windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

isuru harsha

Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    625 එක තමයි මචං ගොඩක් හොද. 720 එකත් හොදයි :yes::yes:

    තෑන්ක්ස් මචන්ලා රිප්ලයි වලට :love:..... මගෙ බජට් එක 24ක් බන් 825 එක ගනන් වැඩිය් වගෙ :sorry::sorry:.. .. නයිට් පොටො ගන්නති නිසා ෆ්ලෑශර් එක නැති එක අව්ලක් නැ බන්....:rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තෑන්ක්ස් මචන්ලා රිප්ලයි වලට :love:..... මගෙ බජට් එක 24ක් බන් 825 එක ගනන් වැඩිය් වගෙ :sorry::sorry:.. .. නයිට් පොටො ගන්නති නිසා ෆ්ලෑශර් එක නැති එක අව්ලක් නැ බන්....:rolleyes:

    Insurance එක්ක 630 එක නම් 22ක් වගේ වෙන්න මචං
    Shop warranty( without Insurance) 625 එක 24ක් වගේ වෙන්නේ මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොනවද බන් ඔකෙ තියෙන අවුල්?.

    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-630,Nokia-Lumia-625/phones/8503,8027
    මට නම් එහෙම අව්ලක් නැහැ බන්. ඇත්තටම Phone arena එක rating එක වැඩි lumia 630 එකට එත් user rating නම් එක වැඩි 625 එකට. ඒ මොකද ගොඩක් අය ගාව 625 එක තියෙන නිසා මචං :yes:
     
    • Like
    Reactions: isuru harsha

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy

    Insurance එක්ක 630 එක නම් 22ක් වගේ වෙන්න මචං
    Shop warranty( without Insurance) 625 එක 24ක් වගේ වෙන්නේ මචං :yes:

    ඉන්ශුවරන්ස් එක්ක ගන්න එක හොදයි වගෙ නෙ මචො :rolleyes:.... 625 එක ඉන්ශුවරන්ස් එක්ක 34ය් ලු:sorry::sorry: අද සොෆ්ට්ලොජික් එකෙ බැලුව .. මම නුවර බන් ;)
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-630,Nokia-Lumia-625/phones/8503,8027
    මට නම් එහෙම අව්ලක් නැහැ බන්. ඇත්තටම Phone arena එක rating එක වැඩි lumia 630 එකට එත් user rating නම් එක වැඩි 625 එකට. ඒ මොකද ගොඩක් අය ගාව 625 එක තියෙන නිසා මචං :yes:

    ඒක මිසක් :D:D ... මම හෙට ගන්න යන්නෙ :cool::cool:
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    machan mage lumia 925, pdf, word doc read karana hati kiyala deepanko. Email walin ena ewa. Attachments
    මම දන්නා විදිහට games නම් බැහැ මචං. මම නම් ඉතින් PDF, word documents, PowerPoint presentations තමා දාගෙන ඉන්නේ.. තව ඉතින් කොහේ හරි ඉන්නකොට ලස්සන සින්දුවක් ඇහුනොත් එක ටක් ගාල net එකෙන් හොයල mp3 එක download කරලා onedrive account එකට log වෙලා upload කරනවා..:cool: 15GB න් වැඩ ගන්නත් එපයි ;)

    autobackup එකෙන් phone එකේ තියෙන photos, videos, sms, apps ඔක්කොම ඉතින් cloud storage එකට backup කරගෙන තියාගෙන ඉන්නවා මචං :yes::yes:

    නැතුව නැතුව ;);)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඉන්ශුවරන්ස් එක්ක ගන්න එක හොදයි වගෙ නෙ මචො :rolleyes:.... 625 එක ඉන්ශුවරන්ස් එක්ක 34ය් ලු:sorry::sorry: අද සොෆ්ට්ලොජික් එකෙ බැලුව .. මම නුවර බන් ;)

    අහ එහෙනම් softlogic එකෙන් 630 එකක් ගනින් මචං :yes:
    ඒක මිසක් :D:D ... මම හෙට ගන්න යන්නෙ :cool::cool:
    එල එල මැච් all the best :yes:

    mata pdf read karana widiya kiyala deepanko lumia 925 eken .word ,excel read karannath baa.

    අයි බන් adobe reader app එක inbuilt එනවා නේ බන්.. Office එකත් inbuilt එන්නේ app එක install වෙලාම නේ බන් එන්නේ app list එකේ.. :dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mata pdf read karana widiya kiyala deepanko lumia 925 eken .word ,excel read karannath baa.

    මොකක් බන් mail එක gmail ද? උබ මචං settings -> accounts ගිහින් gmail account එකක් add කර ගෙනද ඉන්නේ..
    ඊට පස්සේ gmail එකට ගහින් attachment එක click කරලා download කර ගනින් මචං ඊට පස්සේ එක click කරාම( එතනම ඉදලා) open වෙන්න ඕනි මොකෙන් ද කියල අහයි( ඒ මගේ එක pdf readers 2ක් 3ක් තියෙන නිසා) adobe reader වලින් open කරලා බලපන් කෝ මචං :yes:
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    gmail eka add kala ban. Eth gmail log wela mail eke attachment eka click kalata doWNLOAD WENNE Naa.
    මොකක් බන් mail එක gmail ද? උබ මචං settings -> accounts ගිහින් gmail account එකක් add කර ගෙනද ඉන්නේ..

    ඊට පස්සේ gmail එකට ගහින් attachment එක click කරලා download කර ගනින් මචං ඊට පස්සේ එක click කරාම( එතනම ඉදලා) open වෙන්න ඕනි මොකෙන් ද කියල අහයි( ඒ මගේ එක pdf readers 2ක් 3ක් තියෙන නිසා) adobe reader වලින් open කරලා බලපන් කෝ මචං :yes:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    උබේ phone එක මොකක් ද මචං? OS version එක මොකක් ද මචං?
    මම නම් lumia 925 ( Lumia Cyan)

    මුලින්ම අපි app එකක් download (.xap) එක phone එක pc එකට connect කරලා copy කරපන් මචං phone එකේ SD card එකට.
    (උබ මචං files කියන app එක phone එකට install කරග්නේද ඉන්නේ ? )
    ඊට පස්සේ phone එකේ මචං Store app එකට ගියාම එකේ පෙන්නයි මෙන්න මේ විදිහට install local apps කියල..
    ඊට පස්සේ install කරන විතරයි මැච් තියෙන්නේ
    2dsisqr.png

    261g1nn.png

    9pym2d.png

    macho mage tiyenna 625, cyan ma tamai sd ekak nam dala ne ekada awla danne neda. Umba kiwa okkoma kala ban habei sc ekata newei phone ekatayi xap eja save kare
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොනවද බන් ඔකෙ තියෙන අවුල්?.

    4n ඒකෙ වරදක් නෑ බන්,උබට ඒකෙ තියෙන ෆීචර්ස් ඇතිනම් එක ගනින්:yes:
    වැඩක නෑ කිව්වේ ෆීචර්ස් අඩු නිසයි මචන්,නැතුව වෙන අව්ලක් නෑ:love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    macho mage tiyenna 625, cyan ma tamai sd ekak nam dala ne ekada awla danne neda. Umba kiwa okkoma kala ban habei sc ekata newei phone ekatayi xap eja save kare

    sd කාර්ඩ් එකට මචන් දාන්න ඕනේ:yes:4n එකට දාල හරියන්නේ නෑ:sorry:
    චිප එකකට දාපන් මචන්,එතකොට පෙන්නයි ඔහොම,8 වලනම් sd card කියල පෙන්නනවා ස්ටෝර් ඒකෙ ඇප් දැම්මහම,8.1 නම් ඔය උද දාල තියෙන විදිය:rolleyes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    උබේ phone එක මොකක් ද මචං? OS version එක මොකක් ද මචං?
    මම නම් lumia 925 ( Lumia Cyan)

    මුලින්ම අපි app එකක් download (.xap) එක phone එක pc එකට connect කරලා copy කරපන් මචං phone එකේ SD card එකට.
    (උබ මචං files කියන app එක phone එකට install කරග්නේද ඉන්නේ ? )
    ඊට පස්සේ phone එකේ මචං Store app එකට ගියාම එකේ පෙන්නයි මෙන්න මේ විදිහට install local apps කියල..
    ඊට පස්සේ install කරන විතරයි මැච් තියෙන්නේ
    2dsisqr.png

    261g1nn.png

    9pym2d.png

    Machan mage Install Local App kiyala nane.. Lumia 630 thiyenne...
     
    Status
    Not open for further replies.