625 එක තමයි මචං ගොඩක් හොද. 720 එකත් හොදයි
තෑන්ක්ස් මචන්ලා රිප්ලයි වලට
..... මගෙ බජට් එක 24ක් බන් 825 එක ගනන් වැඩිය් වගෙ 
.. .. නයිට් පොටො ගන්නති නිසා ෆ්ලෑශර් එක නැති එක අව්ලක් නැ බන්....
625 එක තමයි මචං ගොඩක් හොද. 720 එකත් හොදයි
..... මගෙ බජට් එක 24ක් බන් 825 එක ගනන් වැඩිය් වගෙ 
.. .. නයිට් පොටො ගන්නති නිසා ෆ්ලෑශර් එක නැති එක අව්ලක් නැ බන්....
ඔය තුනෙන් ඉතින් 625 එක හොදයි
630නම් වැඩක නෑ මචන්![]()
තෑන්ක්ස් මචන්ලා රිප්ලයි වලට..... මගෙ බජට් එක 24ක් බන් 825 එක ගනන් වැඩිය් වගෙ
.. .. නයිට් පොටො ගන්නති නිසා ෆ්ලෑශර් එක නැති එක අව්ලක් නැ බන්....
![]()
මොනවද බන් ඔකෙ තියෙන අවුල්?.
Insurance එක්ක 630 එක නම් 22ක් වගේ වෙන්න මචං
Shop warranty( without Insurance) 625 එක 24ක් වගේ වෙන්නේ මචං
.... 625 එක ඉන්ශුවරන්ස් එක්ක 34ය් ලු
අද සොෆ්ට්ලොජික් එකෙ බැලුව .. මම නුවර බන් 
http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-630,Nokia-Lumia-625/phones/8503,8027
මට නම් එහෙම අව්ලක් නැහැ බන්. ඇත්තටම Phone arena එක rating එක වැඩි lumia 630 එකට එත් user rating නම් එක වැඩි 625 එකට. ඒ මොකද ගොඩක් අය ගාව 625 එක තියෙන නිසා මචං

... මම හෙට ගන්න යන්නෙ 

මම දන්නා විදිහට games නම් බැහැ මචං. මම නම් ඉතින් PDF, word documents, PowerPoint presentations තමා දාගෙන ඉන්නේ.. තව ඉතින් කොහේ හරි ඉන්නකොට ලස්සන සින්දුවක් ඇහුනොත් එක ටක් ගාල net එකෙන් හොයල mp3 එක download කරලා onedrive account එකට log වෙලා upload කරනවා..15GB න් වැඩ ගන්නත් එපයි
autobackup එකෙන් phone එකේ තියෙන photos, videos, sms, apps ඔක්කොම ඉතින් cloud storage එකට backup කරගෙන තියාගෙන ඉන්නවා මචං
නැතුව නැතුව
ඉන්ශුවරන්ස් එක්ක ගන්න එක හොදයි වගෙ නෙ මචො.... 625 එක ඉන්ශුවරන්ස් එක්ක 34ය් ලු
අද සොෆ්ට්ලොජික් එකෙ බැලුව .. මම නුවර බන්
![]()
ඒක මිසක්... මම හෙට ගන්න යන්නෙ
![]()
mata pdf read karana widiya kiyala deepanko lumia 925 eken .word ,excel read karannath baa.

mata pdf read karana widiya kiyala deepanko lumia 925 eken .word ,excel read karannath baa.
මොකක් බන් mail එක gmail ද? උබ මචං settings -> accounts ගිහින් gmail account එකක් add කර ගෙනද ඉන්නේ..
ඊට පස්සේ gmail එකට ගහින් attachment එක click කරලා download කර ගනින් මචං ඊට පස්සේ එක click කරාම( එතනම ඉදලා) open වෙන්න ඕනි මොකෙන් ද කියල අහයි( ඒ මගේ එක pdf readers 2ක් 3ක් තියෙන නිසා) adobe reader වලින් open කරලා බලපන් කෝ මචං
උබේ phone එක මොකක් ද මචං? OS version එක මොකක් ද මචං?
මම නම් lumia 925 ( Lumia Cyan)
මුලින්ම අපි app එකක් download (.xap) එක phone එක pc එකට connect කරලා copy කරපන් මචං phone එකේ SD card එකට.
(උබ මචං files කියන app එක phone එකට install කරග්නේද ඉන්නේ ? )
ඊට පස්සේ phone එකේ මචං Store app එකට ගියාම එකේ පෙන්නයි මෙන්න මේ විදිහට install local apps කියල..
ඊට පස්සේ install කරන විතරයි මැච් තියෙන්නේ
![]()
![]()
![]()
thanx wisatara kiwwa hemotamaමොනවද බන් ඔකෙ තියෙන අවුල්?.

Onna machan ubalagen wisatara ahala ahala mamath 925 ekak gaththathanx wisatara kiwwa hemotama

anith eka machan, mama you tube video ekak dn kala. koheda ban ewa save wenne.

macho mage tiyenna 625, cyan ma tamai sd ekak nam dala ne ekada awla danne neda. Umba kiwa okkoma kala ban habei sc ekata newei phone ekatayi xap eja save kare
4n එකට දාල හරියන්නේ නෑ

උබේ phone එක මොකක් ද මචං? OS version එක මොකක් ද මචං?
මම නම් lumia 925 ( Lumia Cyan)
මුලින්ම අපි app එකක් download (.xap) එක phone එක pc එකට connect කරලා copy කරපන් මචං phone එකේ SD card එකට.
(උබ මචං files කියන app එක phone එකට install කරග්නේද ඉන්නේ ? )
ඊට පස්සේ phone එකේ මචං Store app එකට ගියාම එකේ පෙන්නයි මෙන්න මේ විදිහට install local apps කියල..
ඊට පස්සේ install කරන විතරයි මැච් තියෙන්නේ
![]()
![]()
![]()
Machan mage Install Local App kiyala nane.. Lumia 630 thiyenne...