




Thanks friend,
Finally i can resolve these all problem
Lumia Pusher help me to do it
i updated extars+info using lumia pusher
i got everything last time i missed![]()
ඔන්න මචන්ලා comment බලල බලලා අන්තිමට nokia 925 එකක් ගත්ත.phone එක නම් සුපිරි ස්පීඩ් එකක් තියෙන්නේ ආයෙත් කියන්න දෙයක් නෑ. windows 8.1 update එක ගැහුවා ගෙනාපු ගමන්ම.
![]()
ඔය අනිත් පැත්තේ තියෙන්නේ අපේ " Sinhaba " සහෝදරයාගේ 820 එක.(එක දැකල තමයි මටත් nokia phone එකකට යන්න හිතුනේ )
![]()

පෝරිසාදයා;16984705 said:ඔන්න මාත් ebay eken එකෙන් ඕඩර් කරපු Skullcandy Ink'd 2 Supreme Sound Headphone set එක ආවා... පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.
![]()
මෙන්න මම ගෙන්නපු එක,,
http://www.ebay.com/itm/New-In-Box-S...item2a3c813d05
මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,, ඕන උන් ගනිල්ලා..
http://www.ebay.com/itm/New-In-Box-S...item27e7082fb6
Kavuru hari mata mobie data manager ekak hoyala denavada. Davasakata wifi and data kochhara use karada kiyala pennava nam athi
Kavuru hari mata mobie data manager ekak hoyala denavada. Davasakata wifi and data kochhara use karada kiyala pennava nam athi


HERE Drive+ ලාංකවට වැඩද ?


nikan map aka balagannawat baridaනෑ බන් සපෝර්ට් කරන්නේ නෑ ලංකාවට.route සිලෙක්ට් කරන්න එහෙම බෑ.
ඒ ඇරෙන්න ඒ ඇප් එකේ තියෙන අනිත් දේවල්නම් වැඩ![]()
nikan map aka balagannawat barida
අනිත් කෑලි බෑලිනම් ඉතින් වැඩ
aha issarahata harigassawida danna naඑහෙම අව්ලක් නෑ.ඒව වැඩ.voice navigation එහෙම වැඩ කරන්නේ නෑ බන්අනිත් කෑලි බෑලිනම් ඉතින් වැඩ
![]()
ලොකු bhai;17030453 said:මචන්ලා microsoft account eke find my phone සිද්දිය වැඩ නෑනේ බං.... මම country දාල තියෙන්නේ US ඒක නිසාද අව්ල... Sri Lanka Country Code පෙන්නනේ නෑනේ..
![]()

https://www.google.com/android/devicemanager
පැටියා;17030507 said:Android වලට නම් මේක ගින්දර වගේ වැඩ බං
Code:https://www.google.com/android/devicemanager