windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    @rashee_irosh
    Sim data අවශ්‍ය වෙන්නේ map එක download කරගන්න විතරයි මචෝ. එක වයි ෆයි වලින් ගිහිල්ල හරි එක වතාවක් බාගත්තාම මැප් එක හරි.
    ඔයාගේ ලොකේෂන් එක පෙන්නන්න GPS signal විතරක් තිබ්බහම ඇති. GPS වලට internet ඕනේ නැහැ GPS antenna එකෙන් ඔයාගේ location එක හොයල app එකෙන් map එකේ ඔයා ඉන්න location පෙන්නනවා කොඩිනේට්ස් වලට අනුව.
    Here maps වල මුළු ලංකාවම download කරන්නත් යන්නේ 50~ mb වගේ මචෝ. ආයේ maps වෙනස් වෙද්දී updates check කරලා update කරගන්න පුළුවන් ඒ කොටස්

    ඔව් ඇත්තටම here maps නියමයි බන් camera එක on කරලා map එක අස්සෙන් රේඩාර් එක වගේ පෙන්නන එක සිරා බන් :D

    අනික් එක පුලුවන්නම් windows mobile පාවිච්චි කරන සෙට් එක විදිහට අපි වැඩේට බහිමු, mapping community එකට සෙට් වෙන්න මෙන්න මෙතනින්.

    http://here.com/mapcreator/

    ඔයාලගේ ඉන්න places වල වැරදි තියෙනවනන් හරිගස්සල දාන්න :yes: නැති පාරවල් add කරන්න නැති places add කරන්න :yes: අපි හියර් community එක hit කරලා ගමු ;)

    මම ඔන්න වැඩේට බැහැල ඉන්නේ. කට්ටිය ඇවිත් සෙට් වෙලා වැඩේ ගොඩ දාමු. එච්චර මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ දැනටමත් ගොඩක් එව්වා add කරලා තියෙන්නේ. අතරින් පතර තියෙන එව්වා ටිකක් අවුල්.

    එව්වා මම දකින දකින එව්වා හරි ගැස්සුවා. වැරදි විදිහට මැප් කරන්න එපා මචන් රිවිව් කරන කොට හරිම කට්ටනේ, ඒ නිසා ජරා වැඩ කරන්න එපා අපිටමයි කට්ට මචන් මේක පාවිච්චි කරන්න ගියහම එක නිසා. හරියට මොලේ කල්පනා කරලා කරන වැඩ කරපල්ලා, පිස්සු කෙලින්න එපා හරිද.. කරන්න තේරෙන්නේ නැත්තන් නොකර ඉඳපන් මචන් ඔකේ ගයිඩ් එකේ තියෙනවා ලේසියෙන්ම කරන්න හැටි. එක තේරෙන්නේ නැති එකා කරන්න යන්න එපා මොකද උදව් කරන්න කියල වෙන්නේ එතකොට වැඩේ තවත් බොග කරන එක.
    පේනවනේ අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට අපේ බය්යල ගිහිල්ල කොරල තියෙන දේ :lol: ඒ වැඩේ කරන්න එපා හරිද. එලට අපි ඕක හදල ගමු ;)

    අඩෙ එල එල පට්ට මචන් ඒ සීන් එක
    අපි හෙන පොඩි පාරක අවේ බන් ඒකත් මෙකේ හරියටම තිබුනා
    එල එල වැඩේට සෙට් වෙමු
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Man use karanawa machan..... Fatta phone 1......!!! Kiyanna tharam kisima deyak na......!!!

    ehemada mcn
    uba kohenda ban gatte
    danata aduwatama ganna puluwan hodama thana mokadda ban
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෙ එල එල පට්ට මචන් ඒ සීන් එක
    අපි හෙන පොඩි පාරක අවේ බන් ඒකත් මෙකේ හරියටම තිබුනා
    එල එල වැඩේට සෙට් වෙමු

    me video eke anthima hariya balapan :D andenawa :D
     
    • Like
    Reactions: jmzsl

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඊයා බන් මල ජරාව
    ඇප්ස් තියෙන්නේ හෙන පොඩ්ඩයි

    මේවා තියෙනවද බන් ඕකට
    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    clash of clans wage games, temple run hama ekema thiyenawa ne ban

    උබ ජරාවකට අහු උනා කියලා අනිත් උන් අමාරුවෙ දාන්න එපා බන් , ඔය ගානට සම්සුන්ග් හොද එකක් ගන්න පුළුවන් බලපන්කො මෙනු එකේ කැත , අඩුම ගානේ grid style වත් නෑ
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඊයා බන් මල ජරාව
    ඇප්ස් තියෙන්නේ හෙන පොඩ්ඩයි

    මේවා තියෙනවද බන් ඕකට
    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    clash of clans wage games, temple run hama ekema thiyenawa ne ban

    උබ ජරාවකට අහු උනා කියලා අනිත් උන් අමාරුවෙ දාන්න එපා බන් , ඔය ගානට සම්සුන්ග් හොද එකක් ගන්න පුළුවන් බලපන්කො මෙනු එකේ කැත , අඩුම ගානේ grid style වත් නෑ

    mama use karanne xperia p and wife ta gatta lumia 625. machan mage ekata wada lumia eka patta speed, smooth, lag wenne ne. mage 1GB tiyenawa eth lumia eke 512mb. hardware baladdi WM issarahin innawa. android walata oya specs walin smoothly run karanna be.

    apps nam adui tamai. godak watina apps ne. dropbox wath ne.

    mama kiyanne mechcharai. budget eka 40k adui nam WMP yana eka wasi. android gannawanam flagship ekak ganna. true android experience eka tiyenne flagships wala

    android and WM use karana kenek vidiyata mage experience eka kivve
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඊයා බන් මල ජරාව
    ඇප්ස් තියෙන්නේ හෙන පොඩ්ඩයි

    මේවා තියෙනවද බන් ඕකට
    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    clash of clans wage games, temple run hama ekema thiyenawa ne ban

    උබ ජරාවකට අහු උනා කියලා අනිත් උන් අමාරුවෙ දාන්න එපා බන් , ඔය ගානට සම්සුන්ග් හොද එකක් ගන්න පුළුවන් බලපන්කො මෙනු එකේ කැත , අඩුම ගානේ grid style වත් නෑ
    :no: phone use අපිට උඹගේ කමෙන්ට් එක දැක්කම හිනා යනවා බන්. මෙව්වට ජරාව කියෙනවනන් android වලට මොනාද කියන්නේ :lol:

    ෆෝන් එක යුස් කරලා බලලා කියපං කොහොමද ආතල් එක කියල.
    මේ තියෙන්නේ මගේ අයිඩියා එක. ඔය හැම රෙද්දක්ම පාවිච්චි කරලා මම පොස්ට් එක දැම්මේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=17244947&postcount=2559
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :no: phone use අපිට උඹගේ කමෙන්ට් එක දැක්කම හිනා යනවා බන්. මෙව්වට ජරාව කියෙනවනන් android වලට මොනාද කියන්නේ :lol:

    ෆෝන් එක යුස් කරලා බලලා කියපං කොහොමද ආතල් එක කියල.
    මේ තියෙන්නේ මගේ අයිඩියා එක. ඔය හැම රෙද්දක්ම පාවිච්චි කරලා මම පොස්ට් එක දැම්මේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=17244947&postcount=2559

    :yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :no: phone use අපිට උඹගේ කමෙන්ට් එක දැක්කම හිනා යනවා බන්. මෙව්වට ජරාව කියෙනවනන් android වලට මොනාද කියන්නේ :lol:

    ෆෝන් එක යුස් කරලා බලලා කියපං කොහොමද ආතල් එක කියල.
    මේ තියෙන්නේ මගේ අයිඩියා එක. ඔය හැම රෙද්දක්ම පාවිච්චි කරලා මම පොස්ට් එක දැම්මේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=17244947&postcount=2559

    ආතල් එක මොකක්ද බන් ඇප් එකක් දාන්න බැරිනම්
    ෆෝන් එක ස්පීඩ් වෙලා වැඩක් තියෙනවද බන් ඇප්ස් නැතුව
    ෆෝන් එක නම් ස්පීඩ් තමයි
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අන්තිමයි
    විකුනන්න ගියාම එකෙක් ගන්නේ නැහැ
    android ස්ලෝව් වෙන්නේ අපි ගත්ත ගමන් හැම මගුලම දාන හින්ද
    basic features වලට නම් හොදයි ,
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mama use karanne xperia p and wife ta gatta lumia 625. machan mage ekata wada lumia eka patta speed, smooth, lag wenne ne. mage 1GB tiyenawa eth lumia eke 512mb. hardware baladdi WM issarahin innawa. android walata oya specs walin smoothly run karanna be.

    apps nam adui tamai. godak watina apps ne. dropbox wath ne.

    mama kiyanne mechcharai. budget eka 40k adui nam WMP yana eka wasi. android gannawanam flagship ekak ganna. true android experience eka tiyenne flagships wala

    android and WM use karana kenek vidiyata mage experience eka kivve

    ෆෝන් එක ස්පීඩ් වෙලා වැඩක් තියෙනවද බන් ඇප්ස් නැතුව
    ෆෝන් එක නම් ස්පීඩ් තමයි

    android ස්ලෝව් වෙන්නේ අපි ගත්ත ගමන් හැම මගුලම දාන හින්ද
    basic features වලට නම් හොදයි ,
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආතල් එක මොකක්ද බන් ඇප් එකක් දාන්න බැරිනම්
    ෆෝන් එක ස්පීඩ් වෙලා වැඩක් තියෙනවද බන් ඇප්ස් නැතුව
    ෆෝන් එක නම් ස්පීඩ් තමයි
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අන්තිමයි
    විකුනන්න ගියාම එකෙක් ගන්නේ නැහැ
    android ස්ලෝව් වෙන්නේ අපි ගත්ත ගමන් හැම මගුලම දාන හින්ද
    basic features වලට නම් හොදයි ,
    basic features විතරක් දුවන්න උඹට විතරක් තිබ්බම ඇතිනං මොන මගුලකටද apps? උබ කියන කතාවේම පරස්පර විරෝදී අදහසක් තියෙන්නේ. android ස්ලෝ වෙන්නේ එක එක ඒවා දම්මමලු. එත් උඹට එක එක apps ඔනෙත්ලු එහෙම නැතුව වැඩක් නෑල්ලු.. ඉතින් ඒ කියන්නේත් බන් android වැඩක් නෑ කියන එක නෙමෙයිද?

    මටනං ඔය දහ ජරා apps වැඩක් නැහැ අවශ්‍ය කරන දේවල් වලට apps තියෙනව.

    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    මොනාද බන් මේ ජරාව? ලොටරි apps ලොල් දෙරණ හිරු..? අනේමන්ද බං උඹල නං..
    dic නං පාවිච්චියක් නැහැ.. සිංහල ශබ්දකෝෂ වෙනුවට English ඒවා පාවිච්චි කරපං oxford වගේ ඉංග්‍රීසි ඕනෙනං. හැබැයි දැන් ගොඩක් apps තියෙනවා වින්ඩෝස් වලට

    Ou6saA0.jpg

    අනික් එක තාර්කිකව හිතපන් පොඩ්ඩක්.. උඹ ගැලැක්සි නොට් ටැබ් එක පාවිච්චි කරලා තියෙනවද? හාඩ්වෙයා උපරිමයෙටම තියෙන එක තමා එක. ඔයිටවදා ලෝකේ කොහෙවත් නැහැ හාඩ්වෙයා ගහපු එකක්. එකත් ස්ලෝ කරනවා යකෝ ගොබ්බ android එක? බලපන් සොච්චමට ස්පෙක්ස් තියෙන ෆෝන් එක බටර් වගේ යන හැටි, නොකිය කියන්නේ බන් ෆෝන් ගහන්න අද ඊයේ ඉගෙනගත්ත එවුන් නෙමෙයි. ෆෝන් එක අතට ගත්තහම කොරවෙලා යනවා ෆෝන් එකේ කොලිටියට. ගැලැක්සි වල අනික් පැත්ත හරවල ගලෙව්වහම ලූනු සිවිය ගලෙවනවා වගේ නෙමෙයි මෙව්වා.
    උබට තේරෙන්නේ නැද්ද android කියන්නේ අනාත ඔපරේටින් සිස්ටම් එකක් කියල වින්ඩෝස් එකත් එක්ක බැලුවහම? වින්ඩෝස් එකත් එක්ක තරගයක් වත් නෑ බන් android වලට. ඇපල් විතරයි ගේමක් දෙන්නේ android කියන්නේ නතින්.

    ජරාව කියන්නේ ඕවට බන්, මෙව්වා කිරි ටෝය්ය වගේ බඩු. උඹ බලපන් මම කියන්නේ බොරුද කියල මම දැන් අවරුදු ගානකට කලින් ඉඳන් දැනගෙන හිටියේ වින්ඩෝස් මොබයිල් android වලට අරින එක අරිනවා කියල. ඒ දවස්වල ඕක කිව්වහම මිනිස්සු මට විකාර කියලයි කිව්වේ. හැබැයි ඔන්න දැන් උබ බලපන් තව වැඩි කාලයක් යන්නෙන් ආ වින්ඩෝස් මොබයිල් ලෝකෙම රුල් කරනවා. පට්ට හිට් වේගෙන එන්නේ මෙව්වා.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඕනෙත් නෑ යකෝ මේකක් පාවිච්චි කරන්න ලැබෙනවානං..!
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඊයා බන් මල ජරාව
    ඇප්ස් තියෙන්නේ හෙන පොඩ්ඩයි

    මේවා තියෙනවද බන් ඕකට
    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    clash of clans wage games, temple run hama ekema thiyenawa ne ban

    සිංහල ශබ්දකෝෂ තියෙනවා බං WP වල ,දෙරණ ,හිරු තියෙනවා .., අනිත්වත් තව ටික දවසකින් හැදෙයි , අතවශ්‍ය ඇප් නම් ඔක්කොම තියෙනවා , උබ ඔය කිව්වා ඒවායේ නම් ඒ හැටි ප්‍රයෝජනයක් ඇති ඒවා නෙවේ ..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    ඊයා බන් මල ජරාව
    ඇප්ස් තියෙන්නේ හෙන පොඩ්ඩයි

    මේවා තියෙනවද බන් ඕකට
    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    clash of clans wage games, temple run hama ekema thiyenawa ne ban

    උබ ජරාවකට අහු උනා කියලා අනිත් උන් අමාරුවෙ දාන්න එපා බන් , ඔය ගානට සම්සුන්ග් හොද එකක් ගන්න පුළුවන් බලපන්කො මෙනු එකේ කැත , අඩුම ගානේ grid style වත් නෑ
    apps නම් අඩුයි තමා:yes:කොහොම උනත් phone එකක් ගන්න ඕනෙ තමන්ට ඕන apps තියෙනවද කියල බලල තමා ඒ ගැන කලින් හොයන්නතුව ඒකට බනින එක තේරුමක් නැ :)
    මට නම් windows ගැන කියන්න තියෙන්නෙ ඒකෙ තියෙන apps වලින් සෑහෙන වැඩ තොගයක් කරගන්න පුලුවන් හැබැයි සමහර field වලට අදාලව apps develop වෙලා මදි :(
    ඒවගේම ගොඩ දෙනෙක් crack කරපු soft තමා වැඩිපුර use කරන්නෙ phone වලත් ඒ වගේම pc එකෙත්. windows වල එච්චර crack කරපු soft නැති එකත් එක හේතුවක් තමා ඒක එච්චර use නොකරන්න crack කරපු soft එච්චර නැති එකනම් security එකටනම් හොදයි අපේ වගේ රටවල ඉන්න ගොඩක් එවුන්ට ඉතින් ඕකෙන් එච්චර වැඩක් නෑ ඉතින් මොකද උන්ගෙන් උස්සන්න සල්ලි එහෙම ගොඩක් නෑනෙ.:P
    මොක උනත් windows phone කියන්නෙ දැනට තියෙන පට්ටම mobile os එකක් බන් මන් පාවිච්චි කරපු speed ම stable ම os එක. :)
    තව ටික කාලයක් යද්දි apps එහෙම ගොඩක් හැදිල එයි කියල හිතෙනවා.:)
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ආතල් එක මොකක්ද බන් ඇප් එකක් දාන්න බැරිනම්
    ෆෝන් එක ස්පීඩ් වෙලා වැඩක් තියෙනවද බන් ඇප්ස් නැතුව
    ෆෝන් එක නම් ස්පීඩ් තමයි
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අන්තිමයි
    විකුනන්න ගියාම එකෙක් ගන්නේ නැහැ
    android ස්ලෝව් වෙන්නේ අපි ගත්ත ගමන් හැම මගුලම දාන හින්ද
    basic features වලට නම් හොදයි ,

    mekai machan podak danagena kiyawana epa, windows mobile use karala nathuwa kiyawanath epa. mulinma use kara danagena ita passe katha karana. mokada windows mobile hadane pisso nemine. apps adu wena hethuwa develop karala dana hama apps ekakma microsoft check karanawa. androi wage wada karane nathi, quality adu apps windows mobile wala naha. ekai atha kathawa.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :rolleyes: කැම් එකයි.. ගේම්ස් ප්ලේ කරන්නයි.. ලැග් නැතුව ඇප් යූස් කරන්නයි..
    ඕවා තමා

    ඇප් නැහැ බන් ඔය ජරාවල් වලට
    වින්ඩෝස් ඇප් ස්ටෝරුවේ තියෙන්නේ ගොඩක්ම මෙලෝ රහක් නැති ඒවා
    ගේම්ස් ගැන නම් කතා කරලම වැඩක් නැහැ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mekai machan podak danagena kiyawana epa, windows mobile use karala nathuwa kiyawanath epa. mulinma use kara danagena ita passe katha karana. mokada windows mobile hadane pisso nemine. apps adu wena hethuwa develop karala dana hama apps ekakma microsoft check karanawa. androi wage wada karane nathi, quality adu apps windows mobile wala naha. ekai atha kathawa.
    අනේ පලයන් බන් යන්න , දැනට මොබි වල තියෙන ටොප් ගේම්ස් 1ක් වත් ඔය මගුල් වල නැහැ , කොටින්ම ලගදී ගොඩක්ම හිට් උන clash of clans wath නැහැනේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    basic features විතරක් දුවන්න උඹට විතරක් තිබ්බම ඇතිනං මොන මගුලකටද apps? උබ කියන කතාවේම පරස්පර විරෝදී අදහසක් තියෙන්නේ. android ස්ලෝ වෙන්නේ එක එක ඒවා දම්මමලු. එත් උඹට එක එක apps ඔනෙත්ලු එහෙම නැතුව වැඩක් නෑල්ලු.. ඉතින් ඒ කියන්නේත් බන් android වැඩක් නෑ කියන එක නෙමෙයිද?

    මටනං ඔය දහ ජරා apps වැඩක් නැහැ අවශ්‍ය කරන දේවල් වලට apps තියෙනව.

    මොනාද බන් මේ ජරාව? ලොටරි apps ලොල් දෙරණ හිරු..? අනේමන්ද බං උඹල නං..
    dic නං පාවිච්චියක් නැහැ.. සිංහල ශබ්දකෝෂ වෙනුවට English ඒවා පාවිච්චි කරපං oxford වගේ ඉංග්‍රීසි ඕනෙනං. හැබැයි දැන් ගොඩක් apps තියෙනවා වින්ඩෝස් වලට

    Ou6saA0.jpg

    අනික් එක තාර්කිකව හිතපන් පොඩ්ඩක්.. උඹ ගැලැක්සි නොට් ටැබ් එක පාවිච්චි කරලා තියෙනවද? හාඩ්වෙයා උපරිමයෙටම තියෙන එක තමා එක. ඔයිටවදා ලෝකේ කොහෙවත් නැහැ හාඩ්වෙයා ගහපු එකක්. එකත් ස්ලෝ කරනවා යකෝ ගොබ්බ android එක? බලපන් සොච්චමට ස්පෙක්ස් තියෙන ෆෝන් එක බටර් වගේ යන හැටි, නොකිය කියන්නේ බන් ෆෝන් ගහන්න අද ඊයේ ඉගෙනගත්ත එවුන් නෙමෙයි. ෆෝන් එක අතට ගත්තහම කොරවෙලා යනවා ෆෝන් එකේ කොලිටියට. ගැලැක්සි වල අනික් පැත්ත හරවල ගලෙව්වහම ලූනු සිවිය ගලෙවනවා වගේ නෙමෙයි මෙව්වා.
    උබට තේරෙන්නේ නැද්ද android කියන්නේ අනාත ඔපරේටින් සිස්ටම් එකක් කියල වින්ඩෝස් එකත් එක්ක බැලුවහම? වින්ඩෝස් එකත් එක්ක තරගයක් වත් නෑ බන් android වලට. ඇපල් විතරයි ගේමක් දෙන්නේ android කියන්නේ නතින්.

    ජරාව කියන්නේ ඕවට බන්, මෙව්වා කිරි ටෝය්ය වගේ බඩු. උඹ බලපන් මම කියන්නේ බොරුද කියල මම දැන් අවරුදු ගානකට කලින් ඉඳන් දැනගෙන හිටියේ වින්ඩෝස් මොබයිල් android වලට අරින එක අරිනවා කියල. ඒ දවස්වල ඕක කිව්වහම මිනිස්සු මට විකාර කියලයි කිව්වේ. හැබැයි ඔන්න දැන් උබ බලපන් තව වැඩි කාලයක් යන්නෙන් ආ වින්ඩෝස් මොබයිල් ලෝකෙම රුල් කරනවා. පට්ට හිට් වේගෙන එන්නේ මෙව්වා.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඕනෙත් නෑ යකෝ මේකක් පාවිච්චි කරන්න ලැබෙනවානං..!

    කිරි ටොයියට ලස්සනට තියන්න නම් වින්ඩෝස් පෝන් හොදයි ,
    අඩුම ගානේ මෙනු එකවත් customize කරගන්න බැරි ජරාවක්
     
    Status
    Not open for further replies.