windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
thanks machan. mageth idea eka thibbe 625 thamai. display eka gana thamai mata prashne thiyenne. mekata 8.1 enawa da?

ow bn. awith thiyenne. samahata wita 10 weakan dei. display chuttak vithara qulity eken adui. satis nathnam wena ekakata try karapan bn. 4n eke display eka thinikara black thiyanakota amuthuma gammak thiyenawa. meke normaly gray. i dnt like it :sorry::sorry:.

e unata 4n eka supiri:yes::yes:.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මම Nokia 520 ෆෝන් එකක් ගත්ත බං. අඩුවට හම්බුනේ. හැබැයි මේක USA At&t network එකට තියෙන්නෙ. අන්ලොක් කරගන්න පුළුවන්ද? :confused:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකම තැන එකම වෙලාවේ ගත්තේ.වෙලාව 7.30PM..

    LUMIA 535

    246w1tf.jpg

    LUMIA 925
    33crdci.jpg

    පට්ට කැම් එක 925 එකේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    45-50 kata wage ganna puluwan hoda windows phone 1k kiyahanko:oo: android use karala athi wela bn.dan wenasak one :oo::(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    45-50 kata wage ganna puluwan hoda windows phone 1k kiyahanko:oo: android use karala athi wela bn.dan wenasak one :oo::(

    lumia 735 - 42,000 (with company warranty)
    Lumia 1020 - 50,650 වගේ ඒවා ගන්න පුළුවන් මචං
    Nokia Lumia 830 එක නම් මචං 59 ක් වගේ වෙන්ව මචං (with company warranty)
     
    Lumia 1020 paranai neda bn.dan gattata awlak nadda.updates ehema enawda
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia 1020 paranai neda bn.dan gattata awlak nadda.updates ehema enawda

    එහෙම පරණ කියල එකක් නැහැ මචං. එකෙත් තියන්නේ windows phone 8. windows phone 8.1 (cyan) update එක ඕකට අවා. අනිත් එක windows phone 8 තියෙන හැම එකක්ම windows phone 10 වලට update කරන්න පුළුවන් මචං.. එක නිසා බය වෙන්න දෙයක් නැහැ මචං update නම් එනවා lumia phones හැම එකකටම වගේ :cool:
     
    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    ජන්තු අයියා;17627846 said:
    නෑ...උබ කවද්ද ගත්තේ මචන්? බැක් කවර් ගත්තේ නෑ බං..තාම මේකට ඩිස්ප්ලේ ස්ටිකර් එකවත් ඇවිත් නෑ...

    මම ගත්ෙත් 2014.12.19 හවස 5.15 විතර ඊට කලින් ගත්ත ඒෙකක් කියපන් හැබැයි ගත්ාත් 18250/ ට
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම ගත්ෙත් 2014.12.19 හවස 5.15 විතර ඊට කලින් ගත්ත ඒෙකක් කියපන් හැබැයි ගත්ාත් 18250/ ට

    මට කලින් උබ අරන්..මම ගත්ත තැනට බඩු ආවේ 20 වෙනිදා බං...:(:(..මාත් 18250 යි ගත්තේ..
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    45-50 kata wage ganna puluwan hoda windows phone 1k kiyahanko:oo: android use karala athi wela bn.dan wenasak one :oo::(

    මං ළඟ 925 එකක් තියෙනව බ්‍රෑන්ඩ් new condition දැන් 3 months ඇති අරන්. රටින් ගෙනාපු එකක් .
     
    Status
    Not open for further replies.