apita fuk daපැටියා;17030507 said:Android වලට නම් මේක ගින්දර වගේ වැඩ බං
Code:https://www.google.com/android/devicemanager
මෙන්න මගේ ලොක් ස්ක්රීන් එක
![]()
බැට්රි ලෙවල් එක ලොක් Lock Screen එකට දා ගන්නේ කොහොමද?
බැට්රි ලෙවල් එක ලොක් Lock Screen එකට දා ගන්නේ කොහොමද?
පෝරිසාදයා;16984705 said:ඔන්න මාත් ebay eken එකෙන් ඕඩර් කරපු Skullcandy Ink'd 2 Supreme Sound Headphone set එක ආවා... පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.
![]()
මෙන්න මම ගෙන්නපු එක,,
http://www.ebay.com/itm/New-In-Box-S...item2a3c813d05
මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,, ඕන උන් ගනිල්ලා..
http://www.ebay.com/itm/New-In-Box-S...item27e7082fb6
මගේ එකත් අද ආවා. සවුන්ඩ් එහෙමත් අවුලක් නෑ. මටනම් සුමාන 2ක්වත් ගියේ නෑ බඩු ගෙදරටම ආවා

ලොකු bhai;17030453 said:මචන්ලා microsoft account eke find my phone සිද්දිය වැඩ නෑනේ බං.... මම country දාල තියෙන්නේ US ඒක නිසාද අව්ල... Sri Lanka Country Code පෙන්නනේ නෑනේ..
![]()
පැටියා;17032908 said:බේස් එහෙම තියනවද කංඅඩි පැලෙන්න?![]()
එක හොදට වැඩ බන්. උබ phone එකේ settings ගිහින් find my phone ගිහින් එකේ settings හරියට හදලා.. ඊට පස්සේ windows account එකට sing in වෙලා බලපං මචං.. Find my phone එකට ගිහින්.. phone එකේ mobile data/ wifi On වෙලා තියෙන්න ඕනි. තව GPS එකත් On වෙලා තියෙන්න ඕනි මචං
පැටියා;17030507 said:Android වලට නම් මේක ගින්දර වගේ වැඩ බං
Code:https://www.google.com/android/devicemanager

dan oya developer preview dala thiyeddi original update eka avama, developer preview eka ayin vela eka vadinavada..


පැටියා;17032908 said:බේස් එහෙම තියනවද කංඅඩි පැලෙන්න?![]()





headset akak order kala aka?????????????????????????????