@rashee_irosh
Sim data අවශ්‍ය වෙන්නේ map එක download කරගන්න විතරයි මචෝ. එක වයි ෆයි වලින් ගිහිල්ල හරි එක වතාවක් බාගත්තාම මැප් එක හරි.
ඔයාගේ ලොකේෂන් එක පෙන්නන්න GPS signal විතරක් තිබ්බහම ඇති. GPS වලට internet ඕනේ නැහැ GPS antenna එකෙන් ඔයාගේ location එක හොයල app එකෙන් map එකේ ඔයා ඉන්න location පෙන්නනවා කොඩිනේට්ස් වලට අනුව.
Here maps වල මුළු ලංකාවම download කරන්නත් යන්නේ 50~ mb වගේ මචෝ. ආයේ maps වෙනස් වෙද්දී updates check කරලා update කරගන්න පුළුවන් ඒ කොටස්
ඔව් ඇත්තටම here maps නියමයි බන් camera එක on කරලා map එක අස්සෙන් රේඩාර් එක වගේ පෙන්නන එක සිරා බන්
අනික් එක පුලුවන්නම් windows mobile පාවිච්චි කරන සෙට් එක විදිහට අපි වැඩේට බහිමු, mapping community එකට සෙට් වෙන්න මෙන්න මෙතනින්.
http://here.com/mapcreator/
ඔයාලගේ ඉන්න places වල වැරදි තියෙනවනන් හරිගස්සල දාන්නනැති පාරවල් add කරන්න නැති places add කරන්න
අපි හියර් community එක hit කරලා ගමු
මම ඔන්න වැඩේට බැහැල ඉන්නේ. කට්ටිය ඇවිත් සෙට් වෙලා වැඩේ ගොඩ දාමු. එච්චර මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ දැනටමත් ගොඩක් එව්වා add කරලා තියෙන්නේ. අතරින් පතර තියෙන එව්වා ටිකක් අවුල්.
එව්වා මම දකින දකින එව්වා හරි ගැස්සුවා. වැරදි විදිහට මැප් කරන්න එපා මචන් රිවිව් කරන කොට හරිම කට්ටනේ, ඒ නිසා ජරා වැඩ කරන්න එපා අපිටමයි කට්ට මචන් මේක පාවිච්චි කරන්න ගියහම එක නිසා. හරියට මොලේ කල්පනා කරලා කරන වැඩ කරපල්ලා, පිස්සු කෙලින්න එපා හරිද.. කරන්න තේරෙන්නේ නැත්තන් නොකර ඉඳපන් මචන් ඔකේ ගයිඩ් එකේ තියෙනවා ලේසියෙන්ම කරන්න හැටි. එක තේරෙන්නේ නැති එකා කරන්න යන්න එපා මොකද උදව් කරන්න කියල වෙන්නේ එතකොට වැඩේ තවත් බොග කරන එක.
පේනවනේ අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට අපේ බය්යල ගිහිල්ල කොරල තියෙන දේඒ වැඩේ කරන්න එපා හරිද. එලට අපි ඕක හදල ගමු
![]()
අඩෙ එල එල පට්ට මචන් ඒ සීන් එක
අපි හෙන පොඩි පාරක අවේ බන් ඒකත් මෙකේ හරියටම තිබුනා
එල එල වැඩේට සෙට් වෙමු

නැති පාරවල් add කරන්න නැති places add කරන්න 
ඒ වැඩේ කරන්න එපා හරිද. එලට අපි ඕක හදල ගමු 




කැම් එකයි.. ගේම්ස් ප්ලේ කරන්නයි.. ලැග් නැතුව ඇප් යූස් කරන්නයි..