windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙන්න මගේ ලොක් ස්ක්‍රීන් එක

    ScreenWP.png
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පැටියා;17030507 said:
    Android වලට නම් මේක ගින්දර වගේ වැඩ බං :P

    Code:
    https://www.google.com/android/devicemanager
    apita fuk da
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පෝරිසාදයා;16984705 said:
    ඔන්න මාත් ebay eken එකෙන් ඕඩර් කරපු Skullcandy Ink'd 2 Supreme Sound Headphone set එක ආවා... පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.

    Skullcandy_ink_d_II_earphone_with_mic_and_remote_Superme_Sound.jpg


    මෙන්න මම ගෙන්නපු එක,,

    http://www.ebay.com/itm/New-In-Box-S...item2a3c813d05

    මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,, ඕන උන් ගනිල්ලා..

    http://www.ebay.com/itm/New-In-Box-S...item27e7082fb6

    මගේ එකත් අද ආවා. සවුන්ඩ් එහෙමත් අවුලක් නෑ. මටනම් සුමාන 2ක්වත් ගියේ නෑ බඩු ගෙදරටම ආවා
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ලොකු bhai;17030453 said:
    මචන්ලා microsoft account eke find my phone සිද්දිය වැඩ නෑනේ බං.... මම country දාල තියෙන්නේ US ඒක නිසාද අව්ල... Sri Lanka Country Code පෙන්නනේ නෑනේ..
    :oo:

    එක හොදට වැඩ බන්. උබ phone එකේ settings ගිහින් find my phone ගිහින් එකේ settings හරියට හදලා.. ඊට පස්සේ windows account එකට sing in වෙලා බලපං මචං.. Find my phone එකට ගිහින්.. phone එකේ mobile data/ wifi On වෙලා තියෙන්න ඕනි. තව GPS එකත් On වෙලා තියෙන්න ඕනි මචං
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පැටියා;17032908 said:
    බේස් එහෙම තියනවද කංඅඩි පැලෙන්න? :rolleyes:

    අවුලක් නෑ ඉතිං. නෝර්මල් යූසර් කෙනෙක්ට හොදයි.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එක හොදට වැඩ බන්. උබ phone එකේ settings ගිහින් find my phone ගිහින් එකේ settings හරියට හදලා.. ඊට පස්සේ windows account එකට sing in වෙලා බලපං මචං.. Find my phone එකට ගිහින්.. phone එකේ mobile data/ wifi On වෙලා තියෙන්න ඕනි. තව GPS එකත් On වෙලා තියෙන්න ඕනි මචං


    Wade goda machn.. thanks wevaa...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පැටියා;17030507 said:
    Android වලට නම් මේක ගින්දර වගේ වැඩ බං :P

    Code:
    https://www.google.com/android/devicemanager

    අපෙත් ලෙසටම වැඩ හරී..... දිව ඇතුලට ගනින් දැන්... :yes: :dull:
     
    Status
    Not open for further replies.