app එකේ හැටිද. නැත්නුම් හොද music ප්ලයෙර් එකක් තියනවද.මම කලින් use කරේ samsung s3 එක. එකේ හොදට වැඩ.
machan kindly share your experience on following thread
http://www.elakiri.com/forum/showthread.php?t=1627197
there are bunch of idiots who thinks Android is their god![]()
ෆෝන් එක ගන්න කලින් යාලුවෙක්ගෙ වගේ තියෙනවනම් පාවිච්චි කරලා බලන්න ටිකක්.
නැත්නම් දැන් හොදයි කිව්වට පස්සේ උබ හත්මුතු පරම්පරාවටම බනී
මොකද android වලට කැමති උන්ට වින්ඩෝස් interface එක දිරවන්නේ නැති වෙන්න පුළුවන්![]()
කවුද nokia lumia 1020 use කරන්නේ?pics හිතුව තරම් quality නැහැනේ ඒකෙ..මම nokia 808 එකත් use කරලා තියෙනවා..මම හිතන්නේ nokia 808 එකේ quality හොදයි 1020 වඩා..