windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft Lumia 535 ගැන මොකද කියන්නෙ කට්ටිය. පාවිච්චි කරන උන් ඉන්නවද? Touch එක කේස් කියන්නෙ ඇත්තද :confused::confused:

    දැන් ටච් එකේ අව්ලක් නෑ.
     
    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Nokia N9 & Nokia Lumia 920

    25/08/2012 – Nokia N9 (Purchased from Nokia Soft Logic outlet)
    17/11/2012 – Nokia N9 (Replaced with a New Unit) – Warranty
    15/06/2013 – Nokia N9 (Replaced with a New Unit Nokia 920 paying additional Rs.12000) – Warranty
    01/10/2014 – Nokia Lumia 920 /SW Upgraded due to the phone kept on stuck – Warranty
    11/02/2015 – Nokia Lumia 920 / AS per the Nokia care they cannot repair the unit due to following reason (PCB FAULTY, AS PER NOKIA’S GUIDE LINE WE CAN’T REPAIR BEYOND THAT) – Non Warranty

    Total I spent for this phone is – Rs.86, 000.00

    After two & half year I lost Rs.86, 000.00 because of NOKIA
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia N9 & Nokia Lumia 920

    25/08/2012 – Nokia N9 (Purchased from Nokia Soft Logic outlet)
    17/11/2012 – Nokia N9 (Replaced with a New Unit) – Warranty
    15/06/2013 – Nokia N9 (Replaced with a New Unit Nokia 920 paying additional Rs.12000) – Warranty
    01/10/2014 – Nokia Lumia 920 /SW Upgraded due to the phone kept on stuck – Warranty
    11/02/2015 – Nokia Lumia 920 / AS per the Nokia care they cannot repair the unit due to following reason (PCB FAULTY, AS PER NOKIA’S GUIDE LINE WE CAN’T REPAIR BEYOND THAT) – Non Warranty

    Total I spent for this phone is – Rs.86, 000.00

    After two & half year I lost Rs.86, 000.00 because of NOKIA

    ඕකට කියන්නේ කරුම වෙලාව කියලා.
    ලෝකේ ඕනම ෆෝන් බ්‍රැන්ඩ් එකක ඔහොම වෙච්ච කට්ටිය ඉන්නවා.
    උබට විතරක් ඕක උනා කියලා හිතන්න එපා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ram eka 512:no:

    වින්ඩෝස් වලට රැම් එක ලොකුවට බලපාන්නේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් 2ගිගාබයිට් රැම් එකකට වඩා ගොඩක් ස්මුත් එකට දුවනවා ලුමියා 512ගිගාබයිට් රැම් තියන ඩිවයිසස්.
    ඇප්ස්,ගේම්ස් වලට 512 රැම් එක ලොකුවට බලපාන්නේ නෑ වින්ඩෝස් වලදි.
    512 කියලා ෆෝන් එක ස්ලෝ වෙන්නේ,ලැග් වෙන්නේත් නෑ.
     
    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    ඕකට කියන්නේ කරුම වෙලාව කියලා.
    ලෝකේ ඕනම ෆෝන් බ්‍රැන්ඩ් එකක ඔහොම වෙච්ච කට්ටිය ඉන්නවා.
    උබට විතරක් ඕක උනා කියලා හිතන්න එපා.

    machan nokia windows phone hoda nae
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Microsoft Lumia 535 පාවිච්චි කරන එවුන් නැද්ද බං මේකෙ... :no:
    කියපල්ලකො බලන්න පොඩ්ඩක් බැට්‍රි ලියිෆ් එක එහෙම පොඩ්ඩක්.. :yes:
    ආවේනික ලෙඩ එහෙම තියනවද?
    :confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft Lumia 535 පාවිච්චි කරන එවුන් නැද්ද බං මේකෙ... :no:
    කියපල්ලකො බලන්න පොඩ්ඩක් බැට්‍රි ලියිෆ් එක එහෙම පොඩ්ඩක්.. :yes:
    ආවේනික ලෙඩ එහෙම තියනවද?
    :confused::confused:

    එහෙම අව්ලක් නෑ බන් 535 එකේ.
    ටච් එකේ සීන් එකක් නෑ දැන්.
    බැටරි එක දවසක් අදින්න පුලුවන් ගේම් ගහන් නැතුව.
    ගේම් හොදට ගැහුවොතින් නම් දවසක් අදින්න බෑ.
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එහෙම අව්ලක් නෑ බන් 535 එකේ.
    ටච් එකේ සීන් එකක් නෑ දැන්.
    බැටරි එක දවසක් අදින්න පුලුවන් ගේම් ගහන් නැතුව.
    ගේම් හොදට ගැහුවොතින් නම් දවසක් අදින්න බෑ.

    තෑන්ක්ස් බං
     
    • Like
    Reactions: akilar25

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මමත් Microsoft 535 පාවිච්චි කරන්නේ. බැටරියනම් දවසක් තියෙනව. Game ගැහුවොත්නම් වෙනස් වෙයි. මගෙ එකේ පොඩි අවුලක් තියෙනව. Display off කරල තියල On කරනකොට සමහර වෙලාවට Screen එක Zoom වෙනව. Off කරන්නේ නැතිව ඒක හදාගන්න බෑ. හදාගන්න කියන්නේ Off කරල On කලොත් විතරයි සාමාන්‍ය තත්වයට එන්නේ. එහෙම නැතිව වෙන ක‍්‍රමයක් තියෙනවද කියල මන් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල.

    Phone එකනම් ඇත්තටම හොදයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් Microsoft 535 පාවිච්චි කරන්නේ. බැටරියනම් දවසක් තියෙනව. Game ගැහුවොත්නම් වෙනස් වෙයි. මගෙ එකේ පොඩි අවුලක් තියෙනව. Display off කරල තියල On කරනකොට සමහර වෙලාවට Screen එක Zoom වෙනව. Off කරන්නේ නැතිව ඒක හදාගන්න බෑ. හදාගන්න කියන්නේ Off කරල On කලොත් විතරයි සාමාන්‍ය තත්වයට එන්නේ. එහෙම නැතිව වෙන ක‍්‍රමයක් තියෙනවද කියල මන් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල.

    Phone එකනම් ඇත්තටම හොදයි.

    ෆෝන් එක රිසේට් කරලා බලපන්.
    එහෙම හරි ගියේ නැත්තම් වොරන්ටි දාපන් තියනවනම්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mchn UC Browser eka mama dala thiyenne.

    it shows in black screen as " ADOBE FLASH PLAYER OR AN HTML 5 SUPPORTED BROWSER IS REQUIRED FOR VIDEO PLAYBACK"

    phn eke internet explorer and uc browser dekatama anne me error eka

    mokada karanne?

    ඔය සීන් එක හදාගන්න පුලුවන් බන්.මේ ත්‍රේඩ් එකේම කෙවින් දාලා තිබ්බා.
    මට මතක නෑ දැන් හදන විදිය.
    උබ ඔපෙරා දාලා බලපන්.
    http://www.windowsphone.com/en-in/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මමත් Microsoft 535 පාවිච්චි කරන්නේ. බැටරියනම් දවසක් තියෙනව. Game ගැහුවොත්නම් වෙනස් වෙයි. මගෙ එකේ පොඩි අවුලක් තියෙනව. Display off කරල තියල On කරනකොට සමහර වෙලාවට Screen එක Zoom වෙනව. Off කරන්නේ නැතිව ඒක හදාගන්න බෑ. හදාගන්න කියන්නේ Off කරල On කලොත් විතරයි සාමාන්‍ය තත්වයට එන්නේ. එහෙම නැතිව වෙන ක‍්‍රමයක් තියෙනවද කියල මන් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල.

    Phone එකනම් ඇත්තටම හොදයි.

    mage 720th okama tibba issara... menna behetha..
    settings> ease of access > screen magnifier > OFF
     
    Status
    Not open for further replies.