windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    wp wala ekama awula thama ms account eka hadapu acc eken witharai skype log wenna pluwan.e wagema wena skype name walin ba.
    skype ynna bari nm mata eka wadak na :no:

    Redda mamath iye wenakan ada ada hitiya ona skype ekak daganna puluwan :yes: mehemai karanna one den ape link wela thiyana skype eka issara welama dapan ita passe signout karapan ita passe athi wena skypename ekak enter karanna kiyala ethanin ona ekak danna puluwan :yes:;):love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    wp wala ekama awula thama ms account eka hadapu acc eken witharai skype log wenna pluwan.e wagema wena skype name walin ba.
    skype ynna bari nm mata eka wadak na :no:
    Na ban ehema awlak na.
    Gmail,yahoo oya ona ekakin hadapu skype ekak danna puluwan.
    Skype account eka link wenawa vitharai ms acc ekata.:)
    Nathuwa ms acc ekakinma hadanna one na ban skype:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මගේ 920 xbox account එකට ලොග් වෙන්න බැරි කෙස් එකක් තිබ්බා:angry::angry:.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා:no::no: පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන් :D පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා :love::love::love:
    Ado mage ekatath log wenna bari weyan..
    $200k ganna mata :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගේ 920 xbox account එකට ලොග් වෙන්න බැරි කෙස් එකක් තිබ්බා:angry::angry:.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා:no::no: පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන් :D පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා :love::love::love:

    patta nea :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Redda mamath iye wenakan ada ada hitiya ona skype ekak daganna puluwan :yes: mehemai karanna one den ape link wela thiyana skype eka issara welama dapan ita passe signout karapan ita passe athi wena skypename ekak enter karanna kiyala ethanin ona ekak danna puluwan :yes:;):love:

    Na ban ehema awlak na.
    Gmail,yahoo oya ona ekakin hadapu skype ekak danna puluwan.
    Skype account eka link wenawa vitharai ms acc ekata.:)
    Nathuwa ms acc ekakinma hadanna one na ban skype:yes:

    huta :dull: mn hithuwe arunge redde acc ekenma kiala.
    ade thnkz boys :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිරි ටොයියට ලස්සනට තියන්න නම් වින්ඩෝස් පෝන් හොදයි ,
    අඩුම ගානේ මෙනු එකවත් customize කරගන්න බැරි ජරාවක්

    උඹ එක්ක කතා කරලා වැඩක් නැහැ මචන් උඹ නිකන් කඩේ යනවා කිසි තේරුමක් නැතුව හේතුවක් නැතුව. කස්ටමයිස් පුක තමා බං කියන්ඩ දෙයක් නැති උනාම අඩනව.
    උඹල වගේ එවුං තමා කෙලෙක් ගත්තහමත් කෙල්ල කටට රිව්වත් පඩේ හරිම සුවඳයි කියන්නේ. ලොල් වෙලා වැඩි කමට තමා බන් ඔහොම කියන්නේ. ලොල් වෙලා අන්ද වෙලා ඉන්නේ. පවට පින දෙන්න බෑ මචන් දුකයි උඹ ගැන.
    අර සා ප්‍රසංගේ වගේ ලොල් වී පුක දී වැනසී යයි
    උබල වගේ එවුං ඕනේ තරම දැකල තියෙනව කස්ටමයිස් නෙමෙයි මොන ලිනක්ස් පොර උනත් app ගහන එවුං උනත් වින්ඩෝස් පට්ට කියලයි කියන්නේ. උබල දන්නා ඉට්ටක් නෑ කඩේ යන්න විතරයි දන්නේ..
    මන් තර්ක කරන්නේ මොලෙයක් තියෙන ඕපන් මයින්ඩ් එකේ හිතන්න පුළුවන් එවුන් ගැන විතරයි :yes: gud luck මචෝ android දිගටම පාවිච්චි කරපන් උබට හරියන්නේ එකනං අවුලක් නැහැ
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    api ithin ena ena phone eka ganna un nemeine bn :baffled:
    ganna ekak sahena kaalayak use karanawane
    seratama hariyanne dan thiyena ewai lumia 730,735 thama :love:
    eth eka 40+ wath wei meheta eddi :dull::dull:
    machan ena ena phone eka ganna onenaha. ubata salli naththan thiyena phone eka tikak use karapan, eetapasse market bahinna kittu weddi wikunapan. eetapasse aluth ekak ganiddi umbe athin loku gaanak daanna one naha. uba ekama phone eka hamadama use karoth market bassama nikan sochchamata denna wenne
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    machan ena ena phone eka ganna onenaha. ubata salli naththan thiyena phone eka tikak use karapan, eetapasse market bahinna kittu weddi wikunapan. eetapasse aluth ekak ganiddi umbe athin loku gaanak daanna one naha. uba ekama phone eka hamadama use karoth market bassama nikan sochchamata denna wenne

    11.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    machan ena ena phone eka ganna onenaha. ubata salli naththan thiyena phone eka tikak use karapan, eetapasse market bahinna kittu weddi wikunapan. eetapasse aluth ekak ganiddi umbe athin loku gaanak daanna one naha. uba ekama phone eka hamadama use karoth market bassama nikan sochchamata denna wenne

    machan uba ahala thiyanawada hitha kiyana ekak gena :rofl: :lol: koheda ape hith pili ganne nae ne iwasanne nae ne arake market eka bahinawa kiyanne ita wada hoda features ekak enawa ethakota hitha kiyanawa yako meka ganne ei thawa tikak iwasala mekama gannawane kiyala :lol: ara gal guhawaka thiyana ekak wagelune ape hitha ehama neda :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan uba ahala thiyanawada hitha kiyana ekak gena :rofl: :lol: koheda ape hith pili ganne nae ne iwasanne nae ne arake market eka bahinawa kiyanne ita wada hoda features ekak enawa ethakota hitha kiyanawa yako meka ganne ei thawa tikak iwasala mekama gannawane kiyala :lol: ara gal guhawaka thiyana ekak wagelune ape hitha ehama neda :nerd:
    හෙහෙ ඔව් ඒ කතාව ඇත්ත, එත් මචෝ මාකට් බහිනවා කියලත් හිතෙන්ම හිතන්න පුළුවන් නේද? ඊලඟට එනම එක ගන්නව කියල හිතුවොත් ගන්න පුළුවන් ඉතින්, එත් අර ඇපල් ගහනවා වගේ අලුත් එකක් ආවම එකට යන්න තරම් ෆිචර් නැතිතන් යන එකේ තේරුමක් නැහැ තමා. එත් android හරි වින්ඩෝස් වල අහරි අලුත් එව්වා එනවා නිතරම.
    එහෙම ආවත් ඒ ෆෝන් වල ගණන් මාකට් එක බැහැල එක ගානකදී නතර වෙනවා. ඊට අඩුවෙන් බහින්නේ නැහැ. එහෙම වෙන්නේ ඊට වඩා අඩු ෆිචර් තියෙන හොඳ ෆෝන් තියෙනවා ඒ කිට්ටුවට. ඉතින් එතැනදී නතර වෙනවා. එහෙම ගානකට යනකන් ඉන්නේ නැතිව පොඩ්ඩක් බලාගෙන හිටියොත් මාකට් එක බහින්න චාන්ස් එකක් තියෙනවා කියල, එතකොට සටස් ගාල විකුනපන්. ඒ වගේ ෆෝන් තියෙනවා ඔන්න මෙන්න බහින්න කිට්ටු එව්වා. එතකොට හේනට ඒ සෙට් එක ෆෝන් විකුනන්න ගන්නව. අද ෆෝන් එක දානව 40ට ආයේ හෙට තව එකෙක් 35ට දානව. සර බර ගාල බහිනවා. එහෙම බහිද්දී ඕනනම් පොඩ්ඩක් බලන් ඉඳල ගත්තොත් හරි. මම කියන්නේ සල්ලි වැඩිය වියදම් කරන්න බරින් කරන විදිහ. වියදම් කරන්න පුලුවන්නම් අතල් එකක් ම හොයනවනන් ඉතින් රිලීස් වෙච්ච ගමන් ගනිං පාඩුව දරාගන්න බලාගෙන ආතල් එක ගැන විතරක් හිතල
     
    Status
    Not open for further replies.