windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
LUMIA 535 use කරන උන් මොනවා හරි කියපල්ලා 31ට කලින් එකක් ගන්න.
අවුලක් නැහැ මචං. එල phone එක. ගානත් එක්ක බැලුවම වටිනවා මචං. idealLanka එකේ 17ක් වෙනවා company warranty එක්කම :)
 

isuru harsha

Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    මචන්ල මට තියෙන්නෙ LUMIA 630 එකක් .... එකට වඩා අලුතින් ආපු LUMIA 535 එක හොදද ? ඉන්ශුවරන්ස් එක්ක ගත්තෙ ෆෝන් එක :rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ල මට තියෙන්නෙ LUMIA 630 එකක් .... එකට වඩා අලුතින් ආපු LUMIA 535 එක හොදද ? ඉන්ශුවරන්ස් එක්ක ගත්තෙ ෆෝන් එක :rolleyes:

    630 එක හොදයි බන් 535 එකට වඩා.. හැබැයි 630 එකේ එකම අවුල front cam එකක් නැති එක :sorry:
     

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    630 හොද වෙන්නෙ කොහොමද බන්? lumia 535 specs වලින් වැඩිය් නෙ ...630 චිප්සෙට් එකද හොද?
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Lumia 535 aragaththu supinwathungen illaaa sitinawaaa honda review ekak daana lesa.. video review ekak nam wadath hodayi :yes: :yes: :yes: :yes: :love: :love: :love: :love:
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    630 හොද වෙන්නෙ කොහොමද බන්? lumia 535 specs වලින් වැඩිය් නෙ ...630 චිප්සෙට් එකද හොද?

    ඔව් බන් chipset එක තමා හොද.. phone දෙකේ chipset දෙක අතර විශාල වෙනසක් තියෙනව මචං performance වල :yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Snapgragon 200 නේද 535 එක. එතකොට බං ඔකේ HD බලන්න පුලුවන්ද
    ඔව් මචං HD videos බලන්න පුළුවන්.. එක අවුලක් නැහැ මචං හැබැයි resolution එක තමා අවුල :baffled:
     
    Status
    Not open for further replies.