windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
20jg28o.jpg

වේදනාවේ උපරිම සලකුණු මචං :D:D:D
 
thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න මචන්ලා comment බලල බලලා අන්තිමට nokia 925 එකක් ගත්ත.phone එක නම් සුපිරි ස්පීඩ් එකක් තියෙන්නේ ආයෙත් කියන්න දෙයක් නෑ. windows 8.1 update එක ගැහුවා ගෙනාපු ගමන්ම.:yes::yes:

    LKCUO2.jpg

    lkkzMv.jpg

    ඔය අනිත් පැත්තේ තියෙන්නේ අපේ " Sinhaba " සහෝදරයාගේ 820 එක.:yes::yes:(එක දැකල තමයි මටත් nokia phone එකකට යන්න හිතුනේ )

    kaKQJQ.jpg

    XhBe8g.jpg
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න මචන්ලා comment බලල බලලා අන්තිමට nokia 925 එකක් ගත්ත.phone එක නම් සුපිරි ස්පීඩ් එකක් තියෙන්නේ ආයෙත් කියන්න දෙයක් නෑ. windows 8.1 update එක ගැහුවා ගෙනාපු ගමන්ම.:yes::yes:

    LKCUO2.jpg

    ඔය අනිත් පැත්තේ තියෙන්නේ අපේ " Sinhaba " සහෝදරයාගේ 820 එක.:yes::yes:(එක දැකල තමයි මටත් nokia phone එකකට යන්න හිතුනේ )
    kaKQJQ.jpg

    73clcj.jpg

    Windows පවුලට සාදරයෙන් පිළිගන්නවා මචං :cool: ;);) :D
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    පෝරිසාදයා;16984705 said:
    ඔන්න මාත් ebay eken එකෙන් ඕඩර් කරපු Skullcandy Ink'd 2 Supreme Sound Headphone set එක ආවා... පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.

    Skullcandy_ink_d_II_earphone_with_mic_and_remote_Superme_Sound.jpg

    මෙන්න මම ගෙන්නපු එක,,

    http://www.ebay.com/itm/New-In-Box-S...item2a3c813d05

    මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,, ඕන උන් ගනිල්ලා..

    http://www.ebay.com/itm/New-In-Box-S...item27e7082fb6

    skullcandy headphone mic ,buttons lumia walata wadada machan?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    HERE Drive+ ලාංකවට වැඩද ?

    නෑ බන් සපෝර්ට් කරන්නේ නෑ ලංකාවට.route සිලෙක්ට් කරන්න එහෙම බෑ.:baffled:
    ඒ ඇරෙන්න ඒ ඇප් එකේ තියෙන අනිත් දේවල්නම් වැඩ:yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නෑ බන් සපෝර්ට් කරන්නේ නෑ ලංකාවට.route සිලෙක්ට් කරන්න එහෙම බෑ.:baffled:
    ඒ ඇරෙන්න ඒ ඇප් එකේ තියෙන අනිත් දේවල්නම් වැඩ:yes:
    nikan map aka balagannawat barida
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එහෙම අව්ලක් නෑ.ඒව වැඩ.voice navigation එහෙම වැඩ කරන්නේ නෑ බන්:baffled:අනිත් කෑලි බෑලිනම් ඉතින් වැඩ:rofl:
    aha issarahata harigassawida danna na
    issarahata windows phone wala godak develop wai
    india wala ma awurudde godak sale walalu windows mobile nokia awa

    maga ara headset aka awalu
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන්ලා microsoft account eke find my phone සිද්දිය වැඩ නෑනේ බං.... මම country දාල තියෙන්නේ US ඒක නිසාද අව්ල... Sri Lanka Country Code පෙන්නනේ නෑනේ..

    :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොකු bhai;17030453 said:
    මචන්ලා microsoft account eke find my phone සිද්දිය වැඩ නෑනේ බං.... මම country දාල තියෙන්නේ US ඒක නිසාද අව්ල... Sri Lanka Country Code පෙන්නනේ නෑනේ..

    :oo:

    Android වලට නම් මේක ගින්දර වගේ වැඩ බං :P

    Code:
    https://www.google.com/android/devicemanager
     
    Status
    Not open for further replies.