windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    පලවෙනි ස්ටොක් එකේ ආපු ෆෝන්ස් වල තමා ටච් එක අවුල් උනේ.ඒකත් ගොඩක් ෆෝන්ස් වලට හරි ගියා අප්ඩේට් කරාම.අලුතෙන් එන ස්ටොක් වල ටච් එකේ අව්ලක් නෑ.
    kohomada ban hoya ganne Parana stock eke ekak da,Aluth stock eke ekak da kiyala :oo:
    kada karayawath danne nathuwa athi,koi stock eke apu ekak da kiyala
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kohomada ban hoya ganne Parana stock eke ekak da,Aluth stock eke ekak da kiyala :oo:
    kada karayawath danne nathuwa athi,koi stock eke apu ekak da kiyala

    කඩකාරයෝ බබාලා නෙවෙයි නේ බන්.
    මම දන්න කඩවල් දෙකයි තියෙන්නේ හොද.
    1.සොෆ්ට්ලොජික්.
    2.ඩිවයින්ස්.

    මගේ යාලුවෙක් ලගදි දවසක 535 එකක් ගත්තා ඩිවයින්ස් එකෙන්.ගන්න කලින් ටච් සීන් එක ඇහුවා.අලුත් ස්ටොක් වල ඒ ඉශු එක හදලා එව්වේ.ඒක නිසා අව්ලක් නෑ කිව්වා.දැන් සති 2 ලන් වෙන්න අරන්.තාම අව්ලක් නෑ ටච් එකේ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    කඩකාරයෝ බබාලා නෙවෙයි නේ බන්.
    මම දන්න කඩවල් දෙකයි තියෙන්නේ හොද.
    1.සොෆ්ට්ලොජික්.
    2.ඩිවයින්ස්.

    මගේ යාලුවෙක් ලගදි දවසක 535 එකක් ගත්තා ඩිවයින්ස් එකෙන්.ගන්න කලින් ටච් සීන් එක ඇහුවා.අලුත් ස්ටොක් වල ඒ ඉශු එක හදලා එව්වේ.ඒක නිසා අව්ලක් නෑ කිව්වා.දැන් සති 2 ලන් වෙන්න අරන්.තාම අව්ලක් නෑ ටච් එකේ.
    kiyatada ban gatte?
     
    Jan 26, 2015
    23
    0
    0
    හේ කොර්ටානා ඇන්ඩ් කොර්ටානා දෙකම එකයි.
    වෙනසකට තියෙන්නේ හේ කොර්ටානා එකේදි ෆෝන් එක ලොක් කරලා තිබ්බත් ෆෝන් එක ලගට ගිහින් හේ කොර්ටානා කියලා කතා කරාම ෆෝන් එකේ කොර්ටානා එක නිකම්ම ඔන් වෙනවා.එතනින් එහාට නෝමල් කොර්ටානා එකේ විදියට වැඩ කරන් යන්න තියෙන්නේ.
    දැනට හේ කෝර්ටානා ආවේ ලුමියා 1520,930 වලට විතරයි.තව කල් යනකොට අනිත් ඒවටත් ඒවි.
    Thnkz මචෝ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වරදක් නෑ උබට කැම් එක ඕන නැත්තම්.
    720 එකේ කැම් එක ලගින්වත් තියන්න බෑ 535 කැම් එක.

    720 ටච් එක ගිහින් බං , මොනවා කරන්නද .. නැත්නම් පට්ට phon එක ..ඩිස්ප්ලේ කැමරා සුපිරි ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    720 ටච් එක ගිහින් බං , මොනවා කරන්නද .. නැත්නම් පට්ට phon එක ..ඩිස්ප්ලේ කැමරා සුපිරි ..

    මම උබ නම් 720 එකේ ටච් එක දාගන්නවා.
    720 එක පරන උනාට ලුමියා සීරිස් එකෙ ආපු මැක්සාම ෆෝන් එකක්.
    ඕන තැනක බය නැතුව යුස් කරන්න පුලුවන්.
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    kollane

    lumia 630 ekak gatta yaluwekta

    CYAN dala thiyenne

    united states walata region eka maru karala update check karata DENIM eka denne nane.

    Udau karanna..........
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මම උබ නම් 720 එකේ ටච් එක දාගන්නවා.
    720 එක පරන උනාට ලුමියා සීරිස් එකෙ ආපු මැක්සාම ෆෝන් එකක්.
    ඕන තැනක බය නැතුව යුස් කරන්න පුලුවන්.

    :yes::yes::yes::yes:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    This is depend on peoples interesting.Personally i am interesting android because of ability of customization.i can play with android OS by rooting , create custom roms....etc
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kollane

    lumia 630 ekak gatta yaluwekta

    CYAN dala thiyenne

    united states walata region eka maru karala update check karata DENIM eka denne nane.

    Udau karanna..........


    සමහර ෆෝන්ස් වලට ඩෙනිම් එක එන්න ලේට් වෙනවා මචන්.ඒකයි සීන් එක.
    සමහර 630 වලට ඩෙනිම් එක ආවා ඇන්ඩ් තව සමහර 630 වලට ඩෙනිම් ආවේ නෑ.අනිවා එනවා ඔක්කෝටම ඒත් ටිකක් ලේට් වෙයි.තව ටික කාලෙකින් වින්ඩෝස් 10 එක එනවා.ඒක දාගනින් කෙලින්ම.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    TileArt

    ea36279a-8e4a-4307-ba3c-3fb45be8fb38


    efd3471d-f0fa-4e71-9a84-1a6365d693da


    http://www.windowsphone.com/en-us/store/app/tileart/89ce0a3b-3647-4ce0-83a8-0cc82109f2e5
     
    Status
    Not open for further replies.