ඒ කියන්නෙ හැම lumia 625 එකකම Auto brightness වලදි right bottom එක low light වලදි dark වෙනවද?
ow bn ake uda cesar ekak tyenawa eken tama oka wenne
ඒ කියන්නෙ හැම lumia 625 එකකම Auto brightness වලදි right bottom එක low light වලදි dark වෙනවද?
මන් කියන්නෙ auto brightness වෙන හැටි නෙවෙයි මෙන්න මේ වගේ screen ඒකේ right bottom එක අනිත් තැන් වලට වඩා dark වෙන එක ගැන.ow bn ake uda cesar ekak tyenawa eken tama oka wenne
![]()
අලුත්ම lockscreen ඈප් එක.ටිකක් ස්ලො.පාස්වර්ඩ් එකක් දෑම්මම අව්ලක් නෑ වෑඩිය.
www.windowsphone.com/en-us/store/app/tetra-lockscreen/11076e3b-6a9e-46e5-a563-d1f6b32a5df3
මන් කියන්නෙ auto brightness වෙන හැටි නෙවෙයි මෙන්න මේ වගේ screen ඒකේ right bottom එක අනිත් තැන් වලට වඩා dark වෙන එක ගැන.
![]()
picture එක මගේ ලග තියෙන එකේ එකක් නෙවෙයි හැබැයි ඔය වගේම තමා.
http://discussions.nokia.com/t5/Nokia-Lumia/Lumia-625-Screen-flickering/td-p/2208981
![]()
mageth tynwam mchm oka nam. Rata tmai oka enne
මේක අවුලක් නැද්ද බන් හැම lumia 625 එකකම තියෙනවද කොහෙදො.
ade patta machan app eka
mara decent look ekak enawa
mageth tynwam mchm oka nam. Rata tmai oka enne
ohoma siddiyak nae ne ban hebei hariyata balanna oneada idan 

4g එකත් තියෙනවානෙ.me mchn ubage 625 eke data wala hightes conection wala tyenne 2g ,3g wtrada.mage eke 2g,3g 2ka wtrane bn. Bt mage tyenne win 8
තනිකරම කලුවර environment එකක් නියෙන තැනක screen එකේ brightness එක auto brightness වලදි තමයි මගේ එන්නෙ.
Pissuda yako ehanam oka phone wala awulak mage thiyana eke ohoma ekak nae ne auto thiyenneth adu wenawanam screen ekema adu wenawaohoma siddiyak nae ne ban hebei hariyata balanna oneada idan
![]()
මයික්‍රොසොෆ්ට් මාමිලා හරිම හොදයි මට ඊයේ $200 වටිනා $50 ගිෆ්ට් code 4k දුන්නා@හැමිනෙනකම් paid apps n xbox ගේම් බාමින්
$50 ක code එකක් තාම ඉතුරුයි.

කොහොමද බන් ගත්තේ අපිටත් විස්තර කියපන් කෝ

.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා
පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන්
පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා 

මගේ 920 xbox account එකට ලොග් වෙන්න බැරි කෙස් එකක් තිබ්බා.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා
පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන්
පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා


බින්දු;17290107 said:පට්ටා නේ![]()
මාස ගානක් තිස්සේ ගහන්න plan කරන හිටපු xbox game ටික ගහන්න ඕනේ 
PHONE4U කියන ශොප් එකට යන්න එකේ අඩුයි ඊට වඩාThanks machan.Devine eke 31,500 kiyanawa.![]()
ඊළගට එන ලුමිය පොන් නොකිය බ්‍රෑන්ඩ් එකෙන් නෙවෙයි එන්නෙ. ඊලගට එන්නෙ මයික්‍රොසොෆ්ට් ලුමිය කියල
